tag:blogger.com,1999:blog-629269869750462421.post2039502893749786045..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: කුවේණි වුණත් වැරදි නෑ සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-629269869750462421.post-12997740132239605682014-03-17T20:21:02.107+14:002014-03-17T20:21:02.107+14:00කෙන්ජි මාමේ
සමාවෙන්න කතාවට කමෙන්ට් කරන්න . :((.කෙන්ජි මාමේ
සමාවෙන්න කතාවට කමෙන්ට් කරන්න . :((.සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-2876128354526472612014-03-17T20:19:37.973+14:002014-03-17T20:19:37.973+14:00අලුතෙන් බුදුවරු පහල වුණා කාලයක් මෙක ,ඒ අය නිසා තමා...අලුතෙන් බුදුවරු පහල වුණා කාලයක් මෙක ,ඒ අය නිසා තමා මේ දෙවල් මේ තරම් ජරා ජිර්ණ වුණේ ,දැන් නම් ඉන්නෙ රහත් අය විතරයි නේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-85375310497446918252014-03-17T20:18:09.785+14:002014-03-17T20:18:09.785+14:00සහතික ඇත්ත දිනේෂ් මිනිසුන් ගේ අන්ධ විශ්වාස නිසා තම...සහතික ඇත්ත දිනේෂ් මිනිසුන් ගේ අන්ධ විශ්වාස නිසා තමා තමන්ම විනාශ වෙලා යන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-81755331706472239212014-03-17T20:16:48.675+14:002014-03-17T20:16:48.675+14:00නෑ අරූ අපේ මිනිස්සු ගිහින් ජිවිතෙන් වන්දි ගෙවනවා ...නෑ අරූ අපේ මිනිස්සු ගිහින් ජිවිතෙන් වන්දි ගෙවනවා දැක්කාම මොනවා කියන්න ද මන්දා ...
හ්ම්ම්ම් අපි ඔන්න සිංදුවක් අහන් ඉමු .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26895409457397208882014-03-17T20:15:20.203+14:002014-03-17T20:15:20.203+14:00හම්මෙ ඔව් ,වැඩි තාණ්නාසේ නේ හම්මෙ ඔව් ,වැඩි තාණ්නාසේ නේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-48138604661069028622014-03-17T20:14:53.281+14:002014-03-17T20:14:53.281+14:00ඔය ජොතිශ්‍යය වුණත් වැඩක් තියෙන ප්‍රමාණයක් තියෙනවා ...ඔය ජොතිශ්‍යය වුණත් වැඩක් තියෙන ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඒ ඉතාම පොඩ්ඩයි ,එකෙන් ජිවිතෙම ගොඩ දා ගන්න තරම් දෙයක් නෑ ,පෞද්ගලිකව මට නම් කියපු හැම දෙම බොරු මගේ කෙන්දරේ බලලා .

ඔය යන්ත්‍ර මන්ත්‍ර ඇත්ත නම් කෝ දැනුත් වැඩ කරන අය ඉන්න එපැයි දැන් ඉන්නෙ සල්ලි කාක්කො .මං නම් බොරු කියන්නෙ නෑ පිලි ගන්න අය පිලි ගන්න ,මං කියන්නෙ මෙහෙම දෙවල් වෙනවා කියලා විතරයි ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-8355380044163168122014-03-17T20:08:19.167+14:002014-03-17T20:08:19.167+14:00එක නම් දිලිනි මට මතක නෑ ,හැබැයි හැම මාධ්‍යයකම ඔවාට...එක නම් දිලිනි මට මතක නෑ ,හැබැයි හැම මාධ්‍යයකම ඔවාට ප්‍රචාරය තියෙනවා ,මොකද මිනිස්සු ඉල්ලන්නෙ මේවා නිසා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-86109085708166220452014-03-17T20:07:11.715+14:002014-03-17T20:07:11.715+14:00හ්ම්ම්ම් එක නම් සහතික ඇත්ත ඔය රහත් වුණ හමුදුරුවෝ ග...හ්ම්ම්ම් එක නම් සහතික ඇත්ත ඔය රහත් වුණ හමුදුරුවෝ ගාව ඉන්න අය දිහා බැලුවාම ,ඔය සල්ලි කාරයෝ සම හරක් නම් යන්නෙ තවත් සල්ලි හම්බ කර ගන්න .හොදට බලන්න ඔය පොලියට සල්ලි දෙන පොරවල් එහෙම .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-17174206906775007792014-03-17T20:04:34.021+14:002014-03-17T20:04:34.021+14:00මේ ක්‍රමේ නිසා තමා එක විදිහකට මේ දෙවල් රජ වෙන්නෙ ,...මේ ක්‍රමේ නිසා තමා එක විදිහකට මේ දෙවල් රජ වෙන්නෙ ,මොකද මිනිස්සු කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නෑනේ

මාතලන් කියන කතාව මං පොරටත් වෙලාවකට හිතෙනවා ,අපි ගැනම .අවංක කතාව .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-58414997094772272412014-03-17T20:01:38.195+14:002014-03-17T20:01:38.195+14:00@ හැලප කඩේ
++++++++++++++++++++++++++@ හැලප කඩේ
++++++++++++++++++++++++++සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26357768681997573482014-03-17T20:01:01.408+14:002014-03-17T20:01:01.408+14:00නිමෝ ඔබ කියන දේ හරි ,අපි උත්සාහය තමා වැදගත්
මං හ...නිමෝ ඔබ කියන දේ හරි ,අපි උත්සාහය තමා වැදගත්
මං හැමදාමත් කියන දෙයක් තමා තමන් කුමණ ආගමක් ,ධර්මයක් වුවද පිලි ගන්න මේ අගේ බාල වැඩ පස්සෙ යන්නෙ නැතුව .මිනිස්සුන් ගේ අසරණ කමින් හුරා ගෙන කන මේ මිනිස්සු මට නම් පිලිකුල් .

මට කොමෙන්ටු දාන කොට නම් පොඩි එර්ර එකක් අවා මේ ලගදි නම් නෑ .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-43306558997886464532014-03-17T19:57:45.343+14:002014-03-17T19:57:45.343+14:00ස්තුතියි යකා
ලියන්න ,මේ දෙවල් වලින් කරන්න පුළුවන්...ස්තුතියි යකා
ලියන්න ,මේ දෙවල් වලින් කරන්න පුළුවන් යම් කිසි කොටසක් පමණයි කියලා මං නම් හිතන්නෙ ,එත් මේ දැන් ඉන්න මිනිස්සු මේ දෙවල් වල නැති මැජික් වගේ දෙවලුත් කරනවා සල්ලි හොයා ගන්න එක තමා මේ දෙවල් කඩා වැටෙන්න හෙතුව ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-87185040881304319142014-03-17T19:55:17.592+14:002014-03-17T19:55:17.592+14:00තනිකරම සල්ලි මත තමා දැන් මේ දෙවල් තිරණය වෙලා තියෙන...තනිකරම සල්ලි මත තමා දැන් මේ දෙවල් තිරණය වෙලා තියෙන්නෙ ,අදායමක් ඇති එක්කෙනෙක් ගෙන් කියක් නම් ගන්නවා ද ?සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-46175510788295311522014-03-17T19:54:13.574+14:002014-03-17T19:54:13.574+14:00කියලා වැඩක් නෑ නාඩි ,මොනවද කියලා බලන්නෙ නෑ ,දෙන හැ...කියලා වැඩක් නෑ නාඩි ,මොනවද කියලා බලන්නෙ නෑ ,දෙන හැමදෙම කන්න ගිහිල්ලා තමා ඔය ජීවිතත් නැති වුණේ ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-82456861338780792692014-03-17T19:53:14.856+14:002014-03-17T19:53:14.856+14:00ඔකේ තිබුණු ගුණාත්මක පැත්ත දැන් නෑ දැන් තියෙන්නෙ සල...ඔකේ තිබුණු ගුණාත්මක පැත්ත දැන් නෑ දැන් තියෙන්නෙ සල්ලි හම්බ කරන ක්‍රමයක් .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-3412520386361318312014-03-17T19:51:05.765+14:002014-03-17T19:51:05.765+14:00හිත කඩා වැටිම නිසා තමා මේ අගේ දෙවල් වලින් පිලිසරණක...හිත කඩා වැටිම නිසා තමා මේ අගේ දෙවල් වලින් පිලිසරණක් හොයන්න යන්නෙ ,ගොඩක් වෙලාවට නෙවෙයි චන්දන මේ ඉන්න උන්ගෙන් 99.99%ක්ම හොරු සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-35950017716961606942014-03-17T19:49:39.869+14:002014-03-17T19:49:39.869+14:00මං හිතුවේ අමාරු කියලා ප්‍රියා ඉක්මනින් කොටපු නිසා ...මං හිතුවේ අමාරු කියලා ප්‍රියා ඉක්මනින් කොටපු නිසා .
ඇත්තටම කලකිරෙනවා ,හැමදෙයක්ම මිනිස්සු අන්තෙටම යන්න හදන්නෙ එකයි අවුල සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-55521436399606497802014-03-17T19:48:21.419+14:002014-03-17T19:48:21.419+14:00ඇත්ත විචාරකතුමා
මිනිස්සුදුර්වල කම නිසා තමා මේ වගේ...ඇත්ත විචාරකතුමා
මිනිස්සුදුර්වල කම නිසා තමා මේ වගේ වැඩ ජයට කෙරිගෙන යන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-27403908057422577072014-03-17T19:45:36.294+14:002014-03-17T19:45:36.294+14:00විදානේ ඔබ හරි මිනිස්සු අසරන කමත් එක හෙතුවක් මේ වග...විදානේ ඔබ හරි මිනිස්සු අසරන කමත් එක හෙතුවක් මේ වගේ වැඩ වැඩි වෙන්න එත් ගොඩ යන්න කියලා වට පැනලා හරි යන්නෙ නෑනේ ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-18488431206631284822014-03-16T02:22:12.480+14:002014-03-16T02:22:12.480+14:00ඇයි බොට හෙනද...??? කියන සෙද්දක් කියපං බං ගෑල් ළමයි...ඇයි බොට හෙනද...??? කියන සෙද්දක් කියපං බං ගෑල් ළමයි වගේ ඇබ රෙන්නෙ නැතිව ...
ඇයි යකෝ...get වැල soon කියල කොටන්න හරි ඩෙංගු ම ද කියල කියපං ...
කතාවට කමෙන්ට් කරන්න ගියාම මේ සෙද්ද දැක්කෙ ....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-65892951525843175442014-03-15T22:28:23.349+14:002014-03-15T22:28:23.349+14:00ආ මොකක්ද බොල ඒ ලෙඩේ?? :o
බෙහෙත් ගත්තද?ආ මොකක්ද බොල ඒ ලෙඩේ?? :o

බෙහෙත් ගත්තද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-28799766920616262982014-03-14T18:20:33.079+14:002014-03-14T18:20:33.079+14:00සියළු දෙනා වෙත ..
මේ දිනවල පදම අවුල් වෙලා මොලේ බම...සියළු දෙනා වෙත ..

මේ දිනවල පදම අවුල් වෙලා මොලේ බම්ප් වෙනවා ,හතර වරන් වෙච්ච කතා කියවෙන්නෙ ,පුෂ්පය ලෙසටම විකසිත වෙලා,එහෙම තත්වයක ඉදන් මගේ අදහස් එකතු කරන්න බෑ ,එවැනි ආසාධ්‍ය රොගි තත්වයක මං පොර ඉන්න නිසා සඳුදා දිනයේදි වත් මං පොර ගේ අදහස එකතු කරන්නම් .

එතෙක් ජයවේවා සියලු දෙනාට!!!!!සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-41545967948192423252014-03-14T17:08:00.150+14:002014-03-14T17:08:00.150+14:00අනධානුකරණයෙන් සියල්ලම බදා වැලද ගැනීම තමා මට දැනෙන ...අනධානුකරණයෙන් සියල්ලම බදා වැලද ගැනීම තමා මට දැනෙන විදියට මූලිකම හේතුව... පේ මිනිස්සුන්ගෙන් ඔ පුරුදු යවන්න අලුත් බුදුකෙනෙක් පහල වෙන්න වෙයි කියල තමා මට හිතෙන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-45689550398390416602014-03-14T12:47:56.900+14:002014-03-14T12:47:56.900+14:00අන්ධ විශ්වාස වල එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්න කොට ඕවා...අන්ධ විශ්වාස වල එල්ලිලා ඉන්න මිනිස්සු ඉන්න කොට ඕවා මොනවද ඉතින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-63894185050207345332014-03-14T07:32:40.328+14:002014-03-14T07:32:40.328+14:00සහෝ......මටනම් ඔය පිස්සු විකාර අරහං බන්. මගේ වයසක ...සහෝ......මටනම් ඔය පිස්සු විකාර අරහං බන්. මගේ වයසක දෙමව්පියෝවත් ඕවා විශ්වාස කරේ නැහැ. ඒත් මේ සමහර තරුනයෝත් ඕවා පස්සේ යනවා දකිනකොට පුෂ්පවිකසිත වෙන්න නොදී මේ සින්දුව අහනවා.
ගායනය.....නාරද දිසාසේකර
සංගීතය.....ෂෙල්ටන් ප්‍රේමරත්න
පදවැල් ....?????

ජයලත් මනෝරත්නයන් ඔය ඒ කට්ටිය සෙට්වුනාම" බොන්න තව මන්ද ප්‍රමාදේ "කොටස හයියෙන් කියනවාලු.

http://www.youtube.com/watch?v=vnBXG77McrgAnonymousnoreply@blogger.com