tag:blogger.com,1999:blog-629269869750462421.post1647932904322702787..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: මොකක්ද මේ සංකල්පය ?සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-629269869750462421.post-83199734968044570402014-02-05T17:33:38.107+14:002014-02-05T17:33:38.107+14:00වැඩක් නෑ මහේෂ් මම ඔය වගේ කතා කරා කලින් වෙන සින් එක...වැඩක් නෑ මහේෂ් මම ඔය වගේ කතා කරා කලින් වෙන සින් එකකට ,අවසානේ ඒ මිනිස්සු කියනවා මහත්තයා යන්න අපි අපේ ප්රශ්න බෙර ගන්නම් කියලා ,මම නිකන් පිචං උනා ,හැබැයි මම හිතන්නෙ ඒ මිනිස්සු නොදැනුවත්කම නිසා ,

ඔය මිනිස්සු පහත් කරලා කතා කරන උන් මට පෙන්නත් බෑ ,වැඩිය ඉන්නෙ උන් මේ රටෙ මොනවා කරන්න ද ?සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-64258563764129824042014-02-05T17:22:10.987+14:002014-02-05T17:22:10.987+14:00සහෝදර තුමා ඕම ගියාට රත්ත කොල්ල නං ඕවට දෙන්නෙ දොබෙං...සහෝදර තුමා ඕම ගියාට රත්ත කොල්ල නං ඕවට දෙන්නෙ දොබෙං යන්න මොකද කොච්චර කොන්ටෝල් 1 හිටියට මගෙ කටට බේක් නෑනෙ. අනික ඕම ටෝක් දෙන බුවාල ඔක්කොම හිතං ඉන්නෙ උං හෙන පොරවල් කියල. නෙද්දකිං හාල් පාරුවො... මට නං පෙන්නන්න බෑ.. තූ....Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-58744462170265696652014-02-04T15:06:59.663+14:002014-02-04T15:06:59.663+14:00එක තමා මාත් කියන්නෙ එ මිනිස්සුන් ගේ පොඩි පොඩි දේවල...එක තමා මාත් කියන්නෙ එ මිනිස්සුන් ගේ පොඩි පොඩි දේවල් වෙනස් උනා කියලා පහත් කරලා කතා කරන්නෙ ,සලකන්නෙ සබෑ පහත් මිනිස්සු,අනික එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද?
එක ඉතින් තේරුම් ගන්නේ කී දෙනාද..
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-32396265717577189652014-02-04T12:37:43.541+14:002014-02-04T12:37:43.541+14:00හුඟක් දෙනෙක් ඔය සංකල්පය මනින්නේ ඇදුමෙන් පැලදුමෙන්,...හුඟක් දෙනෙක් ඔය සංකල්පය මනින්නේ ඇදුමෙන් පැලදුමෙන්, හැසිරීමෙන්, කතාබහෙන්.. ඒත් ඒක ගොඩේ කම නෙමෙයි තමන් ජීවත් වන පරිසරයේ ආර කියන එක ඉතින් තේරුම් ගන්නේ කී දෙනාද.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-35924628280425570342014-02-04T03:31:31.249+14:002014-02-04T03:31:31.249+14:00මමත් භය නෑ කුමා ,එත් ලැජ්ජා හිතෙනවා අපේ මිනිස්සුම ...මමත් භය නෑ කුමා ,එත් ලැජ්ජා හිතෙනවා අපේ මිනිස්සුම මේ කියන කතා දැක්කාම සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-53610108538535431362014-02-04T03:28:40.295+14:002014-02-04T03:28:40.295+14:00හැක් හැක් .....එවා කියන්න බෑ ,ගට එයි .දැනටත් මම පු...හැක් හැක් .....එවා කියන්න බෑ ,ගට එයි .දැනටත් මම පුලුවන් තරම් දේවල් කරනවා .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-87915126501316992402014-02-04T03:28:14.240+14:002014-02-04T03:28:14.240+14:00මටත් ගමේ කතා ගොඩක් තියෙනවා, මම බය නැ, මොනවා කිවත්,...මටත් ගමේ කතා ගොඩක් තියෙනවා, මම බය නැ, මොනවා කිවත්,
වැදගත් , දුප්පත්, පෝසත් , අපිට වැඩක් නැ,
අපි ශ්රී ලාංකිකයෝ aaahttps://www.blogger.com/profile/11184199959133042243noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-19666564398347227052014-02-04T03:22:24.731+14:002014-02-04T03:22:24.731+14:00අනිවාර්යයෙන්ම ස්පොට් එකක් දෙනවා,ලින්කුව එක කරන්න ....අනිවාර්යයෙන්ම ස්පොට් එකක් දෙනවා,ලින්කුව එක කරන්න ...එතකොට හරි ,මම බ්ලොග් ලිස්ට් එකටත් දාන්නම් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-15519908577168539192014-02-04T02:26:09.450+14:002014-02-04T02:26:09.450+14:00තව ටිකක් වයසට ගියාම කට වහගෙන ඉන්නේ නැතුව කතා කරන්න...තව ටිකක් වයසට ගියාම කට වහගෙන ඉන්නේ නැතුව කතා කරන්න ගට ඒවි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26213404791513979752014-02-04T02:06:25.769+14:002014-02-04T02:06:25.769+14:00මම බ්ලොග් ලෝකයට අළුත් .පොඩි ටෙස්ට් එකක් විදියට කොම...මම බ්ලොග් ලෝකයට අළුත් .පොඩි ටෙස්ට් එකක් විදියට කොමෙන්ට් එක දැම්මෙ.අපේ පැත්තෙ එන්න.කොමෙන්ට් එකක් කරල පොඩි සපෝට් එකක් දෙන්න.මාත් ඇවිත් නොවරදවාම කොමෙන්ට් කරන්නම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-38514305633151310092014-02-04T01:10:21.957+14:002014-02-04T01:10:21.957+14:00නොවරදින වශි ගුරුකම් වල ප්රතිඵල තමා ...හැක් හැක් නොවරදින වශි ගුරුකම් වල ප්රතිඵල තමා ...හැක් හැක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-51307818742772515632014-02-04T01:07:58.221+14:002014-02-04T01:07:58.221+14:00හප්පා... පබ්ලිසිටියකුත් දීලා!හප්පා... පබ්ලිසිටියකුත් දීලා!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-879788758906879722014-02-03T22:36:57.274+14:002014-02-03T22:36:57.274+14:00අන්න නියම කතාව ඇත්තටම කාට හරි ගැට්ටක් හදන්න ඕනිම ප...අන්න නියම කතාව ඇත්තටම කාට හරි ගැට්ටක් හදන්න ඕනිම පහත් දෙයක් යොදා ගන්න පුළුවන් ,මට තියෙන ප්රශ්නෙ අපේ මිනිස්සුම අපේ මිනිස්සුව මේ තරම් පහත් කරන එක සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-16854204041806056522014-02-03T22:31:21.648+14:002014-02-03T22:31:21.648+14:00ඔය උඩ ඉන්න ඇයොත් කරන්නෙ ඒ ටිකමනේ ,මට තියෙන ප්රශ්ණ...ඔය උඩ ඉන්න ඇයොත් කරන්නෙ ඒ ටිකමනේ ,මට තියෙන ප්රශ්ණෙ එ මින්ස්සුන්ට අපේ උන් ගොඩයා කියලා කියන්නෙ නෑ ,එත් අපේ අහිංසක මනුස්සයාව පහතට දලා කතා කරනවා .ඇත්තටම බොරු ගොඩයන්ට ,ගොඩේකම මාකට් කරන්න පුලුවන් ,එත් ඇත්ත මනුස්සයාට දරා ගන්න බෑ ඒ දේ ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-52402589226681835912014-02-03T22:24:32.619+14:002014-02-03T22:24:32.619+14:00මැලේ රාළ පිලිගන්නවා ..
100% ඔබ හරි අනෙකා ගැන ඉරිසි...මැලේ රාළ පිලිගන්නවා ..
100% ඔබ හරි අනෙකා ගැන ඉරිසියාවට හා අනිකා පහත් කරන්න හිතන් තමා ඔය කතා ,අන්තිම ටික නම් මට තෙරුනේ නෑ ඕන් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-88428446383326356492014-02-03T22:20:09.509+14:002014-02-03T22:20:09.509+14:00දුලා අපේ උන්ම අපේ උන්ව කපන එක නේ බලන් ඉන්න බැරි .එ...දුලා අපේ උන්ම අපේ උන්ව කපන එක නේ බලන් ඉන්න බැරි .එක රටේ එත් අනිකා පහත් ,තමන් උසස් කියන මානසිකත්වය නිසා තමා මේ ගොන් කතා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-74406067299395334372014-02-03T22:18:22.378+14:002014-02-03T22:18:22.378+14:00100% හරි සැම් බුදු හාමුදුරුවෝ කිව්ව බණ ,එත් දැන් ම...100% හරි සැම් බුදු හාමුදුරුවෝ කිව්ව බණ ,එත් දැන් මිනිස්සුන්ට ඕවා මතක නෑ ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-46914622625535791122014-02-03T22:17:11.657+14:002014-02-03T22:17:11.657+14:00අනිවා මාතලන් අපේ ගොවියෝ ගැන කතාව නම් අන්තිම නරකයි,...අනිවා මාතලන් අපේ ගොවියෝ ගැන කතාව නම් අන්තිම නරකයි,ගොවියා මඩෙ හිටියේ දැන් වලේ වැටිලා ඉන්නෙ ,ගොඩ හිටිය උන් කන්ටෙනර් පිටින් ගෙනල්ලා හරි දැන් ගොඩ ගිහින් ,එකට ඉදන් කියන කතා තමා ඉවසන්න් බැරි ...

මම නම් ගොඩේ කම මනින්නේ කෙනෙක්ගේ චින්තනයෙන්///
100% එකඟයි හැහොම ඔහොම හිතනවා නම් ප්රශ්නයක් නෑ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-62070049755052169192014-02-03T22:13:26.822+14:002014-02-03T22:13:26.822+14:00100% සහතික ඇත්ත ප්රියා අපේ උන්ට ඔවා පෙනවා හොදට ,ර...100% සහතික ඇත්ත ප්රියා අපේ උන්ට ඔවා පෙනවා හොදට ,රටේ වෙන කොච්චර දෙවල් තියෙනව ද බලන්න,එත් කරන්නෙම අනික් එකාට වඩා තමන් ලොකුයි ,උසස් කියලා පෙන්නන්ඩ හදන මොඩ වැඩෙ විතරයි.අපේ උන්ට තෙරෙන්නෙ නෑ ප්රියා මෙක ගොන් වැඩක් කියලා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-48821260507328994562014-02-03T21:57:38.732+14:002014-02-03T21:57:38.732+14:00මට අනුව නම් ගොඩයා සහ ගමයා යනු දෙන්නෙක්.ගොඩයා කියන්...මට අනුව නම් ගොඩයා සහ ගමයා යනු දෙන්නෙක්.ගොඩයා කියන්නේ දියුණු නොවූ හැසිරීම් ඇති නැත්නම් පසුපසින් ඉන්න ප්රජාවක් කියන එක.කෙනෙකුට ගැට්ටක් හදන්න ඕනම දෙයකින් පුළුවන්.ගමයා කියලා ගමේ ඉඳන් ආපු කෙනෙකුට කියන්න පුළුවන්.ටිකක් මතක් කරලා බලන්න එකම බීම බෝතලෙට දෙන්නෙක් "අලියා ජින්ජර් බියර්" කියලයි "EGB" කියලයි කියන වෙළෙඳ දැන්වීම ගැන.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-8057146046798705902014-02-03T21:55:53.748+14:002014-02-03T21:55:53.748+14:00ගොඩයා කියලා අපහාස කරන්න සමහරු ඕක යොදාගත්තට අද වෙනක...ගොඩයා කියලා අපහාස කරන්න සමහරු ඕක යොදාගත්තට අද වෙනකොට තත්වය වෙනස්, ගොඩේ කම අද සාර්ථක වෙළඳ උපක්රමයක්. සමහර කලාකරුවෝ දේශපාලකයෝ කටපුරා කියන්නේ අපි ගොඩේ මිනිස්සු.කියලා එකෙන් එයාලා මාර මාකට් එකක් හදාගන්නවා. එකම වචනේ දෙපැත්තට යෝදාගන්න් අපූරුව.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-54002399677297914122014-02-03T21:13:17.917+14:002014-02-03T21:13:17.917+14:00ඔය ගොඩයා කියන වචනෙත් මට හිතෙන්නේ අනෙකා ගැන තියෙන ඉ...ඔය ගොඩයා කියන වචනෙත් මට හිතෙන්නේ අනෙකා ගැන තියෙන ඉරිසියාව පිට දාන්න යොදා ගන්න වචනයක් හැටියට තමයි....... අපිට වඩා ඉහල යන්න දගලන එකෙක්ක්ට උයි මමයි දෙන්නම අදුරන කට්ටියක් ඉස්සරහා ඔය ගොඩයා දන්නා තරම තමයි කියලා කිව්වම මටනම් හිතට හරිම සනීපයක් දැනෙන්නේ.................... ( හුකැස් .....)මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-57612281823201151522014-02-03T20:23:04.155+14:002014-02-03T20:23:04.155+14:00බොබසේ එකෙන් ජාති,ආගම් භේද අවුස්සන්වා.
සමහරු කුල භේ...බොබසේ එකෙන් ජාති,ආගම් භේද අවුස්සන්වා.
සමහරු කුල භේද ඔලුවට ගහන් ඉන්නවා.
ඔය අතරේ සම හරක් ඔය කියන ජාතියේ භේදත් තියන් ඉන්නවා.ඔව්වා ඔහොම තමයි.
මෙන්න දුලා'ස් ස්පෙෂල්Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-25993929939896274882014-02-03T20:12:08.575+14:002014-02-03T20:12:08.575+14:00කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රහ්මනෝ..කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රහ්මනෝ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-82145737233656478512014-02-03T20:12:07.364+14:002014-02-03T20:12:07.364+14:00ඔක්කොම ගොඩයෝ තමයි.. නැතිව වතුරයොයි.. ඔය ගොඩේ කියන ...ඔක්කොම ගොඩයෝ තමයි.. නැතිව වතුරයොයි.. ඔය ගොඩේ කියන කතාව හදලා තියෙන්නේ මඩේ ඉන්න උන්. ඒ කියන්නේ ගොයියෝ. එහෙම කුළයකුත් තියෙනවනේ. උන් මේ මඩ හෝද ගත්තාම රජවරුය කියලා අන්දලා නේ තියෙන්නේ. ඒ උනාට අපේ රටේ ගොවියෝ තාමත් හිඟන්නෝ. ගොඩයො නම් සෑහෙන ඉස්සරහට ගිහින් කුඩු කන්ටේනර් හිටන් ගේන තත්වෙට පත්වෙලා. එහෙම ගොයියොත් නැතුව නෙමෙයි.

මම නම් ගොඩේ කම මනින්නේ කෙනෙක්ගේ චින්තනයෙන්. බෙන්ස් එකේ ගියත් කතරගම යන එකෙක් නම් ඌ මට ගොඩයා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com