සහෝදර කියලා නම මම මොනවට බොගියට දැම්ම ද කියලා හරියටම කියන්න බෑ,හබැයි මීට කාලයකට කලින් එහෙම කළා.ඇත්තටම පටන් ගත්තෙ සහෝදර කියන නමින් නෙවෙයි.පටන් ගත්තෙ සහෘදයා ගේ අඩහැරය වගේ නමකින්,පස්සෙ සහෝදර උනා.ඇත්ත නමින් මේ වැඩේ කලා නම් හොදයි කියලා මුල් දවස් වල හිතුණත් සහෝදර කියන නම ඊට වඩා ලෙසි කියලා හිතුණා. සමහරු හිතුවෙ සහෝදර කියලා නම තියෙන නිසා මම මොකක් හරි දේශපාලන මතයක් කියන්න හදන කෙනෙක් කියලා,ලියන්න පටන් ගත්තෙ මුලින්ම චේ ගැන කියලා නේ,පස්සෙ වම ගැනත් විකාරයක් කියලා තිබුණා එක නිසා එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ.හැබැයි මං ඒ ගැනත් මුලින්ම පැහැදිලි කළා. .
ඒ දවස් වල උ.පෙ කරන්න යනකොට තාත්තා පොඩ් ෆොන් එකක් අරන් දුන්නා හැබැයි එකෙන් බුකියට එන්න පුළුවන් ඔහොම එන යනකොට අපේ රන්දු මොනවද කවි දානවා බුකියේ සිතුවිලි හාන්තාන කියලා,ඒ දවස්වල ඔය ෆෙස් බුක් යන්න සමහර වෙලාවල් වලට කැෆේ වලට යනවා පැයට හැටක් වගේ ගාණක් ගෙවලා එහෙම ගිය වෙලාවක ඔය හන්තානට පොඩ්ඩක් ගොඩවෙලා බැලුවා,පස්සෙ එතනින් කතන්දර බොගිය හම්බවුණා.අමුතුම කතා,එක කතාවක් බලන්න පටන් ගත්තාම ලින්කු වලින් ගිහින් කියවන්න කතා කොච්චර ද?එදා ඉදන් කියවන්න ගත්තා කතන්දර බොගිය.එහෙම ඉන්න දවසක මම කකාට මෙල් එකක් යැව්වා ගණිකාවක් ගැන තිබුණු කතාවක් අහලා ඒ ගැන ලියන්න කියලා ,කකා එකට පිළිතුරු ඊළඟ දවසේම එවලා තිබුණා.මෙහෙම ඉන්න දවසක බොගි ගැන පොඩි විස්තර ටිකක් යාළුවෙක් කියලා දුන්නා,නැත්නම් රන්දුණුව හම්බවුණාම අහන්න හිටියේ මටත් ලියන්න පටන් ආසාවක් තිබුණා ඒ දවස් වල.පස්සෙ කාලේක සහෝදර බොගියක් පටන් ගත්තා හැබැයි බොගි ගැන මෙලෝ මලදානයක් දන්නෙ නැතුව අද එක්ක බලනකොට.සහෝදර ගේ පරිඝණක දැනුමත් අන්තිමයි.කොමහරි බොගිය අටව ගත්තට එක මනුස්සයෙක්ට බලන්න බෑ,අකුරු පොල් සයිස්,තව වැරදි ගොඩක් තිබුණා.පස්සෙ ඔමායා අක්කට කියලා තමයි බොගි යන්තම් පොඩ්ඩක් කියවන්න පුළුවන් තත්වයකට ගත්තෙ.එහෙම උදව් කලාට ස්තුතියි කරන්න අවුරුද්දක කාලයක් යනතුරුම බැරි උනා .මල්ලි අරක වෙනස් කරන්න,අකුරු කියවන්න බෑ,අර ගැජ්ට් එක දාන්න,එක කරන්න මෙහෙමයි කියලා කොමහරි ගොඩ දැම්මා සහෝදරව,එ කරපු උදව් වලට ස්තුතියි.....
සහෝදර මේ අවුරුද්දක් ඇතුලත පුළුවන් හැමවෙලාවකම බොගියක් කියවන්න උත්සහා කලා,නම් කියන්න ගියොත් දිග නම් ලිස්ට් එකක් තියෙනවා තව ස්තුතියි කරන්න ඕන,විශේෂයෙන්ම සහෝදරට මුල් දවස් වල ඉදලා අද දක්වා සහෝදර ලියන දේවල් කියවලා අඩුපාඩු පෙන්වලා අද සහෝදර කියලා බොගියක් තියෙන්න අවශ්‍ය හයිය දුන්නු කට්ටියට.ඒ වගෙම කමෙන්ටුවක් නොදමා වුනත් කියවන පිරිසට.සියලු දෙනාට ස්තුතියි.................
ප.ලි
මං සහෝදර හැර මේ බොගි ලියන වෙන සහෝදර කෙනෙක් ඉන්නවා ද?තව කියන්න බොහෝ දේවල් තියෙනවා.එත් මාසයක් ලියන්නෙ නැතුව ඉදලා ලියන විදියත් අමතක වෙලා වගේ :) .........
ඒ දවස් වල උ.පෙ කරන්න යනකොට තාත්තා පොඩ් ෆොන් එකක් අරන් දුන්නා හැබැයි එකෙන් බුකියට එන්න පුළුවන් ඔහොම එන යනකොට අපේ රන්දු මොනවද කවි දානවා බුකියේ සිතුවිලි හාන්තාන කියලා,ඒ දවස්වල ඔය ෆෙස් බුක් යන්න සමහර වෙලාවල් වලට කැෆේ වලට යනවා පැයට හැටක් වගේ ගාණක් ගෙවලා එහෙම ගිය වෙලාවක ඔය හන්තානට පොඩ්ඩක් ගොඩවෙලා බැලුවා,පස්සෙ එතනින් කතන්දර බොගිය හම්බවුණා.අමුතුම කතා,එක කතාවක් බලන්න පටන් ගත්තාම ලින්කු වලින් ගිහින් කියවන්න කතා කොච්චර ද?එදා ඉදන් කියවන්න ගත්තා කතන්දර බොගිය.එහෙම ඉන්න දවසක මම කකාට මෙල් එකක් යැව්වා ගණිකාවක් ගැන තිබුණු කතාවක් අහලා ඒ ගැන ලියන්න කියලා ,කකා එකට පිළිතුරු ඊළඟ දවසේම එවලා තිබුණා.මෙහෙම ඉන්න දවසක බොගි ගැන පොඩි විස්තර ටිකක් යාළුවෙක් කියලා දුන්නා,නැත්නම් රන්දුණුව හම්බවුණාම අහන්න හිටියේ මටත් ලියන්න පටන් ආසාවක් තිබුණා ඒ දවස් වල.පස්සෙ කාලේක සහෝදර බොගියක් පටන් ගත්තා හැබැයි බොගි ගැන මෙලෝ මලදානයක් දන්නෙ නැතුව අද එක්ක බලනකොට.සහෝදර ගේ පරිඝණක දැනුමත් අන්තිමයි.කොමහරි බොගිය අටව ගත්තට එක මනුස්සයෙක්ට බලන්න බෑ,අකුරු පොල් සයිස්,තව වැරදි ගොඩක් තිබුණා.පස්සෙ ඔමායා අක්කට කියලා තමයි බොගි යන්තම් පොඩ්ඩක් කියවන්න පුළුවන් තත්වයකට ගත්තෙ.එහෙම උදව් කලාට ස්තුතියි කරන්න අවුරුද්දක කාලයක් යනතුරුම බැරි උනා .මල්ලි අරක වෙනස් කරන්න,අකුරු කියවන්න බෑ,අර ගැජ්ට් එක දාන්න,එක කරන්න මෙහෙමයි කියලා කොමහරි ගොඩ දැම්මා සහෝදරව,එ කරපු උදව් වලට ස්තුතියි.....
සහෝදර මේ අවුරුද්දක් ඇතුලත පුළුවන් හැමවෙලාවකම බොගියක් කියවන්න උත්සහා කලා,නම් කියන්න ගියොත් දිග නම් ලිස්ට් එකක් තියෙනවා තව ස්තුතියි කරන්න ඕන,විශේෂයෙන්ම සහෝදරට මුල් දවස් වල ඉදලා අද දක්වා සහෝදර ලියන දේවල් කියවලා අඩුපාඩු පෙන්වලා අද සහෝදර කියලා බොගියක් තියෙන්න අවශ්‍ය හයිය දුන්නු කට්ටියට.ඒ වගෙම කමෙන්ටුවක් නොදමා වුනත් කියවන පිරිසට.සියලු දෙනාට ස්තුතියි.................
ප.ලි
මං සහෝදර හැර මේ බොගි ලියන වෙන සහෝදර කෙනෙක් ඉන්නවා ද?තව කියන්න බොහෝ දේවල් තියෙනවා.එත් මාසයක් ලියන්නෙ නැතුව ඉදලා ලියන විදියත් අමතක වෙලා වගේ :) .........
ආයමත් දිගටම ලියමු අපි එනවා.
ReplyDeleteඑල ද බ්‍රා
අනිවා මෙන්ඩි ලියනවා
Deleteඑලද බ්‍රා
වසරක් පුරාවට - පෝස්ටු 55කින් බ්ලොග් ලෝකය සැරසුවාට ස්තුතියි සහෝදර.. ඒ වගේම තමයි දිරියටත් රසබර නිර්මාණ ගෙන එමු...
ReplyDeleteමාසයක් තිස්සේ වහං වෙලා හිටියම මං හිතුවේ දේශපාලනේටවත් බැහැලද දන්නෑ කියලා..
එහනං සුභපැතුම්!!!!
ගල් බෝතලයක් සමග මුණ ගැසෙමු..
cvpsur@gmail.com කරුණාකර දුරකථන අංකය මෙල් කරන්න..
ජ ය වේ වා !!!
මොන දේශපාලන විදානේ වෙන වැඩක් වුණේ ,කතා ටිකක් තියෙයි ඒවා ගැනත් ඉදහිට ඇවිත් ගියා,ලබන අවුරුද්ද වෙනකන් පොඩ්ඩක් අමාරුයි බොගි වලට වෙලාව දෙන්න ...එත් ඇවිත් යනවා පුළුවන් විදියට ...
Deleteගල් සමග මල් ....ජයවේවා...
සහෝදරගේ බ්ලොගීයට අවුරුද්දක්.සුබ පැතුම්!!
ReplyDeleteස්තුතියි.මනෝ දැන් ලියන්නෙම නැතෙයි ???? :))
Deleteඑලම තමා... ඔහොම යන්...
ReplyDeleteඅනිවා සිහින යමු ..බොගියක් තියේ නම් ලින්කුව කොටලා ගියා නම් වටිනවා ...
Deleteපටන් ගන්න අවුරුද්ද ගෙවුනු එකට වඩා හොඳ වෙන්ට කියල මං යෝජනා කොරන්ට කැමතියි ! :)
ReplyDeleteස්තුතියි ,මේ චන්දන අයියා වෙන්න ඇති නේ???
Deleteඒකා ද කොහෙද තමයි :D
Deleteසහෝ.....උඹට සුබ පැතුම්!!!! මමත් මේ මාස ගානකට පස්සේ බ්ලොග් පැත්තේ ආවේ. උඹ කිව්වා වගේ ලියන්නත් අමතක වෙලා වගේ.
ReplyDeleteමමත් මාසෙකින් මේ ලිව්වෙ මෙකත් ලියන්න මාර මහන්සියක් වුණේ ,ඉක්මනින් ලියපු කතා ටිකක් තියෙනවා එවා සම්පුර්ණ කරනවා අරූත් ඉක්මනින් අවා නම් එලකිරි ....
Deleteවෙල්කම් බැක් සහෝ..
ReplyDeleteඒ වගේම මේ කුළුඳුල් උපන් දිනේට මුළු හදවතින්ම සුබපතනවා. ඒ වගේම තව චිරාත් කාලයක් බ්ලොග් ලොව අපිත් එක්ක ඉන්න කියල ආරාධනාකරනවා වගේම ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි....කොහොමත් පුළුවන් කාලයක් ලියන්න හිතන් ඉන්නවා ලියන්න තව දේවල් තියෙනවා ...
Deleteඅවුරුද්දක් පිරුන සහෝදර බොගියට සුභපැතුම්...දිගටම ලියන්න සහෝ....අපි එනවා කියවන්න...ජයවේවා..
ReplyDeleteස්තුතියි චෙෆ් දිගටම ලියනවා ....ජය
Deleteජය වේවා කිව්වා එහෙනම්...
ReplyDeleteනොනැවතී ලියපං කියල මටත් දැන් පඩි ටෝක් දෙන්න බැහැ බං. නැවතිලා තිබිලා ලගදි ආයෙත් පටන් ගත්ත නිසා..
පුළුවන් තරම් නොනැවති ලියන්න හිතන් ඉන්නවා .,සෑම් ගේ කතා දැක්කෙ නෑ තමයි ලගදි
Deleteසුබ පැතුම් සහෝ... දිගටම ලියන්න ..
ReplyDeleteස්තුතියි,දිගටම ලියන්න ඕන
Deleteහා හා... දිගටම කොටමු එහෙනං බලන්න
ReplyDeleteකොටාගෙන කොටාගෙන යනවා පුළුවන් තරම් කාලයක් තව
Deleteඅවුරුද්දක් වුනාද ? කාලය යන ඉක්මන , එහෙනම් දිගටම් ආපහු ලියන්නයි , අවුරුද්දටයි දෙකටම සුබපැතුම්
ReplyDeleteස්තුතියි පවෙල් ...අවුරුද්දක් ගෙවිලා ආපහු ලියනවා
Deleteලියන්න ලියන්න දිගටම ලියන්න පළමුවැනි අවුරුද්දේදී තමයි ටිකක් චකිතයක් ඇතිවන්නේ.
ReplyDeleteතේරුනේ නැද්ද? ලියපං යකෝ දිගටම. මගෙන්................නැතුව.
දෙවැනි විදියට කිව්වාම තමයි හොදටම පැහැදිලි වුණේ හැක්
Deleteහ්ම්........... හ්ම්............ කොහොම හරි ඇදගෙන යමු.......... අපහසුතා ගොඩයි... ඒත් කොහොම හරි ලියන්න උත්සහ කරමු.............
ReplyDeleteකොම හරි පටන් ගත්ත එක අත්හරින්න බෑ දැන් ,අපහසුතා නම් සැහෙන එත් ලියනවා මොනවා උනත්
Deleteආ මග දුරයි යා යුතු මග කෙටියි ද මක්කද එකෙක් දොඩල තියෙනවලු නෙ. :-D :-D :-D
ReplyDeleteආව වගේම ලොවෙත් නැතිවෙන්න මේ කැඳ හැලිය කාල් ගාන්න චිරාත් කාලයක් හේතු වාසනාව ලැබේවා.
තව කියන්න මොනා හරි තියේද මංද
නැතුව ඇති.
(සද් බාවකින් කොටන ලද කොමෙන්ටුවකි අනවස්සිය කතා ඇතොත් අර අහවල් එක මොකද්ද ඒකට කියන්නෙ
ආ හරි
සමාව බාජනේකට දාල ටිකක් හොරතල් කරන්ඩ හොදේ.
මක්කද එකා ගේ නම වෙන්ඩෑ උඩිනම තියෙන්නෙ ,දැන් මේ කැද හැලිය කාල් ගාන්න ඇබ්බැහි වෙලා බන් නැත්නම් ආයේ ලියන්න පටන් ගන්න හිටියේ 2015 දී හැක් ....අවසානෙ ටික මෙලෝ දෙයක් තේරූනේ නෑ ...හැක් හැක් ;)))
Deleteනොතේරුම් කමට මගෙ මෙව්ව එක.
Delete:-P :-P :-P :-P :-P :-P
විභීෂණ ත් හැමදාම සහෝදර සමග...
ReplyDeleteඅනිවා මාත් එනවා ලියන ලියන හැම එකම කියවන්න...
වෙල්කම් විභීයා ,
Deleteඑල්ලියන් ඔය උඩින්ම ...
උණුසුම් සුභපැතුම් සහෝ....
ReplyDeleteසුබ පැතුම් සහෝ
ReplyDeleteලියාන් ලියාන් අපි එනව කියවන්න..
ReplyDeleteඅවුරුද්දට හදවතින්ම සුභ පැතුම් සහෝ!!
ReplyDeleteමටත් දැන් ලියන්න අමතකයි බං!
ආමග කෙටියි,යායුතු මග දුරයි.නිරතුරු නුවනැසින් තරනය කල යුතුයි...
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් සහෝදර. මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න දැනෙන කම්මැලි කම උඹට කිසිදා නොදැනේවා.
ReplyDeleteමගේ සභා පැතුම් පිළිගන්න.
ReplyDeleteසමරසේකර
හරි හරි ලියාගෙන යද්දී ආයෙත් මතක් වෙයි ලියන හැටි.....ලියමුකො බලන්න..
ReplyDeleteMmorpg Oyunlar
ReplyDeleteİnstagram Takipci Satin Al
TİKTOK JETON HİLESİ
TİKTOK JETON HİLESİ
antalya saç ekimi
İNSTAGRAM TAKİPCİ
İNSTAGRAM TAKİPÇİ SATIN AL
metin2 pvp serverlar
instagram takipçi satın al
smm panel
ReplyDeletesmm panel
Https://isilanlariblog.com
instagram takipçi satın al
hirdavatciburada.com
WWW.BEYAZESYATEKNİKSERVİSİ.COM.TR
servis
Tiktok jeton hilesi indir
uc satın al
ReplyDeletelisans satın al
minecraft premium
en son çıkan perde modelleri
en son çıkan perde modelleri
yurtdışı kargo
özel ambulans
nft nasıl alınır
Good content. You write beautiful things.
ReplyDeletetaksi
sportsbet
mrbahis
vbet
mrbahis
hacklink
vbet
sportsbet
korsan taksi
nevşehir
ReplyDeletearnavutköy
bandırma
fethiye
kars
PLR
hatay
ReplyDeleteığdır
ısparta
mersin
ağrı
FİM7İD
salt likit
ReplyDeletesalt likit
HP21SQ
resimli magnet
ReplyDeleteresimli magnet
çerkezköy çatı ustası
silivri çatı ustası
dijital kartvizit
1OPB
https://saglamproxy.com
ReplyDeletemetin2 proxy
proxy satın al
knight online proxy
mobil proxy satın al
18R
Bursa
ReplyDeleteMersin
izmir
Rize
Antep
6EY
sakarya
ReplyDeleteyalova
elazığ
van
kilis
COF
whatsapp görüntülü show
ReplyDeleteücretli.show
BİOF
görüntülü.show
ReplyDeletewhatsapp ücretli show
DNO
https://titandijital.com.tr/
ReplyDeletetrabzon parça eşya taşıma
zonguldak parça eşya taşıma
kayseri parça eşya taşıma
edirne parça eşya taşıma
A40P
izmir evden eve nakliyat
ReplyDeleteyalova evden eve nakliyat
çorum evden eve nakliyat
eskişehir evden eve nakliyat
sivas evden eve nakliyat
YTU5Q
izmir evden eve nakliyat
ReplyDeletemalatya evden eve nakliyat
hatay evden eve nakliyat
kocaeli evden eve nakliyat
mersin evden eve nakliyat
D03
EFD50
ReplyDeletepharmacy steroids for sale
Eryaman Alkollü Mekanlar
order testosterone propionat
Batman Evden Eve Nakliyat
Kars Evden Eve Nakliyat
order clenbuterol
Mardin Evden Eve Nakliyat
buy peptides
buy steroid cycles
8C054
ReplyDeleteFlare Coin Hangi Borsada
Kastamonu Şehir İçi Nakliyat
Uşak Lojistik
Silivri Parke Ustası
Aptos Coin Hangi Borsada
Ordu Şehirler Arası Nakliyat
Kripto Para Nedir
Balıkesir Evden Eve Nakliyat
Kars Lojistik
1FE77
ReplyDeleteBilecik Evden Eve Nakliyat
Balıkesir Şehir İçi Nakliyat
Samsun Lojistik
İstanbul Evden Eve Nakliyat
Loop Network Coin Hangi Borsada
Ünye Oto Lastik
Isparta Lojistik
Kütahya Evden Eve Nakliyat
Wabi Coin Hangi Borsada
D31BE
ReplyDeleteGölbaşı Boya Ustası
Yalova Evden Eve Nakliyat
Çerkezköy Oto Lastik
Ort Coin Hangi Borsada
Nexa Coin Hangi Borsada
Çerkezköy Kombi Servisi
Tekirdağ Parke Ustası
Ordu Şehir İçi Nakliyat
Ankara Boya Ustası
EA9BF
ReplyDeleteElazığ Evden Eve Nakliyat
Mersin Evden Eve Nakliyat
buy oxandrolone anavar
Bitcoin Nasıl Alınır
buy anapolon oxymetholone
Nevşehir Evden Eve Nakliyat
Mardin Evden Eve Nakliyat
order sarms
order testosterone propionat
05337
ReplyDeletebinance indirim kodu
F9E29
ReplyDeleteyalova parasız görüntülü sohbet uygulamaları
edirne canlı sohbet
denizli bedava görüntülü sohbet
sinop yabancı görüntülü sohbet siteleri
muş bedava sohbet uygulamaları
yalova canlı sohbet uygulamaları
kırıkkale bedava sohbet
artvin kadınlarla görüntülü sohbet
telefonda rastgele sohbet
999CF
ReplyDeleteniğde telefonda kadınlarla sohbet
istanbul ücretsiz sohbet uygulamaları
çanakkale görüntülü sohbet canlı
görüntülü sohbet kadınlarla
aydın bedava sohbet uygulamaları
burdur canlı sohbet siteleri
düzce en iyi sesli sohbet uygulamaları
sesli sohbet mobil
mobil sohbet siteleri
09814
ReplyDeleteAfyon Ücretsiz Sohbet Odaları
çorum canlı sohbet bedava
sesli sohbet sesli chat
ücretsiz görüntülü sohbet
samsun canlı sohbet sitesi
muş mobil sohbet sitesi
Mardin Mobil Sohbet Sitesi
rastgele sohbet siteleri
kars en iyi rastgele görüntülü sohbet
51B3C
ReplyDeletetrust wallet
defillama
quickswap
ellipal
sushi
zkswap
pancakeswap
aave
dexscreener
B8DD3
ReplyDeletepoocoin
poocoin
dextools
trust wallet
solflare
quickswap
ledger live
safepal
sushi
36ED1
ReplyDeletegalagames
ledger live
ledger wallet
phantom
dexscreener
safepal
poocoin
solflare
defilama
2AD5A960ED
ReplyDeleteinstagram türk beğeni satın al