tag:blogger.com,1999:blog-629269869750462421.post344325181494488484..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: මෙහෙම වෙන්නෙ ඇයි ??සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-629269869750462421.post-49675740531395547742014-02-12T17:13:17.389+14:002014-02-12T17:13:17.389+14:00අරූමම නම් තවම පන්සල් යනවා ...එත් හැම ගොඩක් වෙලාවට ...අරූමම නම් තවම පන්සල් යනවා ...එත් හැම ගොඩක් වෙලාවට හිත රිදවා ගෙන තමා එන්නෙ ,මම කරන්නෙත් දැන් හැකි පමණින් දෙයක් කරනවා ,කතාව තෙරුම් අරන් තියෙනවා ,මටත් මේ මෙලො ක්‍රමයක් නැති අධාර පත්‍ර හිගෑ කැම අල්ලනෙම නෑ .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-8404926263317398542014-02-12T05:31:40.273+14:002014-02-12T05:31:40.273+14:00සහෝ...........මම පන්සල් යන එක නවත්තලා ගොඩාක් කල්. ...සහෝ...........මම පන්සල් යන එක නවත්තලා ගොඩාක් කල්. මේ කුණුහරුප බලන් ඉන්න බැරිනිසා. පිං කරන්න ඕන තරම් විධි තියෙනවා අර රාජ් කියනවා වගේ. මට හැකි පමණින් ඕවා කරනවා පිං බලාගෙන නෙමේ යුතුකම් හැටියට. මේ පිංගුත්තර ආධාර පත්තර හිඟන්නෝ ආගමටත් නිගරුවක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-69109048372062778822014-02-12T05:26:44.875+14:002014-02-12T05:26:44.875+14:00Raj **********************************************...Raj ************************************************ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-15181087068474131062014-02-11T20:18:44.836+14:002014-02-11T20:18:44.836+14:00යක්ෂයා පුද්ගල ප්‍රතිරූපය වෙනුවෙන් පුජා කරත් කමක් න...යක්ෂයා පුද්ගල ප්‍රතිරූපය වෙනුවෙන් පුජා කරත් කමක් නෑ වෙලාවකට ,එත් අහිංසක මිනිස්සු මේ දෙන සල්ලි වලින් කෙලින පිස්සු ,ඒ මිනිසුන්ට උදව් කරා නම් වටිනව ,මම දැනට ඔය පන්සල් වලට වඩා අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා ,එකෙන් හිත හරි සතුටු වෙනවා ,මම කාටවත් කියන්නෙ මේ වැඩ හොද නෑ කියලා ,එත් මුල් තැන දෙන්න වටින දෙවල් තියෙනවා නේ ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-32919170512142670232014-02-11T20:08:11.557+14:002014-02-11T20:08:11.557+14:00පින් කැටේ එකතු වෙන පොඩි සල්ලි ටිකෙන් විදුලි බිල ගෙ...පින් කැටේ එකතු වෙන පොඩි සල්ලි ටිකෙන් විදුලි බිල ගෙවන පන්සල් තියෙද්දී සමහරක් ඒවාට ඊට ඕනෑවට වඩා සැප සම්පත් තියනවා. ඇත්තටම කෙනෙක් සතර දිශාවේ වෙසෙන මහා සංඝයා වෙනුවෙන් කරන පින්කමක් තියනවා නම් ඒක කියලා නිම කරන්න බැරි තරම් පිනක්. ඒත් මෙතන වෙන්නේ සඟ සතු කරලා පුජා කරනවාට වඩා පුද්ගල ප්‍රතිරූපයක් වෙනුවෙන් පුජා කරන එක. එකයි වැරැද්දCE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-57731013920638278012014-02-11T17:51:30.979+14:002014-02-11T17:51:30.979+14:00එක ඇත්ත දිනේෂ් මිනිස්සුන් ගෙත් වරදක් මම දකින්නෙ නෑ...එක ඇත්ත දිනේෂ් මිනිස්සුන් ගෙත් වරදක් මම දකින්නෙ නෑ ,මොකද මිනිස්සු ධර්මයට කැමති ,මම කියන්නෙ අහිංසක මිනිස්සුන්ගෙන් ධර්මයේ නාමයෙන් හුරන් කන්න එපා කියන එක විතරයි ,නැතුව වෙන එකක් නෑ ,

අනික මේ සමහර මිනිස්සු බොරු කාඩ් ගහලා සල්ලි එකතු කරනවා පන්සල් හදන්න නෙවෙයි,මේ දෙවල් වලින් වෙන්නෙ අපේ ධර්මයට හානි වෙන එක විතරයි ,ක්‍රමයක් ඕන හැම දෙකම ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-7002563556047433262014-02-11T17:47:22.448+14:002014-02-11T17:47:22.448+14:00යුධ ප්‍රකාශ කරන වුන් කරයි ,මම කියන්නෙ මේ ටික විතරය...යුධ ප්‍රකාශ කරන වුන් කරයි ,මම කියන්නෙ මේ ටික විතරයි ,යුද්ධ කරලා එපා වෙයි නේ ,මෙකෙ මොකක් හරි බොරු දෙයක් තියේ නම් එකට පිලිතුරු දෙන්න කාට උනත් අයිතියක් තියෙනවා ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-40518656766568727682014-02-11T13:17:50.320+14:002014-02-11T13:17:50.320+14:00මිනිස්සු හරියට පන්සිල් ආරක්ශා නොකලත් මේ වගේ දේවල් ...මිනිස්සු හරියට පන්සිල් ආරක්ශා නොකලත් මේ වගේ දේවල් වලටනම් පැනලා උදවු කරනවා.. හිතන්නේ ඒ දේවල් කරන එක තමයි හරියට ආගම ඇදහීම කියලා.. ඒත් අමතකයි ගෙදරදි එක පාරක් හරි පහනක් පත්තු කරලා පන්සිල් ගන්න.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-40860079159492489752014-02-11T08:32:30.474+14:002014-02-11T08:32:30.474+14:00හෙට උදේ වෙද්දී මේ පොස්ට් එකට විරුද්දව කුණුහරුපෙන් ...හෙට උදේ වෙද්දී මේ පොස්ට් එකට විරුද්දව කුණුහරුපෙන් බුද්දාගම සුරකින අය බුකියේ යුධ ප්‍රකාශ කරලා තියෙයිද මන්ද. වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-43619472320082721222014-02-11T07:46:21.128+14:002014-02-11T07:46:21.128+14:00එක තාමා මාත් අදහස් කරේ බලෙන් මිනිස්සුන් ගෙන් සල්ලි...එක තාමා මාත් අදහස් කරේ බලෙන් මිනිස්සුන් ගෙන් සල්ලි එකතු කරන එක පිනක් ද ?ඒ කරන දේ වලින් වැඩක් වෙයි ද ????ඔබෙ මතය එක්ක 100% එකගයි සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-57010998480903565882014-02-11T07:42:52.241+14:002014-02-11T07:42:52.241+14:00ම්ම්ම්ම් ...මමත් පිලි ගන්නවා අන්තිමට තමන් කරපු දෙය...ම්ම්ම්ම් ...මමත් පිලි ගන්නවා අන්තිමට තමන් කරපු දෙයක් විතරයි කියන එක ,එත් හාමුදුරුවෝ සල්ලි කාක්කෙක් උනාම බණ අහන්න වෙන්නෙ මුදලාලි කෙනෙක් ගේ බණ ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-79660312974561763802014-02-11T07:40:19.071+14:002014-02-11T07:40:19.071+14:00මේ ශ්‍රද්ධාව බුදු හාමුදුරුවෝ පවා වැඩක් නෑ කියපු එ...මේ ශ්‍රද්ධාව බුදු හාමුදුරුවෝ පවා වැඩක් නෑ කියපු එකක් නේ ,මේ අය මේ කරන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-79617625547611851592014-02-11T07:37:59.789+14:002014-02-11T07:37:59.789+14:00එක හරි 100%ක්ම ,බුදු හාමුදුරුවෝත් කිව්වෙ ඔය ටිකමනෙ...එක හරි 100%ක්ම ,බුදු හාමුදුරුවෝත් කිව්වෙ ඔය ටිකමනෙ ,එත් මේ දැන් ඉන්න හාමුදුරු ගොල්ලන්ට එකත් අමතක වෙලා මම හිතන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-39013448367037288952014-02-11T07:35:48.340+14:002014-02-11T07:35:48.340+14:00කියලා වැඩක් නෑ ,බුදු හාමුදුරුවෝ විකුනන් කන විදිහ ද...කියලා වැඩක් නෑ ,බුදු හාමුදුරුවෝ විකුනන් කන විදිහ දැක්කාම ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-22582022534854552192014-02-11T07:34:33.879+14:002014-02-11T07:34:33.879+14:00වෙලාවකට එහෙමත් හිතෙනවා කෙලවක් නැති මේ අධාර එකතු කර...වෙලාවකට එහෙමත් හිතෙනවා කෙලවක් නැති මේ අධාර එකතු කරන විදිහ දැක්කාම ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-83723294145879415722014-02-11T06:45:59.079+14:002014-02-11T06:45:59.079+14:00තුට්ටු දෙක හරි පිනට දෙන එක පිං අතේ වැඩක්ම කරනවානං ...තුට්ටු දෙක හරි පිනට දෙන එක පිං අතේ වැඩක්ම කරනවානං නෙ හොඳ පන්සල්වලට දුන්නට පිනක් සිද්ද නොවේ කියල හිතනවා නං තමන් කැමති ආකාරයට යොදවන එක හොඳයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-28006220480671443262014-02-11T06:20:11.824+14:002014-02-11T06:20:11.824+14:00මමත් සෑම ඉන්න මතේම ඉන්න එකෙක් මමත් සෑම ඉන්න මතේම ඉන්න එකෙක් Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-43427781540318261542014-02-11T05:45:37.397+14:002014-02-11T05:45:37.397+14:00අනේ මන්දා මිනිස්සුන්ගෙ සර්දාව. හ්ම්ම්... හ්ම්ම්ම්....අනේ මන්දා මිනිස්සුන්ගෙ සර්දාව. හ්ම්ම්... හ්ම්ම්ම්..... තමයි සහෝදර බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-36935333125214613372014-02-11T00:48:29.809+14:002014-02-11T00:48:29.809+14:00තම තමන් කර ගන්න දෙයක් විතරයි බං ඉතුරු වෙන්නෙ අන්ති...තම තමන් කර ගන්න දෙයක් විතරයි බං ඉතුරු වෙන්නෙ අන්තිමට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-83928851762876403542014-02-11T00:27:05.945+14:002014-02-11T00:27:05.945+14:00බුදු හාමුදුරුවෝ හිටියනම් විවන් දකින්න වෙන්නේ නෑ.. ...බුදු හාමුදුරුවෝ හිටියනම් විවන් දකින්න වෙන්නේ නෑ.. එල්ලිලා මැරෙණවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-66348450312851636992014-02-11T00:23:09.287+14:002014-02-11T00:23:09.287+14:00ඔය රෙද්දවල් වලට ආධාර දෙන එව්වන්ට ගහන්න ඕන බන්.ඔය රෙද්දවල් වලට ආධාර දෙන එව්වන්ට ගහන්න ඕන බන්.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-35686085963802400642014-02-11T00:11:07.367+14:002014-02-11T00:11:07.367+14:00ස්තුතියි රාජ් ,
මේවගේ දෙවල් ගැන පොස්ටු තියෙනවා නම...ස්තුතියි රාජ් ,
මේවගේ දෙවල් ගැන පොස්ටු තියෙනවා නම් ලින්කු දාන්න ,,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-798050789846852292014-02-11T00:05:30.582+14:002014-02-11T00:05:30.582+14:00මෙන්න ෆේස්බුකියෙ චාමි සෑම් දාපු කතාවක්
////මෙන්න ම...මෙන්න ෆේස්බුකියෙ චාමි සෑම් දාපු කතාවක්
////මෙන්න මෙහෙමයි හාවුන්ගෙන් අං ලැබෙන්නේ.......

අපෙ අම්මා එක්තරා අසපුවක හොඳ දායිකාවක්. ඉතින් අවුරුද්දකට පාරක් එතෙන්ට දානයක් දෙනවා. (ඒකත් පෙර කුසල් බලයෙන් ලැබෙන අවස්ථාවක්ලු. දානෙකට දිනයක් ගන්න බැරුව බර ගානක් එතන පෝලිමෙත් ඉන්නවලු)

ඉතිං මෙදා අවුරුද්දේ දානේ ගැන කට්ටිය එකතුවෙලා සාකච්ඡාවක් හෙම දාලා. (මට ඕවා කියන්නෙ නෑ. මිත්යාදෘෂ්ටිකයා කියලා)
අද උදේ අම්මා කතා කරලා කියනවා මට බාරදීලා තියෙන්නෙ අට පිරිකරලු. කට්ටිය තීරණේ කරගත්තු හැටියට රුපියල් තුන්දාහක විතර එකක් තිබ්බොත් ඇතිලු අවශ්‍යනම් තුන්දාහකින් කල හැකි අනෙකුත් පොදු වැඩවලින් කිහිපයක් පහත දක්වන අතර තුන්දාහක් වෙන්කරගත නොහැකි නිසා මා මේ කිසිවක් සාමාන්‍යයෙන් කරන්නේ නැත.
1. පහුගිය ගංවතුරෙන් කැඩී දැනට හැදෙමින් පවතින අසරණ පවුලක ගෙදරකට සිමෙන්ති කොට්ට තුනක් අරන් දීම
2. අර පාසැල් නොයන දරුවන්ට පොත්පත් වතුර බෝතල් බෑග් අරන් දීම
3. අපේ වැඩිහිටි කස්ටියගේ ඊළඟ නිකිණී වන්දනා අරමුදලට යෙදවීම
4. වැඩිහිටි වෛද්‍ය සායනය දවසට පොඩි දන්සැලක් දීම
5. මේ වන විට අසාධ්‍ය තත්වයෙන් එක්තැන්ව සිටින දන්නා හඳුනන තිදෙනෙක් ඇති අතර ඒ අයට රුපියල් 1000 බැගින් දීම
ඔය වගේ තව දහයක් පහලොවක් තිබිය හැකිය.....

මගේ පිරිකර නොලැබුනා කියලා ඔය අසපුවට කිසිම අඩුවක් නොදැනෙන බව දනිමි. එනිසා මගේ ඉහත ලැයිස්තුවේ පිරිකර පූජාකිරීම දමන්නේ අවසානයටම බව අමුතුවෙන් කිව යුතු නැත.
ඒ වුනාට මට කරන්න වෙන්නේ අන්තිමටම වැටෙන එකය.
යකෝ මෙව්වා හැදිලා තියෙන විදිහ...!!////රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-21263042480392776572014-02-11T00:04:53.149+14:002014-02-11T00:04:53.149+14:00ඔව්ඔව්රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-30832976825018021432014-02-10T23:51:25.177+14:002014-02-10T23:51:25.177+14:00අන්න එහෙම තමා වටින්නෙ විචාරක ,අපේ තියෙන හිත තවත් ...අන්න එහෙම තමා වටින්නෙ විචාරක ,අපේ තියෙන හිත තවත් කිලිටිකර ගන්න පන්සල් යන්න ඕන නෑනේ ,එත් අපි පුරුදු වෙලා තියෙන්නෙ පන්සල් යන්න ,ඒ සල්ලි දෙන්න නෙවෙයි ධර්මය ඉගෙන ගන්න ,දැන් හාමුදුරුවෝ ඉන්නෙ බණ පදයක් කියලා දෙන්න නෙවෙයි ,එන එක්කෙනා ගෙන් කියක් හරි ඉල්ල ගන්න ,පුදුම හිතෙනවා දැක්කාම .

ඔබ කියන ජාතියේ පන්සලක් හොයා ගෙන නිවාඩු වෙලාවක වෙන කොහෙ හරි යන්නෙ නැතුව නැවතුනත් ජිවිතෙට වටිනවා ,ඇත්තටම ආස හිතෙනවා ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.com