tag:blogger.com,1999:blog-629269869750462421.post4304327518415707932..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: අසම්මතයත හා සම්මතය සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-629269869750462421.post-6905732045234491782014-01-22T23:32:59.100+14:002014-01-22T23:32:59.100+14:00 ලිංගිකත්වය කියන මාතෘකාව විතරක් හිතන්න එපා දිලිනි ... ලිංගිකත්වය කියන මාතෘකාව විතරක් හිතන්න එපා දිලිනි .....ඔබ මේ කමෙන්ටුව පුරාවට අසා ඇති ප්‍රශ්නයට සරල උත්තරයක් දෙනවා නම්
ඔව් .............................................සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-60492309765639862592014-01-22T17:50:11.391+14:002014-01-22T17:50:11.391+14:00'සුළඟ' කියන්නෙ මම බලපු චිත්‍රපටි අතරින් ඉත...'සුළඟ' කියන්නෙ මම බලපු චිත්‍රපටි අතරින් ඉතා ම ඉහළ රුචිකත්වය තියන එකක්. ආයෙ බලන්න ඕනෙ වෙලාවක... මම මෙහෙම කියන්නම් කෝ. අපි කලා නිර්මාණවල මේ දේ වින්දට සැබෑ ජීවිතයේ දී, ඒ කියන්නෙ හිතන්න ඔබේ ම මව, පියා, සහෝදරයා, සහෝදරිය... කවුරු හරි. එතකොට අපි ඒ අසම්මතයට වචනයෙන් නොවුණත් හිතින් හරි එරෙහි වෙනව නේද? ඒ අසම්මතය ගැන උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-47405097756192710152014-01-22T07:03:43.810+14:002014-01-22T07:03:43.810+14:00උමේෂ් මේ විරාහව නේවී ???හොදට කියවලා බලන්න ...උමේෂ් මේ විරාහව නේවී ???හොදට කියවලා බලන්න ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-58762994622110025562014-01-22T07:02:37.388+14:002014-01-22T07:02:37.388+14:00ඇරු කාරනාව හොදින් තෙරුම් අරන් වගේ ..ඔබේ අදහස් දැක්...ඇරු කාරනාව හොදින් තෙරුම් අරන් වගේ ..ඔබේ අදහස් දැක්විම ඇත්තටම වටිනවා ..

සම්මතය සහ අසම්මතය වෙන් කරන රේඛාව මොකක්ද කියන කවුද කොහොමද තීරණය කරන්නේ කියන එක ප්‍රශ්ණයක් නේද?////////////

මටත් ඔය ප්රශ්නය තියෙනවා මමත් හැමවෙලාවෙම රාමුවෙන් පිට වෙන දෙවල් දකින්න එවා ගැන දැනගන්න ආස කරා ..දැනටත් එහෙමයි .මම හිතනවා පොදුවේ ගොඩක් එහෙමයි කියලා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-80662348657554161412014-01-22T06:26:25.481+14:002014-01-22T06:26:25.481+14:00විරහව තේමාව කරගත්ත ගීත කොහොමත් හිතට දැනෙනව...විරහව තේමාව කරගත්ත ගීත කොහොමත් හිතට දැනෙනව...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-63313468581109524482014-01-22T01:25:50.675+14:002014-01-22T01:25:50.675+14:00රාමුව ඇතුලේ ඉඳගෙන රාමුවෙන් පිට සිද්ධ වෙන දේවල් ගැන...රාමුව ඇතුලේ ඉඳගෙන රාමුවෙන් පිට සිද්ධ වෙන දේවල් ගැන හීන මවන්න මිනිස්සු කැමතියි. මගේ ජීවිතයේ මම බොහෝ විට රාමුවෙන් පිට ජීවත් වෙන්න කැමැත්තක් දක්වපු කෙනෙක්. මෙය වරදවා තේරුම් ගත යුතු නැහැ. ලිංගිකත්වය කියන මාතෘකාවේදි (විවාහයෙන් පසු )මම රාමුව ඇතුලේ හිටියා. එතනදි මට රාමුව තුල ඒ තෘප්තිය තිබුනු නිසා. සම්මතය සහ අසම්මතය වෙන් කරන රේඛාව මොකක්ද කියන කවුද කොහොමද තීරණය කරන්නේ කියන එක ප්‍රශ්ණයක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-38551261337184767582014-01-21T20:38:10.797+14:002014-01-21T20:38:10.797+14:00අවුලක් නෑ ,ඇත්තටම මමත් කැමතිම කමෙන්ටු කියවන්න ,එක ...අවුලක් නෑ ,ඇත්තටම මමත් කැමතිම කමෙන්ටු කියවන්න ,එක තවත් පොස්ටුවක් ලියන්න ජවය ලැබෙනවා ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-49269635330778266922014-01-21T19:29:04.612+14:002014-01-21T19:29:04.612+14:00සුදික අයියාව පිලිගන්නවා....
ඔව් නේ එකත් අමතර රස...සුදික අයියාව පිලිගන්නවා....

ඔව් නේ එකත් අමතර රස හොයන කතාවක් නේ ,,,නියමයි .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-5607169807287892122014-01-21T19:17:00.462+14:002014-01-21T19:17:00.462+14:00අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් කියන්නෙත් මේ ආරේ එකක...අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් කියන්නෙත් මේ ආරේ එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-60644079677449927212014-01-21T18:09:50.927+14:002014-01-21T18:09:50.927+14:00දස්කොන් ගැන අපේ අමරදේව ශුරින් ගිතයක් ගයනා කරනවා නෙ...දස්කොන් ගැන අපේ අමරදේව ශුරින් ගිතයක් ගයනා කරනවා නෙද ?
යක්ෂයා ඔය තියෙන්නෙ ..
ඇත්තටම නිර්මාණකරනය තුල ඔය දේවල් හරි අපුරුයි ,අපේ මිනිස්සු ඔය නිර්මාණ රස විදිනවා තෙරුම් දන්නෙ නෑ.
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-33070739179368948962014-01-21T18:03:34.748+14:002014-01-21T18:03:34.748+14:00අඩෙ ෂැගි
අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ////ඔන් ම...අඩෙ ෂැගි
අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ////ඔන් මෙවා නිර්මාණයක් කරන කොට විතරයි ..හැක් හැක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-90860057127677644022014-01-21T18:02:27.408+14:002014-01-21T18:02:27.408+14:00අඩේ මම කියවලා තියෙන්නෙ පිව්ච මල් විතරයි නේ (මේ දමල...අඩේ මම කියවලා තියෙන්නෙ පිව්ච මල් විතරයි නේ (මේ දමලා තියෙන ලින්කු වලින් ) වෙලාව තියෙන විදිහට කියවන්න ඕන ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-3264814256986339262014-01-21T18:00:44.956+14:002014-01-21T18:00:44.956+14:00ලින්කුව එක් කරා නම් වටිනවා ..ඔබෙ කැමැත්තක්.ලින්කුව එක් කරා නම් වටිනවා ..ඔබෙ කැමැත්තක්.සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26105501715783173402014-01-21T17:25:13.227+14:002014-01-21T17:25:13.227+14:00ස්තුතියි සහෝ මාවත් මතක් කරාට. මං වැඩිපුරම කිව්වේ අ...ස්තුතියි සහෝ මාවත් මතක් කරාට. මං වැඩිපුරම කිව්වේ අසම්මත කියා සමාජය දකින සිද්ධි තමා බං...

http://deshakaya.blogspot.com/2013/09/blog-post_3.html - පිච්ච මල් සුවද

http://deshakaya.blogspot.com/2013/06/blog-post_1.html - ආදරයද?? රාගයද??

http://deshakaya.blogspot.com/2013/01/blog-post_28.html - සෙක්සි මැඩම්

http://deshakaya.blogspot.com/2013/08/blog-post_15.html - අක්කා කසාදේ..

දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-6731739502425224032014-01-21T13:15:57.295+14:002014-01-21T13:15:57.295+14:00" තාම තරුණයි රාත්‍රිය මනරම්.."
මම ඒක ගැ..." තාම තරුණයි රාත්‍රිය මනරම්.."

මම ඒක ගැන පෝස්ට් එකකුත් ලියලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-46579835353619031592014-01-21T09:10:40.346+14:002014-01-21T09:10:40.346+14:00ඕනෑම අසම්මත සිද්ධියක් ඉතිහාසයට එකතු වෙද්දී හරි සාහ...ඕනෑම අසම්මත සිද්ධියක් ඉතිහාසයට එකතු වෙද්දී හරි සාහිත්‍යම අංගයකට එකතු වෙද්දී එකේ තිබුණේ නැති වටිනාකමක් එනවා. එහෙම නැතිනම් නිර්මාණ කරුවා එකේ තියන අශෝබන විලාසය හංගනවා. උදාහරනයක් විදියට දස්කොන්-ප්‍රමිලා කතාව අපි අද ඉහළ ගණයේ ආදර කතාවක් විදියට සලකනවා. ඒ වගේම "හිම දිය වී හිමාලයේ" "ගහක මල් පිපිලා" "සිරි යහනේ ලණු" වගේ සින්දු වල උණත් සභ්‍ය ලෙස සම්මත දෙයකට එහා ගිය දෙයක් කතා කරනවා. CE, 17 හංදියhttps://www.blogger.com/profile/14325581066238397871noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-8868194852045845182014-01-21T05:51:44.895+14:002014-01-21T05:51:44.895+14:00අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ;)අසම්මතය සම්මත විදිහට විඳ ගමු.. ;)ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-26349589204801540142014-01-21T05:13:40.756+14:002014-01-21T05:13:40.756+14:00ඔව් ඔව් නාඩි එකත් එ වගෙ එකක් තමා ,මේ සින්දු දෙකෙ ප...ඔව් ඔව් නාඩි එකත් එ වගෙ එකක් තමා ,මේ සින්දු දෙකෙ පෙමට වඩා එහා ගිය කතාවක් තියෙනවා ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-81916296476015817192014-01-21T05:12:45.220+14:002014-01-21T05:12:45.220+14:00එච්චරමත් නෙමෙයි ටිකක් හිතට දැනෙන දේ එහෙම්මම කීවෙ න...එච්චරමත් නෙමෙයි ටිකක් හිතට දැනෙන දේ එහෙම්මම කීවෙ නැත්තං ඒක හරි නෑ වගේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-77313848176052061002014-01-21T05:11:46.258+14:002014-01-21T05:11:46.258+14:00එක මේ වගේ සින් එකක් නෙවෙයි නෙද ?මේ සින්දු වල තියෙන...එක මේ වගේ සින් එකක් නෙවෙයි නෙද ?මේ සින්දු වල තියෙන්නෙ ,අමතර එකක් ගැන හොදට අහලා බලන්න සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-1980990470719049852014-01-21T03:40:39.149+14:002014-01-21T03:40:39.149+14:00ඇයි "හිමි නැති පෙමකට.." ඒකත් ඒවගේ එකක් න...ඇයි "හිමි නැති පෙමකට.." ඒකත් ඒවගේ එකක් නේ?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-28706766612468350242014-01-21T02:21:09.434+14:002014-01-21T02:21:09.434+14:00දිවුල්ගනේගෙයි දීපිකා ගෙයි 'මුදු මුහුණේ…' ...දිවුල්ගනේගෙයි දීපිකා ගෙයි 'මුදු මුහුණේ…' ගීතයත් ඒ වගේ කතාවක් නේද? තව ගීතනම් ගොඩක් තිබ්බාට එකපාර මතක් වෙන්නෑ සහෝ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-32457413344974142652014-01-20T23:40:08.973+14:002014-01-20T23:40:08.973+14:00හරි පස්සෙ අහන්න ,
සම්මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප...හරි පස්සෙ අහන්න ,
සම්මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ නේද?///
හිතන්න අපි මේ ජිවත් වෙන්නෙ අපිට ඕන විදිහට ද ?නැත්නම් සම්මතයට ඕන විදිහට ද ?ඔන්න සරල තැන .මම නම් කැමති හැම වෙලෙම සම්මත්යේ ඉඳගෙන සම්මතයෙන් පිට පනින්න .
එ වගේම මම කියන්න උත්සහ කරේ අසම්මතයත් සමහර නිර්මාන තුල ලස්සනට යොදා ගෙන තියෙනවා කියලා . සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-22572704377035502412014-01-20T23:35:50.877+14:002014-01-20T23:35:50.877+14:00අඩෙ මන්දා මහේෂ් වැඩෙ ටිකක් ලොකුවටම හිතලා ද ?මම කිව...අඩෙ මන්දා මහේෂ් වැඩෙ ටිකක් ලොකුවටම හිතලා ද ?මම කිව්වෙ පොඩි සරල දෙයක් ගැන ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-86547601903965642612014-01-20T21:32:59.086+14:002014-01-20T21:32:59.086+14:00ගීත අහන්න වෙන්නේ ඉතින් බෝඩිමට ගිහින්... සම්මතය ගැන...ගීත අහන්න වෙන්නේ ඉතින් බෝඩිමට ගිහින්... සම්මතය ගැන මගෙ තියන අදහස නම් මීට වඩා ටිකක් වෙනස්. සම්මතය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ නේද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com