tag:blogger.com,1999:blog-629269869750462421.post3191553660976532068..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: කවුද යකෝ මගේ සිංදුව කොපි කරේ .......සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-629269869750462421.post-32530847808074915212014-06-29T07:56:43.021+14:002014-06-29T07:56:43.021+14:00පත්තරේ හරි දැන් තියෙන සිංදු කියන්න ලෙසි නෑ තාලෙ හො...පත්තරේ හරි දැන් තියෙන සිංදු කියන්න ලෙසි නෑ තාලෙ හොයන්න වෙනම මහන්සියක් ගන්න වෙනවා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-83942219960452837892014-06-29T07:54:24.168+14:002014-06-29T07:54:24.168+14:00කූරුටු හරි මේ යන විදියට දෙන දේ ගන්න වෙලා තියෙන්නෙ ...කූරුටු හරි මේ යන විදියට දෙන දේ ගන්න වෙලා තියෙන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-84818458035463940002014-06-29T07:53:22.823+14:002014-06-29T07:53:22.823+14:00ලින්කු ටිකට බොහොම ස්තුතියි ,ගැලපෙනම ටිකක් ලින්කු ටිකට බොහොම ස්තුතියි ,ගැලපෙනම ටිකක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-65917590392173755492014-06-11T17:34:47.340+14:002014-06-11T17:34:47.340+14:00සහෝ ලංකාවේ සිංදු හැදෙන්නෙ මෙහෙමයි............
htt...සහෝ ලංකාවේ සිංදු හැදෙන්නෙ මෙහෙමයි............

https://www.youtube.com/watch?v=dZ0KUtrUtpgkelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-36594661581534084922014-06-11T07:49:37.502+14:002014-06-11T07:49:37.502+14:00@kelum
ශා ....නියම කතාවක් නේ අනේ මෙහෙම එවත් කරනවාන...@kelum
ශා ....නියම කතාවක් නේ අනේ මෙහෙම එවත් කරනවානේ කියලා හිතුනා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-48975374825498072442014-06-11T07:42:46.309+14:002014-06-11T07:42:46.309+14:00ඉදහිට නිර්මානාත්මක සිංදු හැදෙනවා එත් එවට වෙන ඉරනම ...ඉදහිට නිර්මානාත්මක සිංදු හැදෙනවා එත් එවට වෙන ඉරනම නම් හිතා ගන්න බෑ මේ ක්‍රමය තුල සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-57574702154843648772014-06-11T07:41:17.354+14:002014-06-11T07:41:17.354+14:00මං ඒ කේස් එක දන්නෙ නෑනේ ප්‍රියා BNS මට ඒ තරම්ම කැ...මං ඒ කේස් එක දන්නෙ නෑනේ ප්‍රියා BNS මට ඒ තරම්ම කැමැත්තක් නෑ සිංදු ඉදහිට අහනවා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-6016403121245553002014-06-11T07:39:44.516+14:002014-06-11T07:39:44.516+14:00අර යටින්ම ලින්කුවක් දලා තියෙන්නෙ අද තියෙන නියම කතා...අර යටින්ම ලින්කුවක් දලා තියෙන්නෙ අද තියෙන නියම කතා සිංදුවක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-34062537735172584022014-06-11T07:37:41.737+14:002014-06-11T07:37:41.737+14:00අජිත් ගේ සිංදු හොදයි කියලා හිතෙනවා වෙලාවකට,එවා කතා...අජිත් ගේ සිංදු හොදයි කියලා හිතෙනවා වෙලාවකට,එවා කතා වගේ තිබුණත් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-57960223668482893792014-06-11T07:36:11.600+14:002014-06-11T07:36:11.600+14:00@ හැලප
ප්‍රශ්ණේ එ සිංදූ ඕන කාටද කියන එක ??@ හැලප
ප්‍රශ්ණේ එ සිංදූ ඕන කාටද කියන එක ??සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26274432038841074382014-06-11T05:57:37.307+14:002014-06-11T05:57:37.307+14:00Netuwa Nethuwa helape ayye....menna sindu ...........Netuwa Nethuwa helape ayye....menna sindu .............

http://www.youtube.com/watch?v=MMnFErYQpg0
kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-43210808508737133162014-06-10T20:25:19.334+14:002014-06-10T20:25:19.334+14:00අපේ කාලෙ මොන සින්දුද සහෝ දැන්නෙ සුපිරි සිංදු තියෙන...අපේ කාලෙ මොන සින්දුද සහෝ දැන්නෙ සුපිරි සිංදු තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-27388002496161184572014-06-10T11:39:06.891+14:002014-06-10T11:39:06.891+14:00දැන් තියෙන්නේ නටන්න පුළුවන් වෙන්න හදපු මියුසික් ටි...දැන් තියෙන්නේ නටන්න පුළුවන් වෙන්න හදපු මියුසික් ටිකක් විතරනේ බං.. හැබැයි ඒක හැම එකටමත් අදාල නෑ හොදේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-44518595527303460812014-06-10T02:16:41.636+14:002014-06-10T02:16:41.636+14:00මාර කේස් එක ඒකත්. ඇත්තම තමා.මාර කේස් එක ඒකත්. ඇත්තම තමා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-51313364421829118052014-06-10T00:05:51.786+14:002014-06-10T00:05:51.786+14:00ඕ යේස්.අපිත් කපුගේගෙන්..ඊළඟට වික්ට රතනායකගෙන් .අන්...ඕ යේස්.අපිත් කපුගේගෙන්..ඊළඟට වික්ට රතනායකගෙන් .අන්තිමට ජෝතිපාලගෙන්,අලුත් සිංදු කියන්න බෑනෙ බං ඒව කියන්න DJ කෙනෙක් එපෑ.. ඒවට බොංගො ගහන්න බෑ :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-73045304762534498292014-06-09T20:29:58.147+14:002014-06-09T20:29:58.147+14:00බස් එකට නැග්ගම අපි ඩ්‍රයිවර්ට ඕනේ අජිත්ගේ අඩන ඒවා ...බස් එකට නැග්ගම අපි ඩ්‍රයිවර්ට ඕනේ අජිත්ගේ අඩන ඒවා අහන්න ඕනේ.. ත්‍රීවිල් එකකට නැග්ගාම හිටගෙන තඩිබාන වාදන අහන්න ඕනේ.. කඩේකට ගියාම මුදලාලිට ඕනේ ඒවා.. බැංකුවට ගියාම මැනේජර්ට ඕනේ ඒවා... පාරේ යද්දි සුයිප් මල්ලිට ඕනේ ඒවා.... ඉතින් අපි මාර රසිකයෝ නෙමෙයි ද සහෝ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-3480117859859242732014-06-09T20:29:39.803+14:002014-06-09T20:29:39.803+14:00දැන් ගීත වල නම් ගොඩක්ම ඔය කේස් එක තියෙනවා නේද බං.
...දැන් ගීත වල නම් ගොඩක්ම ඔය කේස් එක තියෙනවා නේද බං.

සහෝට මතකද ඉරාජ් ලගෙයි BNS ලගෙයි 'සාවන්කා' එක. ඒකෙත් ඔය කේස් එකමයි උනේ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-33179827641759252802014-06-09T19:34:06.201+14:002014-06-09T19:34:06.201+14:00මහේෂ් ඕක තමයි දැන් වෙලා තියෙන්නෙ ,සේරම සිංදු එක වග...මහේෂ් ඕක තමයි දැන් වෙලා තියෙන්නෙ ,සේරම සිංදු එක වගේ මොනවා කරන්න ද යන විදිය සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-17173421425328662342014-06-09T19:31:25.108+14:002014-06-09T19:31:25.108+14:00 දැක්කෙ සැහෙන කාලයකින් ..... :D දැක්කෙ සැහෙන කාලයකින් ..... :Dසහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-61991334282274049912014-06-09T18:49:56.656+14:002014-06-09T18:49:56.656+14:00සිංදු නම් ඔන්න දැන් තමයි සින්දු තියෙන්නේ , අපරාදේ ...සිංදු නම් ඔන්න දැන් තමයි සින්දු තියෙන්නේ , අපරාදේ ඒ කාලේ නාමල් උඩුගමට හූ කිව්වේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-59188208529850757002014-06-09T18:12:03.191+14:002014-06-09T18:12:03.191+14:00ඇගට දැනෙන ලිපියක්. තවම බඞ රිදෙනවා හිනා වෙලා.
අන්න ...ඇගට දැනෙන ලිපියක්. තවම බඞ රිදෙනවා හිනා වෙලා.
අන්න ඒකට බස් අඡිත්ගේ සිංදු
සුදු රෙදි යාර දෙක එලුවෙි ඇයි ඇදට...
මගේ නංගිගේ කදුලු වලින් මුතු පට අමුනාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-40743443300299242382014-06-09T16:39:44.044+14:002014-06-09T16:39:44.044+14:00සහෝ ලක්ෂ්මන් හේවාවිතාරණ කියනව සිංදුවක්... හරිද
වැ...සහෝ ලක්ෂ්මන් හේවාවිතාරණ කියනව සිංදුවක්... හරිද
වැඩේ කියන්නෙ අතුලයත් කියනව ඔයිට සමානම සිංදුවක්... සිංදු දෙකඇහුවට පස්සෙ මං සිදු දෙක හොයාන රිලීසින් ඩේට් හෙව්වත් හොයාගන්න බැරිවුණා...
ඒවත් අර ඩිලාන් කියන මල පෙරේතයද කොහෙද ලියල තියෙන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-25920608944968583902014-06-09T15:30:45.750+14:002014-06-09T15:30:45.750+14:00This comment has been removed by the author.Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-60269967901113808512014-06-09T15:30:28.925+14:002014-06-09T15:30:28.925+14:00දැන් කාලේ ගීත සාහිත්‍ය ගැන හොඳ විවරණයක්.....:Dදැන් කාලේ ගීත සාහිත්‍ය ගැන හොඳ විවරණයක්.....:DRandunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-86556114373273357422014-06-09T08:00:37.131+14:002014-06-09T08:00:37.131+14:00මුලින්ම පිලි ගන්නවා ඈ ...
අපිත් ඔහොම මැනපු උන් තමය...මුලින්ම පිලි ගන්නවා ඈ ...
අපිත් ඔහොම මැනපු උන් තමයි ;).....දැන් සිංදු කියලා එකක් නෑ තියෙන්නෙ ඇඩිලි වැලපිලි නේ ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.com