අද කියන්න හදන්නෙ මගේ කතාවක්..අනිත් අයට මේ කාලේ තමන්ගේම නොවන එවා තියෙන නිසා මට හිතුනා මගේ ගැන ලියන්න ...
සහෝදර කියන්නෙ කවුද යන්න වැඩිය දන්නෙ නැති අය බොහෝ දෙනෙකු සිටි, අඩු තරමින් මo පොරගේ ගෙදර අයද හරියට දන්නෙ නැත අයේ කුමන කථා ද ...ගිය වර ලියූ ලිපියට මo තුමාගේ සහෝදරිය ටිකක් බැන්නා වගේය ...තවත් දන්නා අදුරන කිහිප දෙනෙකු සිනහා වුවා මතකය ..මම ආයේ ටික කාලයකට ගෙවල් අවට සිදුවන දෙවල් නොලියන්න තිරණය කලෙමි ..(මේ අවුරුද්ද තුල )
මට මුහුණ පෑ තවත් සිද්ධියක් වනුයේ මා මගේ බොලොගියට සහෝදර කියා නම තැබිම නිසා මාo පොර ජෙබ්බෙක් කියා හන්වඩු ගැසිමයි .විශේෂයෙන්ම මo ලියන දෙවල් ද මෙයට බලපෑම්ක් වන්නට ඇති .විශේෂයෙන්ම ඒ අයට කියන්නට ඇත්තේ හරකුන් උනාට උම්බෑ කියන්න එපා කියාය ..
මම ලියන්නෙ මට හොදයි කියලා හිතෙන දේවල් ය ..මම මුලින්ම පොස්ට් එකක් ලිවුවෙ චේ ගුවේරා ගැනය ,මම එසේ ලියුවේ චේ ගැන මම ඒ වනවිට පොතක් කියවමින් සිටි නිසාය ..මිනිසුන් ගේ දුක ,කදුළ ගැන කතා කරන්නෙ ජෙ.වි.පි කාරයන් පමණ ද??ඇයි ජෙ.වී.පි ය ජනතාව ගේ මහා ගැලවුම්කරු ද ?? ඇයි අනෙක් මිනිස්සුන් ගේ හදවත් උගස් තියලා ද මිනිසුන්ගේ දුක නොතේරෙන්න ..මo තුමා පෞද්ගලිකකව දරන් දේශපාලන මතය කුමක් වුවද මම දේශපාලන කතා වැඩිය කරන්නෙ නැත. මම සියලු දෙනාට හොඳ ද නරකද කියන පොරකි.මට ජෙ.වී.පි කාරයේක් කියන අය ගේ මෝඩ කම මට තේරුම් ගත හැකිය ..ඔවු කටෙන් බතල හිටවන හින ලෝක වල ජිවත් වන $#@$%% ය .(කියන්නට හොද නමක් නැතිය ).
සහෝදර කියා නම තබා ගත්තෙ බොලොග් ලෝකයට මිස සැබෑ ලෝකයට නොවේමි..කෙසේ වුව ද මo පොරට බොලොග් ලෝකය තුල හොද සහෝදර ,සහෝදරියන් රැසක් හම්බවුණි ..
බ්ලොග් කියවමින් සිටි මට බොලොග් ලියන්නට පිස්සුව තද වුණෙ කතාන්දර බ්ලොගිය කියවු පසුය .ඒ තුල පොත් වල නොතිබුණ අමුතුම රසයක් හමුවිය..ඊට පසු ඔමා අක්කා ලියන කතා ද හෙතු විය .. පසුව මාතලන් ගේ කතා නිසා පණ්ඩිත කම වැඩි විය .(තිබුණු එක දියුණු විය )
මට මේ වැඩකට නැති කතා කියන්න හෙතු වු කරණය නම් පිරිසක් මා පිලිබද ඇති වැර දි අවබෝධය ඉවත් කිරිමයි .තමන් කවුරු වුනත් අන් අය ගැන නිර්වචන ඉදිරිපත් කරන්න යැම ඉතා නරක පුරුද්දකි..මන්ද තමන්ට තමන් කවුද යන්න ප්‍රශ්නයක් අසා බලන්න, පිළිතුරක් දිය හැකි ද ?? මට නම් මම මිනිසෙකු විනා කියන්න දෙයක් නැත .තමන් කවුද යන්න නොදැන් අනුන් ගැන නිර්වචන කරන්න යැම ඉතා භයානකය
අපි යහපත් වැඩ නොකර කුමන උපාධි,ගරු නම්බු ගැහුවත් වැඩක් නැත.ඒවාට පිම්බෙන්න දැගලුවාට වැඩක් නැත . එවා යහපත් මිනිසුන්ගේ යහපත් වැඩ ඉදිරිපිට කොල කැල්ලක් පමණි .මම සිතන්නෙ එසේය.පුහු මාන්න හිස දරා නැති දේවල් ගැන බයිලා ගැසිම මට නම් වැඩක් නැත..
එසේ හිතිමත් සමාජවාදය නම් කියන අයට වයර් ශෝට් වෙලාය .සම හරක්ට මම බ්ලොග් ලියන එක ද මාර ප්රශ්නයකි...ඔවුන්ට කියන්න හොද උත්තර මා සතුව නැත ,කිවුවොත් මා කුණු හබ්බයෙක් කියා ලෙබල් ගසනු ඇත ..
මා දන්නා අය කකුලෙන් අදිද්දි මව දැකලා නැති කවුද කියලා දන්නෙ නැති බොලොග් ලෝකේ අය -බ්ලොග් ලියන්න මට දුන්නු උදව් වලට තුති .
ප.ලි ඔය කතා අතරේ අද දෙසැම්බර් 17 වනදාය ඒ කියන්නෙ සහෝදර බ්ලොගිය ලියන පොරගේ උපන් දිනය අදය ..දැන් මම ලොකු කොලුවෙක් ය ..මගේ කුළුඳුල් කතිර කොල කැල්ල ජාතියේ ආදරණිය තාත්තාට දෙන්න වාසනා කර ඇත්තෙමි..
සුභ උපන්දිනයක් සහෝදර.. කාගෙවත් දේවල් හිතන්න එපා තමන්ගැන විතරක් හිතන්න..
ReplyDeleteස්තුතියි දේශක තුමා ..ඒ උනාට අපි අනුන් ගැනත් හිතන්න ඔනි නෙද ???
Deleteසුබ උපන්දිනයක් ඔබට
ReplyDeleteස්තුතියි Ayilas ඔබට...
Deleteඑහෙනම් අපිත් කිව්වා ඔන්න සුභ උපන් දිනයක් කියලා ඕන්
ReplyDeleteස්තුතියි යක්ෂයා ...
Deleteමට පැටලිලා හිටියේ මෙ යකා කියලා ,,දෙන්නෙක් නේද යක යි යක්ෂයා යි කියන්නෙ ???
සුභ උපන්දිනයක් වේවා. දැන්ද 18?
ReplyDeleteඔය ජවිපෙ හංවඩු ගැහිල්ල වෙන්නෙ මෙහෙමයි. මොකක් හරි අපි කියන දෙයක් ජවිපෙ කියන දෙයක් එක්ක සම්පාත උනොත් මූ ජේවීපී කාරය කියල කියනව. මේ ගැන ජේවීපී එක පැත්තෙන් සතුටු වෙන්න පුළුවන් මොකද කතාවට හරි යම් ප්‍රතිපත්තියක් ඇති බව එයින් කියවෙනව. එහෙම දෙයක් ලොකු පක්ෂ දෙකේ නැති නිසා ඒ වගේ අවුල් හැදෙන්නෙ නෑ. කවුරුහරි දැකල තියනවද මූ ශ්‍රීලංකා කාරය කියනව? නෑනේ.
පිලි ගන්නවා රාජ් අයියාව මේ පැත්තට
Deleteමට දැන් 18ට වැඩි ජන්දෙ දෙන්න හම්බ උනේ නම් නෑ එත්...
කියන දේ 100% ඇත්ත එ උනාට නොදැන දැකපු ගමන් මෙකා ජේවීපි කාරයා කියන්නෙ මෝඩ කමට මට හිතෙන්නෙ ,එ කියන මිනිස්සු ජේවිපි එක කියනන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නෑ ..ආණ්ඩුවට බැන්නොත් ජේවිපි ,කැම්පස් ගියෝත් ජේවිපි ඔහොම නේ අපේ මිනිස්සු හිතන්නෙ ..
එහෙනම් සුභ උපන් දිනයක් කිව්වා ඔන්න!!! ඔය එක එකා කියන දේවල් ගණන් ගන්නේ නැතිව ඉදපන් බං! මේ උඹ රජරට එකෙක් නේ! උඹව නම් හොයා ගන්න වෙනවා කොහොම හරි! එහා පැත්තේ කාමරේ එකා ද දන්නේ නෑනේ!
ReplyDeleteස්තුතියි නාඩියා ..මම ඔය කියන එවා ගනන් ගන්නෙ නෑ ,උන් ගැන දුක හිතෙනවා නොදන්න කමට කියන කතා ...
Delete"උන් එහේ ගියාවෙ… එයාලා වැටෙයි මුලාවේ…
ReplyDeleteඅපේ ගමන අපි යනවා අපේ පාඩුවේ……"
එච්චර තමා කියන්න තියෙන්නෙ බං නමෙන් පෙනුමෙන් බලලා චරිත සහතික දෙන පිස්සු හු**ට බම්බු ගහ ගන්න කියලා උඹ ප්ටන් ගත්ත ගමන උඹ දිගටම පලයන් සහෝ.
සහෝට ජය.!
ආ සුභම සුභ උපන් දිනක් වේවා සහෝ.
ස්තුතියි ප්‍රියා ..
Deleteඅනිවාර්යයෙන් මසේකට 1ක පොස්ට් එකක් වත් ලියනවා .ඔය කතා වලට මම බය නෑ නොදන්න කම ප්‍රදර්ශනය කරන මොඩයින් ගැන මට තියෙන්නේ අනුකම්පාවක් විතරයි..
okkomath hondai.anthimata kade yana 1 hamai aula.(mn kaatawath kade gihin nethi nisai nirwachanayak dunne,anika mata thaama chande thibilath ne.a nisaa kaatawath deela ne)
ReplyDeleteHappy Birth Day sahoooooo!!!!!!!
ස්තුතියි තනූජා..
Deleteකතාව මට තරමක් පැහැදිලි මදි ..මට බැනලා ද තියෙන්නේ
oyaage kathaawa aayema kiyawala, comment1 kiyawala balanna.
Delete//
Deleteanthimata kade yana 1 hamai aula
//
මේක කියවලා මං සහෝදරයා කාටවත් කාඩේ යනවද කියලා බලන්න පෝස්ට් එක තව දෙතුන් සැරයක් කියෙව්වා.ඒත් සහෝ කාටවත් කඩේ යෑමක් ඒකෙ නෑ.
අනේ මන්ද මල් මාත් හොල්මන්, බැනලා ද හොද කියලා ද කියලා හිතා ගන්න බෑ ..මම කාටවත් කඩේ යන්නෙ නෑ කියලා කියන්න හැදුවාට වැඩක් නෑ වගේ ..තවම වැරදියට හිතන අය ඉන්නවා ,
Delete@ thanuja Iroshani
Deleteඔයා මම කඩේ යනවා යන්න අදහස් කරන්නෙ කුමක්ද ?සමහර වෙලාවට ප.ලි කොටසට වෙන්න ඇති ,එ පිලිබඳ පැහැදිලි කිරිමක් අවශ්‍ය ද ???
pa.li gena thamaa.
Deleteමුලින්ම සහෝ සුභම සුභ උපන් දිනක් වේවා....උඹ එවපු කේක් කෑල්ලත් හරිම රසයි.ගණන් ගන්න එපා බං ඔය එක එක කැ*** කියන කතා.රටට ආදරේ කරන මිනිහෙක් ඉන්නවනම් එහෙමත් නැත්නම් හරි දෙයක් පටන් අරන් සමාජෙ වෙනස් කරන එකෙක් ඉන්නවනම් ඔන්න ඌට ජෙප්පා කාඩ් වදිනවා.ඒ අතින් බලනකොට මේ රටේ හැමෝම ජෙප්පලා උන දවසක තමයි රට හැදෙන්නේ (මං කිව්වේ දේශපාලන පක්ෂ ගැන නෙවෙයි,අර කාඩ් එක වදින අය ගැන)
ReplyDeleteකතාව 100% ක් හරි මල් .මුන්ට ඔවා තෙරෙන්නෙ නෑ ,දැන් ඔය කැම්පස් වල ඉන්න ජෙප්පලා කෝ එලියේ දි ඉන්නවා ද නැනෙ එහෙම හිටියා නම් උන්ගේ ජන්ද ටික ගත්තත් ජවිපෙ මිට වඩා උඩින් ..මිනිස්සු හිත්න්නෙ හැම නරක දෙයකටම විරුද්ධව කතා කරන්නේ ජෙප්පො කියලා ,ඇයි උන්ට මොකක්ද අපිට වඩා වැඩි ...
Deleteසුබ උපන් දිනයක් සහෝදරයා!!! :D
ReplyDelete@ පොඩි කුමාරිහාමි
Deleteපිලිගන්නවා මේ පැත්තට ....
ස්තුතියි...:D
අදයි මෙහෙ ආවෙ ඒත් මටත් දෙයක් හිතෙනව කියන්න කව්රු මොනා කීවත් මොන වැල් බයිල ගැහුවත් අපි යන පාර අපිටහරි කියල හිතෙනව නම් ටික කාලයක් යනකොට උනුත් අපිව ෆාලෝ කරන්න ගන්නව. මං කියන්නෙ බොරු කියල හිතෙනව නම් අතෑරපන් අය්ය. ඒත් ඇත්තත් ඒකය්
ReplyDelete@Mahesh Rathnayaka
Deleteපිලිගන්නවා මුලින්ම ..
උඹේ කතාව හරි 100% ක්ම ..මෙහෙමයි අපිකරන දෙවල් වල හරි වැරදි කියන්න ඔනි නැතුව කරපු දෙවල් දන්නෙ නැතුව චෝදනා කරන එක වැරදි ,එ මිනිස්සු නොදන්න කමට කියනවා ඇත්තේ..
පෞද්ගලික දේවල් ලියද්දි මමත් හුඟක් පරිස්සන් වෙනවා.මොකද කවුරුමහරි කෙනෙක් අපහසුතාවයට පත් වෙන්න ඉඩ තිබෙන නිසා.
ReplyDeleteඇත්තටම මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ ඔය කියන කාරනා නිසාම තමයි.
මෙහෙමයි යකා පෞද්ගලික දෙයක් උනත් අනෙක් අයට කිව්වා කියලා අවුලක් නෑ මම හිතන්නෙ .එකෙන් කවුරු හරි යමක් ජිවිතෙට ගන්නවා නම් ..මම එ කතාවෙන් කවුරුවත් අපහසුතාවයට පත් කරේ නෑ ..
Deleteඔබට සුබ උපන් දිනයක් .......!
ReplyDeleteස්තුතියි සහන් ...
Deleteසුභ උපන් දිනයක්!!!! තමන් හරි යයි හිතන දෙයක් ලියා තබන්නට කාගෙවත් අවසරයක් ඕන නැහැ....ඕන කෙනෙකුට කැමති විදිහකට හිතන්න ඉඩ හරින්න..ජේවීපි කාරයා කිව්වත් මොකෝ වැඩේ හොඳනම්. ඔබ ඔබ වන්න. ප්රතිරූප අමතක කරන්න.
ReplyDeleteස්තුතියි...
Deleteමෙහෙමයි අපි ඔය මොන කතා කිවුවාත් අපි ගෙදර යන්න ඕනි නෙද ??අපි දෙමාපියන්ගේ ගේ හිත්ව් වල තවම පරණ මතකයන් තියෙනවා ..අනික මම නම් ඔය කොයි කතා කිව්වාත් අටලෝ දහමින් සැලෙනවා පොඩ්ඩක් හරි ...
ජය සතුට සපිරි සුබ උපන්දිනයක් වේවා!
ReplyDeleteස්තුතියි..දිලිනි කොහෙද ගිහින් හිටියේ
Deleteසුභ උපන් දිනයක් වේවා.
ReplyDeleteතමන් ගේ ගමන යන්න. ලබන අත්දැකීම්වලින් යහපත් දේ උකහා ගන්න. ඔබ අන් අයට වරදක් නොකරයි නම්, සත්‍යගරුකව ජීවත් වෙන්නෙක් නම් අනුන් මොනවා කීවත් කමක් නැත.
මේ බ්ලොග් කෙරුවාවෙන් ජය ලැබේවා යැයි පතමි.
Deleteහිතෙන දෙවල් ,අත්දැකිම් තමා ලියන්නෙ ..
ස්තුතියි කකා ,
සුභම සුභ උපන් දිනයක් වේවා සහෝදරය......!
ReplyDeleteඅයි මේක දැක්කේ මේලේ තිබිල.
සොරි වෙන්න කිව්වා පරක්කු වුනාට හොදේ...
ස්තුතියි...
Deleteපරක්කු වෙලා හරි දැක්කානේ
Denizli
ReplyDeleteKonya
Denizli
ısparta
Bayburt
HQY
adıyaman
ReplyDeletesakarya
yalova
tekirdağ
amasya
7RP
https://titandijital.com.tr/
ReplyDeleteağrı parça eşya taşıma
maraş parça eşya taşıma
muğla parça eşya taşıma
uşak parça eşya taşıma
PZF5Q0
ankara parça eşya taşıma
ReplyDeletetakipçi satın al
antalya rent a car
antalya rent a car
ankara parça eşya taşıma
QBKKUD
aydın evden eve nakliyat
ReplyDeletebursa evden eve nakliyat
trabzon evden eve nakliyat
bilecik evden eve nakliyat
antep evden eve nakliyat
AUSZD
trabzon evden eve nakliyat
ReplyDeletebursa evden eve nakliyat
ordu evden eve nakliyat
erzurum evden eve nakliyat
mardin evden eve nakliyat
SSZ5
urfa evden eve nakliyat
ReplyDeletemalatya evden eve nakliyat
burdur evden eve nakliyat
kırıkkale evden eve nakliyat
kars evden eve nakliyat
18ESD
72B83
ReplyDeleteKarabük Parça Eşya Taşıma
Ankara Boya Ustası
Adana Şehirler Arası Nakliyat
Balıkesir Parça Eşya Taşıma
Çerkezköy Çamaşır Makinesi Tamircisi
Ordu Evden Eve Nakliyat
Zonguldak Parça Eşya Taşıma
Şırnak Şehir İçi Nakliyat
Malatya Şehir İçi Nakliyat
060A9
ReplyDeletehttps://steroidsbuy.net/
buy halotestin
Şırnak Evden Eve Nakliyat
buy steroids
order trenbolone enanthate
Mersin Evden Eve Nakliyat
Erzincan Evden Eve Nakliyat
order turinabol
Isparta Evden Eve Nakliyat
0E4E9
ReplyDeleteTrabzon Şehirler Arası Nakliyat
Kayseri Parça Eşya Taşıma
Bone Coin Hangi Borsada
Sivas Parça Eşya Taşıma
Yozgat Parça Eşya Taşıma
Diyarbakır Evden Eve Nakliyat
Mersin Şehirler Arası Nakliyat
Gümüşhane Parça Eşya Taşıma
Sivas Evden Eve Nakliyat
40977
ReplyDeletesteroid cycles for sale
order turinabol
Aydın Evden Eve Nakliyat
Silivri Cam Balkon
Bursa Evden Eve Nakliyat
Çankırı Evden Eve Nakliyat
order deca durabolin
Tekirdağ Parke Ustası
sustanon for sale
92259
ReplyDeleteÇorum Evden Eve Nakliyat
Yobit Güvenilir mi
Sivas Evden Eve Nakliyat
Iğdır Parça Eşya Taşıma
Elazığ Lojistik
Aydın Şehir İçi Nakliyat
Kilis Parça Eşya Taşıma
Nevşehir Şehir İçi Nakliyat
Kayseri Lojistik
03203
ReplyDeleteReferans Kimliği Nedir
Etimesgut Parke Ustası
Eryaman Alkollü Mekanlar
Çankaya Boya Ustası
Düzce Evden Eve Nakliyat
Malatya Evden Eve Nakliyat
Hatay Evden Eve Nakliyat
Giresun Evden Eve Nakliyat
Vindax Güvenilir mi
0219C
ReplyDeleteistanbul mobil sohbet
erzincan kadınlarla ücretsiz sohbet
konya canli sohbet
bolu canlı ücretsiz sohbet
rastgele görüntülü sohbet
elazığ kızlarla canlı sohbet
karabük kadınlarla görüntülü sohbet
hatay mobil sohbet siteleri
tekirdağ görüntülü sohbet ücretsiz
5B425
ReplyDeletetelegram kripto para
okex
en az komisyon alan kripto borsası
probit
gate io
mercatox
filtre kağıdı
filtre kağıdı
bitmex
D73CB
ReplyDeletemobil 4g proxy
kucoin
mercatox
gate io
kripto para telegram grupları
okex
huobi
rastgele canlı sohbet
bybit
87D65
ReplyDeletebtcturk
kripto para haram mı
telegram türk kripto kanalları
en düşük komisyonlu kripto borsası
güvenilir kripto para siteleri
kizlarla canli sohbet
bitget
bitcoin ne zaman yükselir
referans kimliği nedir
DAA77
ReplyDeletegate io
April 2024 Calendar
kraken
bybit
okex
telegram kripto para grupları
btcturk
May 2024 Calendar
bitcoin hesabı nasıl açılır
TGHFTJNGTYJ
ReplyDeleteشركة كشف تسربات المياه بالدمام
شركة تنظيف بخميس مشيط q6x99SKT21
ReplyDeleteصيانة افران الغاز بمكة YgIZDvTBAQ
ReplyDeleteشركة مكافحة حشرات بالاحساء 4DHm52z6UO
ReplyDelete8AA5535C22
ReplyDeletefake takipçi