tag:blogger.com,1999:blog-629269869750462421.post5687771559320212299..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: හැරවුම ......සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-629269869750462421.post-71732570771163600262014-05-13T06:15:51.708+14:002014-05-13T06:15:51.708+14:00ඉදගෙන දාපු පොස්ටුවක් හිටගෙන කියවිමෙන් කෙන්තිය පාලන...ඉදගෙන දාපු පොස්ටුවක් හිටගෙන කියවිමෙන් කෙන්තිය පාලනය කර ගත හැක ,
:D

සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-70746850903772188832014-05-13T06:01:06.429+14:002014-05-13T06:01:06.429+14:00පත්තරේ කසිප්පු කොච්චර හොදද මෙවාට වඩා ,නැති උනාම මක...පත්තරේ කසිප්පු කොච්චර හොදද මෙවාට වඩා ,නැති උනාම මක් කරන්නද :)))සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-4683969779414075412014-05-13T05:58:12.734+14:002014-05-13T05:58:12.734+14:00දිනේෂ් කතාව හරි .....
අර දර මිටියට බැන්ද නයා ගේ කත...දිනේෂ් කතාව හරි .....
අර දර මිටියට බැන්ද නයා ගේ කතාවත් ඒ වගේ නේ ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-12499427200231803732014-05-13T05:55:40.540+14:002014-05-13T05:55:40.540+14:00එකඟයි .....
නාඩි අපිට නැමෙන්නෙ නෑ වගේ පේන සම හරක් ...එකඟයි .....
නාඩි අපිට නැමෙන්නෙ නෑ වගේ පේන සම හරක් නැමෙන නැමිල්ල දැක්කාම හිනා වෙන්න ද අඩන්නද හිතා ගන්න බෑ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-4467262995455072632014-05-13T05:53:50.817+14:002014-05-13T05:53:50.817+14:00කවුද කෙන්ජී මාමා ගේ ලිපි රහ නෑ කිව්වෙ මට නම් නියමය...කවුද කෙන්ජී මාමා ගේ ලිපි රහ නෑ කිව්වෙ මට නම් නියමයි ,පෙන්නෙ නැත්ද උඩින්ම එල්ලන් තියෙන්නෙ .... සමහර වෙලාවට ගොඩල් කල් තෙරුම් ගන්න බැරි උන දේවල් මේ වගේ එක කතාවකින් තෙරුම් ගන්න පුළුවන් වෙනවා ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-63516079674484592582014-05-13T05:49:29.547+14:002014-05-13T05:49:29.547+14:00සර් ගේ අති විශිෂ්ඨයි කම නිසාම තමා නම ලිව්වෙ නැත්...සර් ගේ අති විශිෂ්ඨයි කම නිසාම තමා නම ලිව්වෙ නැත්තෙ හැක් .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-50214125860551289902014-05-13T05:45:52.995+14:002014-05-13T05:45:52.995+14:00එක හරි හැම කතාවකම දෙපැත්තක් තියෙනවා නේ ,කතාව හරි ත...එක හරි හැම කතාවකම දෙපැත්තක් තියෙනවා නේ ,කතාව හරි තැන අල්ල ගත්තොත් වුණේ මොකක්ද කියලා හිතා ගන්න පුළුවන් වෙයි සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-52915533325280586162014-05-12T20:14:46.294+14:002014-05-12T20:14:46.294+14:00හ්ම්ම්, මාත් මගේ හිතට කේන්තිය ,දරාගන්න බැරි දේවල් ...හ්ම්ම්, මාත් මගේ හිතට කේන්තිය ,දරාගන්න බැරි දේවල් වෙද්දී ඕක ආයෙම කියෝනව විදානේ, ඉස්කෝතුයි ඈ ලින්ක් එක මෙතන මෙවුවා කලාට ඉදගෙන :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-31896202398386923742014-05-12T20:11:19.145+14:002014-05-12T20:11:19.145+14:00හිතන්න ඕන කතාවක්. ඕවායෙ දෙපැත්තම තියනව. දේවාලයේ කත...හිතන්න ඕන කතාවක්. ඕවායෙ දෙපැත්තම තියනව. දේවාලයේ කතාව හරියන තැනුත් හරි නොයන තැනුත් තියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-78927472012632648002014-05-12T03:00:42.196+14:002014-05-12T03:00:42.196+14:00අති විශිෂ්ඨයි සර්! අති විශිෂ්ඨයි සර්! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-5486316317369374022014-05-11T20:02:35.735+14:002014-05-11T20:02:35.735+14:00විදානේ ලින්කු දාන එක හොදයි ,මංමෙක බලලා තියෙනවා :))...විදානේ ලින්කු දාන එක හොදයි ,මංමෙක බලලා තියෙනවා :))

ඔමාමොකට තරහ වෙන්න ද ? ;o
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-62622640206387242622014-05-11T15:37:15.422+14:002014-05-11T15:37:15.422+14:00මගේ එකේ තිත් කමෙන්ට් එක දැම්මම මං හිතුවෙ වෙන එකක් ...මගේ එකේ තිත් කමෙන්ට් එක දැම්මම මං හිතුවෙ වෙන එකක් බං .... එල දෙබස් ලිපිය....හෙක්..හෙක්...
යකෝ මෙලෝ රහක් නැති මගේ ලිපියකින් උනත් උඹල වගේ කොල්ලොන්ට කතා ලියන්න හිතෙන එකත් මට සතුටක්....
අර බොසා වගෙ මමත් නොයෙක් අවස්ථාවල උපෙදෙස් දීල තියෙනව ....වචන වෙනස් උනත් වෙනස් විදියට...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-40008070669841156862014-05-11T10:53:37.861+14:002014-05-11T10:53:37.861+14:00නැමෙන්න ඕන තැන් වලදී නැමෙන්න ඕන තමයි.. ඒත් හැමදාම ...නැමෙන්න ඕන තැන් වලදී නැමෙන්න ඕන තමයි.. ඒත් හැමදාම එහෙම ඉන්න නරකයි... අන්න ඒකයි මතක තියා ගන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-70285880607077206802014-05-11T09:50:48.535+14:002014-05-11T09:50:48.535+14:00හැබැයි ඉතිං නැමෙනවා කියලා පඟර නැට්ටෝ වගේ නැමෙන්න න...හැබැයි ඉතිං නැමෙනවා කියලා පඟර නැට්ටෝ වගේ නැමෙන්න නම් බෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-86974570145738917292014-05-11T08:20:24.222+14:002014-05-11T08:20:24.222+14:00සහෝ මචං..චැහ් අපිත් නුවර එලි ගිහිං දවසක් බඩු මදි ව...සහෝ මචං..චැහ් අපිත් නුවර එලි ගිහිං දවසක් බඩු මදි වෙලා ඕකක් ගෙනාවා, අපි හිතුවෙ කවලං බඩු කියල චැක්.. ඊට හොඳා කසිප්පු ටිකක් බොනවා .තුක් !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-71476419576156024612014-05-11T06:59:47.541+14:002014-05-11T06:59:47.541+14:00ඔබ කියන එකත් හරි ..
බහුතරයක් ඕන නෙද එහෙම කරන්න ,එ...ඔබ කියන එකත් හරි ..
බහුතරයක් ඕන නෙද එහෙම කරන්න ,එහෙම කරනවට වඩා එකේ අවශ්‍යතාවය මතු කරන එක හොද නැත්ද ?අරමුණක් තියේ නම් කපුවාත් වෙලා දොරත් වෙනස් කර ගනි , මේ කතාව තමන්ට කැමැති විදියට හිතන්න පුළුවන්....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-62353456721133539552014-05-11T05:51:24.951+14:002014-05-11T05:51:24.951+14:00අපි ඔහොම හිතුවට අරකා කල් ගිහිල්ලා දේවාලේ කපුවා උනා...අපි ඔහොම හිතුවට අරකා කල් ගිහිල්ලා දේවාලේ කපුවා උනාම දොර වෙනස් කරන්නේ නැහැ. අපි තව එකෙක් යවනවා ඒ වැඩේටම. ඌත් කරන්නේ කලින් එකා කරපු දේම තමයි. අපිම සංවිධානය වෙලා ගිහින් දොර කඩනවා හැර වෙනත් විසඳුමක් නැත. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-60073818662174654222014-05-11T04:08:26.561+14:002014-05-11T04:08:26.561+14:00මෙන්න මේ ලින්ක් එකට ගිහිං බලන්න සහෝ..
@ ඔමා
ලි... මෙන්න මේ ලින්ක් එකට ගිහිං බලන්න සහෝ..
@ ඔමා
ලින්ක් එකක් දැම්මා තරහ වෙන්න එපාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-14426077924105679762014-05-11T03:33:09.127+14:002014-05-11T03:33:09.127+14:00 උණ ගහෙයි නුග ගහෙයි කතාවත් නියමයි .....සමහර ප්‍රශ... උණ ගහෙයි නුග ගහෙයි කතාවත් නියමයි .....සමහර ප්‍රශ්න එන්නෙ ඔය නැමෙන්න තියෙන අකමැත්ත නිසා කොහේ උනත් අඩු වැඩි තරමින් නැමිල්ල තියෙනවා ,මං හිතන්නෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-37326749083516569682014-05-11T03:29:16.851+14:002014-05-11T03:29:16.851+14:00ඔක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා ,අපි නම් කරන්නෙ හදිසි...ඔක කරන්න ක්‍රම ගොඩක් තියෙනවා ,අපි නම් කරන්නෙ හදිසියට ඔක කඩන් යන්න හදන එක ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-40181929540248404422014-05-11T03:18:18.833+14:002014-05-11T03:18:18.833+14:00ගොඩක් උන් නැමෙන කාලේ අපි කෙලින් ඉන්න හිතන එකත් සමහ...ගොඩක් උන් නැමෙන කාලේ අපි කෙලින් ඉන්න හිතන එකත් සමහර තැන් වලදී වැරදි වෙනවා ,ඉවසන් ඉන්න එක හොද උත්තරයක් හොයන්න එක ක්‍රමයක් වෙයි බොහෝ වෙලාවට ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-22923265489086002452014-05-11T03:13:50.434+14:002014-05-11T03:13:50.434+14:00එක ඇත්ත අපි සමහර වෙලාවට නැවෙන්නෙ නැතුව ඉදලා බලන කො...එක ඇත්ත අපි සමහර වෙලාවට නැවෙන්නෙ නැතුව ඉදලා බලන කොට එක වැඩක් ඇති දෙයක් නෙවෙයි ....අත්දැකීම් වගේ මේ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-39734046498611983472014-05-11T03:12:14.816+14:002014-05-11T03:12:14.816+14:00අරූ හරි ගොඩක් වෙලාවට අත්දැකිම් තමා වටින්නෙ ,තව කිය...අරූ හරි ගොඩක් වෙලාවට අත්දැකිම් තමා වටින්නෙ ,තව කියන්නෙ දෙයක් නෑ හැමදාම වගේ කමෙන්ටුවට කැමැති ......

උඩ එක බීම බට කූඩුවක් ....සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-19204788255444329872014-05-11T03:07:29.695+14:002014-05-11T03:07:29.695+14:00විදානේ ප්‍රියා උසම බ්ලොග් කරු වාර්තාව තියන කොට මං ...විදානේ ප්‍රියා උසම බ්ලොග් කරු වාර්තාව තියන කොට මං කොටම බ්ලොග් කරු වාර්තාව තියන්න පුළුවන් ..හැක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-85195963705173958662014-05-11T03:04:45.688+14:002014-05-11T03:04:45.688+14:00දුණුකොල කතාවත් මරු කතාව. ඒ වගේමයි අර උණ පඳුරෙයි, න...දුණුකොල කතාවත් මරු කතාව. ඒ වගේමයි අර උණ පඳුරෙයි, නුග ගහෙයි කතාවත්. මොන කතාව ඇහුවත් මමත් නැමෙන්න අකමැති නිසා යම් යම් ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා කවදත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com