tag:blogger.com,1999:blog-629269869750462421.post8213637854549803692..comments2024-03-08T04:51:40.331+14:00Comments on ෴සහෝදර෴: බබාලා නලවන පිරිමි ...(පිරිමින්ට විශේෂයි )සහෝදරhttp://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-629269869750462421.post-6852439952004607202014-01-08T17:00:38.273+14:002014-01-08T17:00:38.273+14:00බොරු රිපොට් හදන අපේ රටේ ඕනි නම් මේ දත්ත වුණත් වෙන...බොරු රිපොට් හදන අපේ රටේ ඕනි නම් මේ දත්ත වුණත් වෙනස් කරන්න පුලුවන්,එත් මෙක තමා දැන්ට තත්වය කෙන්ජි මාමෙ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-75591993423703544832014-01-08T16:58:33.377+14:002014-01-08T16:58:33.377+14:00හික් හික් ,සතුටු වෙන්න ද දුක් වෙන්න ද ?ඔය තියෙන්නෙ...හික් හික් ,සතුටු වෙන්න ද දුක් වෙන්න ද ?ඔය තියෙන්නෙ නියම සාක්ෂි..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-52650362092900654592014-01-08T16:56:09.617+14:002014-01-08T16:56:09.617+14:00ෂැගි ඔබටත් සුබ නව වසරක් වේවා!!
කෙල්ලො කොහොමත් එ වි...ෂැගි ඔබටත් සුබ නව වසරක් වේවා!!
කෙල්ලො කොහොමත් එ විදිහයි බන් ,එත් මේ කොල්ලො තනිකරම ඉගෙන ගන්න එක අතහැරලා නේ ..උඹේ කතාව 100%ක් ඇත්ත ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-17569599538253382352014-01-08T16:53:49.213+14:002014-01-08T16:53:49.213+14:00නාඩි පොදුවේ බැලුවත් තත්ත්වය ඕක නෙද ,කැම්පස් වල මේ ...නාඩි පොදුවේ බැලුවත් තත්ත්වය ඕක නෙද ,කැම්පස් වල මේ තත්ත්වය හොදටම තියෙනවා ,මට තියෙන ප්‍රශ්නෙ කොල්ලොන්ට මොකද වෙලා තියෙන්නෙ කියලා ..සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-58511869177329903162014-01-04T19:40:51.147+14:002014-01-04T19:40:51.147+14:00ප්‍රියා මම කියන්නෙ නෑ වයිෆ්ට වඩා හබියා මහා ලොකු පො...ප්‍රියා මම කියන්නෙ නෑ වයිෆ්ට වඩා හබියා මහා ලොකු පොරක් වෙන්න ඕනිය කියලා ,මෙ කතාව හරියට අපේ රට කෘෂිකර්මයෙන් සoවර්ධිත කරනවා වගේ කතාවක්,

කොහොම වුණත් විවාහක අය ගේ පවුල් පිලිබඳ දැනුම මට තවම නැත එ නිසා ඔබ කියන දෙත් මම පිලිගනිමි ,නමුත් මම වැඩිපුර දැක ඇති දේ ගැන කිවා පමණි...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-56886895580919877932014-01-04T19:33:31.933+14:002014-01-04T19:33:31.933+14:00මහෙෂ් කතාව ඇත්තය ,බොහො වෙලාවටා මේ තත්ත්වයට අපේ අධ්...මහෙෂ් කතාව ඇත්තය ,බොහො වෙලාවටා මේ තත්ත්වයට අපේ අධ්‍යපන ක්‍රමය හා උඩ පුටුවල අය ගේ වැඩ බලපායි ,නමුත් මේ ක්‍රමය රටක් විදිහට එතරම් සුභ නැත ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-52625719097352081452014-01-04T19:28:29.337+14:002014-01-04T19:28:29.337+14:00මල් මම හිතන්නෙ ගණිත අංශ ය තුල කොල්ලො පොඩ්ඩක් හොදයි...මල් මම හිතන්නෙ ගණිත අංශ ය තුල කොල්ලො පොඩ්ඩක් හොදයි කියලා .සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-61429230914978317212014-01-03T23:06:05.849+14:002014-01-03T23:06:05.849+14:00එකෙන්ම මං නං එකගය.. අපේ කොල්ලන්ට සුරුට්ටුව කටේ ගහ ...එකෙන්ම මං නං එකගය.. අපේ කොල්ලන්ට සුරුට්ටුව කටේ ගහ ගත්තාට පසු හැම දේම අමතකයග උන්ට හිතෙන්නේ ජීවිතය ඒක කියාය. ඉගෙන ගන්න කැමැත්තක් නැත. ඊටත් පිස්සු කෙලින්න සීමාවක් නැතත ඇත්තම කතාව නං වැඩිදුර මංඤං ගහන්නේ. වැඩ්ඩන්ය. උං ඉගන ගන්නවාට වඩා දෑතේ රස්සාවට කැමතිය. ඉතිං ටෙක් බෙක් බඩගා ඒ පැත්තෙං යන උං උංගේම වැඩපොලවල් පටං ගනී. කණගාටුවට කරුණ නං ඒ වගේ උංට තැනක් නැතිවීමය. වැඩිපුරම අපේ රටේ උංදලා කැමති පුටුවක් උඩ කැරකෙන අල බෝල වලටය. ඒත් මෙලෝ රහක් නැත. රැඩිකල් පරම්පරාවේ කොල්ලන්ව වැඩිහිටි පරම්පරාවට ඇලජික්යග ඒ ලංකාවේ හැටිය Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-4634790624180742172014-01-03T02:11:24.195+14:002014-01-03T02:11:24.195+14:00ගණිත අංශේ 2ට1ක් නෙමෙයි මට හිතෙන්නෙ 3ට 1ක් නැත්නම් ...ගණිත අංශේ 2ට1ක් නෙමෙයි මට හිතෙන්නෙ 3ට 1ක් නැත්නම් 5ට 3ක් වගේ නෙමේද???malmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-15667758202578954942014-01-02T16:51:54.064+14:002014-01-02T16:51:54.064+14:00අයියෝ කතාව වැරදි තැනකින් අල්ලාගෙන වගේ ..මෙහෙමයි මා...අයියෝ කතාව වැරදි තැනකින් අල්ලාගෙන වගේ ..මෙහෙමයි මාතලන් අයියේ මම පැහැදිලිවම පුරුෂාධිපත්‍ය කතාවක් කියන්නෙ නෑ .මම කියන්නෙ අපේ රටේ පුර්ෂ ප්‍රතිශතය අඩු විමක් හා ඉන්න පුර්ෂයන් ඉගෙනිම තුලින් ඇත් විම යන කතාවයි .මාතලන් අයියේ කොහොම කවුරු කිව්වත් තවම අපේ සoස්කෘතිය තුල පුර්ෂයාට ලොකු තැනක් තියෙනවා .

මම අහලා තියෙනවා කතාවක් මෙහෙම හරියටම ඇත්ත දන්නෙ නෑ ....
.බලවත් රටවල් අපේ වගේ තුන් වන ලොකයේ රටවල් වලින් ඔවුන්ට විරුද්ධව යුද්ධයක් ඇති වෙයි කියලා ,ඔය ත්‍රිපොෂ ,සරම්ප එන්නත්,පෝලියෝ වගේ නොමිලේ දෙන සෞඛ්‍ය දෑ වලින් තුන් වන ලොකයේ රටවල් වල මිනිසුන් ගේ ජාන වලට බලපෑමක් කරා කියලා ගැහැණු දරුවන් ඉපදීම වැඩි කරන්න ,හොදම උදාහරණය ඉන්දියාව ,බලන්න ඉපදෙන ගැහැණු දරුවන් මරණ තැනට ඇවිත් (ඔවුන් ගේ දේපල කතාවක් තියෙනවා තමයි ) මේ කතාව සරලව සිතා පුරුෂාධිපත්‍ය චින්තනේ කියන එක හරි වෙන්න පුලුවන් .

එත මෙතන අනාගත ගැටලුවක් නැති ද ?සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-80651466673522604552014-01-02T16:18:25.846+14:002014-01-02T16:18:25.846+14:00ලංකාවෙ තත්වෙ එහෙමද එතකොට...?ලංකාවෙ තත්වෙ එහෙමද එතකොට...?Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-1146766106293006712014-01-02T07:18:01.763+14:002014-01-02T07:18:01.763+14:00පේරාදෙණියේ Art Faculty එකේ ගැහැණු දරුවන් 600 ගණනකි...පේරාදෙණියේ Art Faculty එකේ ගැහැණු දරුවන් 600 ගණනකි. පිරිමි දරුවන් 90 ගණනකි....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-3539169085894011462014-01-02T05:41:47.825+14:002014-01-02T05:41:47.825+14:00පුරුෂාධිපත්‍ය චින්තනේ කියන්නේ ඕකට තමයි...පුරුෂාධිපත්‍ය චින්තනේ කියන්නේ ඕකට තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-13886176535758480152014-01-02T05:39:03.950+14:002014-01-02T05:39:03.950+14:00 සුබ නව වසරක් වේවා!!
ඇත්තටම බන් කොල්ලෝ ඉගන ගන්නෙත්... සුබ නව වසරක් වේවා!!
ඇත්තටම බන් කොල්ලෝ ඉගන ගන්නෙත් නෑ ඉගන ගත්ත වුන් ගැන මේ කෙල්ලන්ට ගානකුත් නැනේ බන්..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-38404487739743763822014-01-02T02:46:34.487+14:002014-01-02T02:46:34.487+14:00මම ඇත්තම කියනවානම්ි ඉස්සර හිටියෙ ගෑණිගෙ රැකියාව පව...මම ඇත්තම කියනවානම්ි ඉස්සර හිටියෙ ගෑණිගෙ රැකියාව පවුල් ප්‍රශ්ණ වලට බලපාන්නෑ කියන මතයෙ.

ඒත් මන් මෑතකදි උදාහරණ දෙක තුනකින්ම දැක්කා මගේ මතය වැරදී කියලා. මන් දන්න පවුල් කිහිපයක්ම තියෙනවා ඒ වගේ කේස් වෙච්ච.

සහෝටත් සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා!!චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-59771590665173857992014-01-01T23:28:39.101+14:002014-01-01T23:28:39.101+14:00ඔව්නේ! උඹට හොඳ අත්දැකීම් ඇතිනේ අපේ කැම්පස් එකෙත් s...ඔව්නේ! උඹට හොඳ අත්දැකීම් ඇතිනේ අපේ කැම්පස් එකෙත් social science එකේ ratio එක දැකලා! :Dනාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-6760687936431405742014-01-01T22:49:41.563+14:002014-01-01T22:49:41.563+14:00කියලා වැඩක් නෑ ,තව දත්ත දැම්ම නම් ඇඩෙනවා .
ඔසුනව...කියලා වැඩක් නෑ ,තව දත්ත දැම්ම නම් ඇඩෙනවා .

ඔසුනවවේ!!!සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-52695594372226962572014-01-01T22:48:13.924+14:002014-01-01T22:48:13.924+14:00ජය වේවා ජය වේවා !!!
අවුරුද්දේ මුල්ම කමෙන්ටුව ..එක...ජය වේවා ජය වේවා !!!
අවුරුද්දේ මුල්ම කමෙන්ටුව ..එකත් ගැනු ළමයෙකු ගෙන්, බ්ලොග් වලත් තත්ත්වය ...
ගැහැනු දරුවනට ජය වේවා!!!සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-80823639475066072522014-01-01T21:12:55.650+14:002014-01-01T21:12:55.650+14:00අම්මප එහෙමද වෙන්නේ එතකොට.
ඔසුනවවේ!!!අම්මප එහෙමද වෙන්නේ එතකොට.

ඔසුනවවේ!!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-629269869750462421.post-73297873606005413132014-01-01T20:40:03.711+14:002014-01-01T20:40:03.711+14:00ගැහැනු දරුවනට ජය වේවා!!!ගැහැනු දරුවනට ජය වේවා!!!Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com