මේ දවස් වල මගේ සිකුරා උච්ච වෙලා ය ,ලියන්න හිතෙන්නෙම ස්තිරි විමුක්ති කතා ය.ඒ කතාවක් ඉදිරි දිනයකදී අනිවා ලියනවාය.
අද කියන්නෙ රැවුල ගැන කතාය පිරිමින්ට සියල්ලන්ටම පාහේ මේ රැවුල තිබේ.(නැති උන්ද ඉන්නවා ද දන්නෙ නැතිය)ඔය අතර ගැහැණු අයටද රැවුල නැතුවාම නොවේ.ඒ ගැන පැහැදිලි කිරිම අනවශ්‍යය.
සමාන්‍යයෙන් කොලු ගැටයෙක් ඉලන්දාරි (ඉලන්දාරි =දැරියන් ඉල්ලන ) වයසට පත් වන විට ඔය රැවුල් ගස් එක දෙක මතු වෙන්න පටන් ගන්නෙ,ඉතිං ඔක දකින කොල්ලන්ට ඉහේ මල් පිපුණා වගේ ය .කපා ගන්න කන් ඉවසුමක් නැතිය.මං පොර නම් සා/පෙ කරන කාලෙදීම ඔය බැම පටන් ගත්තාය .පලමු කැපිල්ල ගැන කොල්ලො සියල්ලන්ටම හොද මතක ඇතුවා නිසැකය.තිබුණු ගස් බෑ පසු මුහුණ ඉදිමුණු ලබු ගෙඩියක් වගේ පෙනෙන්නෙය ,විශේෂයෙන්ම උඩු රැවුල කොටස බෑ පසු නසය පමණක් උඩට පෙනීම බලන් ඉන්න උන්ට හෙනම ජොලිය.එහෙම නැවුම් පිට ඉස්කෝලෙට ගොස් හිදිමත් හෙනම ජොලිය.කපා නැති උන්ට අතින් දමා උත්තර දෙන්න දවසම යයි.රැවුල නැති උන් සබන් කපන බව ඒ දවස් වල රැවුල තිබු කොල්ලන් කියන කතාවකි.කොම උනත් දෙතුන් වතාවක් රැවුල බාන විට ඔය ගතිය මැකි යයි.
උ/පෙ කාලයේදි පාවා අපේ පංතියේ රැවුල නැති උන් සිටියාය.ඒ එක්කම ඒ දවස් වල රැවුල කපන්න පටන් ගත්ත උන් සිටියා ය.ඒ වෙනකොට මං පොරට නම් රැවුල වදයක් ය.මොකද ඔක නඩත්තු කොරන්න වෙල මදිය.මුල දවස් වල රැවුලට පුදුම සාත්තු ය.උ/පෙ දවස් වල කෙසේ හෝ සති අන්ත කැලැස් වලට රැවුල ටිකක් සෙට් කරගෙන යන්නෙය. උ/පෙ ඉවර වී ඉබාගාතේ යන කාලේ අයේ රැවුලට සාත්තුය,එහෙන් මෙහෙන් කට් කපා යටින් ටිකක් පාට කොරගන වල බැසිම මාර ලොකු දෙයක් ය. ඔය ජර මර අස්සෙ කොක්කක් දා ගත්තාම රැවුල හොරු උස්සන්නෙය,අනේ ඔහොම හොද නෑ ,මෙහෙම හොඳයි ,අනේ පොඩ්ඩක් රැවුල තියන්නකෝ ,අදි පැණි කතාය.
රැවුල් ගැන කතා නම් එමටය සම හරක් උඩු රැවුල තියාගෙන ඉන්න කැමතිය. කොල්ලො නම් වැඩි දෙනෙක් නිකට යටින් පොඩි රැවුල ටිකක් තියා ගනි.සැලුන් වලින් නම් රැවුල කැපිම පුදුම ජොලිය මොකද තිතට රැවුල කපන නිසාය.සමහරු රැවුල බැම සදහා ෂෙවින් ක්‍රීම් පාවිච්චි කරයි තවත් අය සබන් පිහිට ඔය මොන මගුලක් වත් නැතුව වතුර ටිකකින් තෙමා කපන උන් ද සිටි .
කොම හරි රැවුල වෙලාවකට මාර ජොලිය,වෙලාවකට එපාම වෙන්නෙය ,රැවුලත් හරියට ගැහැණු වගේය.විශේෂයෙන්ම හදිස්සියකට උත්සවයකට වගේ යන්න සුදානම් කර ගැනිම මාර අමාරුය.හැබැයි මං පොර දැක ඇති අකාරයට සම හරක් බැන්ද පසු ඔය දෙකම නෑ වගේ වැඩ කොරන්නෙ ය.
ඔය රැවුල් කතාවක් ලියන්න හිතුනේ නැවුම් පිට රැවුල කැපු කොල්ලෙක් අද උදේ දැක්ක නිසාය .අනේ උගේ හොද මුණත් උදේ ලබ්බක් වගේ තිබිණ.මට රැවුල් කතා මතක් වුවද මගේ හොද නම් කෙලෙසෙන නිසා නොලියන්න තීරණය කලෙමි ... :)
ප.ලි
රැවුල නැති උන් රවුලේ ජොලිය දන්නෙ නැතිය ,එ වගේම වයසක පොරවල් වයිපරේ හා රැවුල දෙකම එපා උන් ද රැවුලේ ජොලිය දන්නෙ නැතිය ,රැවුල ඇති කොල්ලො ඉන්න ස්තිරින් එකේ ජොලිය දන්නවා ඇතිය.
ප.ප.ලි
කමෙන්ටු සඳහා පිළිතුරු දිමට ප්‍රමාද වන බව දන්නා යමි ...