මේ දවස් වල මගේ සිකුරා උච්ච වෙලා ය ,ලියන්න හිතෙන්නෙම ස්තිරි විමුක්ති කතා ය.ඒ කතාවක් ඉදිරි දිනයකදී අනිවා ලියනවාය.
අද කියන්නෙ රැවුල ගැන කතාය පිරිමින්ට සියල්ලන්ටම පාහේ මේ රැවුල තිබේ.(නැති උන්ද ඉන්නවා ද දන්නෙ නැතිය)ඔය අතර ගැහැණු අයටද රැවුල නැතුවාම නොවේ.ඒ ගැන පැහැදිලි කිරිම අනවශ්‍යය.
සමාන්‍යයෙන් කොලු ගැටයෙක් ඉලන්දාරි (ඉලන්දාරි =දැරියන් ඉල්ලන ) වයසට පත් වන විට ඔය රැවුල් ගස් එක දෙක මතු වෙන්න පටන් ගන්නෙ,ඉතිං ඔක දකින කොල්ලන්ට ඉහේ මල් පිපුණා වගේ ය .කපා ගන්න කන් ඉවසුමක් නැතිය.මං පොර නම් සා/පෙ කරන කාලෙදීම ඔය බැම පටන් ගත්තාය .පලමු කැපිල්ල ගැන කොල්ලො සියල්ලන්ටම හොද මතක ඇතුවා නිසැකය.තිබුණු ගස් බෑ පසු මුහුණ ඉදිමුණු ලබු ගෙඩියක් වගේ පෙනෙන්නෙය ,විශේෂයෙන්ම උඩු රැවුල කොටස බෑ පසු නසය පමණක් උඩට පෙනීම බලන් ඉන්න උන්ට හෙනම ජොලිය.එහෙම නැවුම් පිට ඉස්කෝලෙට ගොස් හිදිමත් හෙනම ජොලිය.කපා නැති උන්ට අතින් දමා උත්තර දෙන්න දවසම යයි.රැවුල නැති උන් සබන් කපන බව ඒ දවස් වල රැවුල තිබු කොල්ලන් කියන කතාවකි.කොම උනත් දෙතුන් වතාවක් රැවුල බාන විට ඔය ගතිය මැකි යයි.
උ/පෙ කාලයේදි පාවා අපේ පංතියේ රැවුල නැති උන් සිටියාය.ඒ එක්කම ඒ දවස් වල රැවුල කපන්න පටන් ගත්ත උන් සිටියා ය.ඒ වෙනකොට මං පොරට නම් රැවුල වදයක් ය.මොකද ඔක නඩත්තු කොරන්න වෙල මදිය.මුල දවස් වල රැවුලට පුදුම සාත්තු ය.උ/පෙ දවස් වල කෙසේ හෝ සති අන්ත කැලැස් වලට රැවුල ටිකක් සෙට් කරගෙන යන්නෙය. උ/පෙ ඉවර වී ඉබාගාතේ යන කාලේ අයේ රැවුලට සාත්තුය,එහෙන් මෙහෙන් කට් කපා යටින් ටිකක් පාට කොරගන වල බැසිම මාර ලොකු දෙයක් ය. ඔය ජර මර අස්සෙ කොක්කක් දා ගත්තාම රැවුල හොරු උස්සන්නෙය,අනේ ඔහොම හොද නෑ ,මෙහෙම හොඳයි ,අනේ පොඩ්ඩක් රැවුල තියන්නකෝ ,අදි පැණි කතාය.
රැවුල් ගැන කතා නම් එමටය සම හරක් උඩු රැවුල තියාගෙන ඉන්න කැමතිය. කොල්ලො නම් වැඩි දෙනෙක් නිකට යටින් පොඩි රැවුල ටිකක් තියා ගනි.සැලුන් වලින් නම් රැවුල කැපිම පුදුම ජොලිය මොකද තිතට රැවුල කපන නිසාය.සමහරු රැවුල බැම සදහා ෂෙවින් ක්‍රීම් පාවිච්චි කරයි තවත් අය සබන් පිහිට ඔය මොන මගුලක් වත් නැතුව වතුර ටිකකින් තෙමා කපන උන් ද සිටි .
කොම හරි රැවුල වෙලාවකට මාර ජොලිය,වෙලාවකට එපාම වෙන්නෙය ,රැවුලත් හරියට ගැහැණු වගේය.විශේෂයෙන්ම හදිස්සියකට උත්සවයකට වගේ යන්න සුදානම් කර ගැනිම මාර අමාරුය.හැබැයි මං පොර දැක ඇති අකාරයට සම හරක් බැන්ද පසු ඔය දෙකම නෑ වගේ වැඩ කොරන්නෙ ය.
ඔය රැවුල් කතාවක් ලියන්න හිතුනේ නැවුම් පිට රැවුල කැපු කොල්ලෙක් අද උදේ දැක්ක නිසාය .අනේ උගේ හොද මුණත් උදේ ලබ්බක් වගේ තිබිණ.මට රැවුල් කතා මතක් වුවද මගේ හොද නම් කෙලෙසෙන නිසා නොලියන්න තීරණය කලෙමි ... :)
ප.ලි
රැවුල නැති උන් රවුලේ ජොලිය දන්නෙ නැතිය ,එ වගේම වයසක පොරවල් වයිපරේ හා රැවුල දෙකම එපා උන් ද රැවුලේ ජොලිය දන්නෙ නැතිය ,රැවුල ඇති කොල්ලො ඉන්න ස්තිරින් එකේ ජොලිය දන්නවා ඇතිය.
ප.ප.ලි
කමෙන්ටු සඳහා පිළිතුරු දිමට ප්‍රමාද වන බව දන්නා යමි ...

අපට ඔය ප්‍රශ්න නැතෝ!!! :)))
ReplyDeleteහැක් හැක් වාසනාව .වාසනාව
Deleteරැවුල් කොට වලට පූසෝ බොහෝ මනාපය.
ReplyDeleteඈ...............?
Deleteරැවුල් කොට වලින් පූසා අතුල්ලන විට පූසාගේ අයිතිකාරිය මනහර හඬ නංවති.
Delete@මාතලන්
Deleteහැක් ....අඩේ අෆ්ෆා එහෙමද .... D
@ ඇනෝ
Deleteඇයිද දන්නෙ නෑ... :)
පුසන්ගේ රැවුල කපන මෝස්තර ගැන පොස්ටුවක් කවුරුවත් දාන්නේ නැද්ද
Deleteආ ........... එකත් හොදයි තමා ..දන්න ඇයන්ටම දාන්න කියමු ..හැක් හැක්
Deleteහැමදාම උදේට රැවුල කපාගන්න එක මටනම් මහ වදයක් වෙලා බන්.ඒ වෙලාවට මට හිතෙනව ගෑනු කියන්නෙ කොච්චර වාසනාවන්තයොද කියල.සිරාවටම මේ කියන්නෙ
ReplyDeleteයකා
Deleteඅනිවා වෙලාවකට එපා වෙනවා තමයි ,හැබැයි ඔක ලොකු වදයක් කර ගන්න එපා .
මං මාසෙට දවසයි බොල කපන්නේ.. වෙන මොකක් ද ඉතිං රුවුල තමා...
ReplyDeleteහොදටම ශුවර්ද?? :-o
Deleteඋඩු රැවුලද ?යටි (යටිම යටි ) රැවුලද?
Deleteයටිම යටි එක කැපුවේ ඇපෙන්ඩික්ස් එක ගපෝපු දවසේ බං ඒත් 1993 දී.. හැක්
Delete@ දේශක
Deleteඅඩේ මාසෙකට සැරයක් කපන්නෙ ඉතිරි දවස් වල මුණ පුරා රැවුල වවාගෙනද ඉන්නේ .. :)
@ ප්‍රියා
Deleteතවම දේශක පොඩි ළමයා රැවුල වැවෙන්නෙ නෑ ..හැක් :)
බමුණා වගේ රැවුල වවාගෙන ඉන්නට මම කැමති කපන්නට ඇති කම්මැලිකම නිසාය
ReplyDeleteඅනිවා මාත් එහෙම තමා වදේ වෙනකොට සතියකට පාරක් ශෙප් කරනවා ,එහෙම නැති වෙලාවල් තමා වැඩි
Deleteමටනම් රැවුල මේන්ටේන් කොරන එක මල පනින කර්තව්‍යයකි. අම්මරුවෙන් සතියට දෙසරක විතර කපමි. අනික් කෙස් එක හොඳට රැවුල කපා මගුල් ගෙදරක වගේ තැනක යන්න ලැස්ති වෙන විට අනිවා මූණ කැපීම වෙනවාමය.
ReplyDeleteඅනිවා හදිස්සියට රැවුල කපන එක නම් පුදුම වදයක් ,ඔය මගුල් ගෙවල් වල නම් යන්න කලින් ලැස්ස්ති වෙන්න ගියාම හැමදාම රැවුල් ප්‍රශ්ණේ මටත් තියෙනවා ,එපා වෙනවා ,
Deleteඕක මහ වදයක් බං..වෙන මොකක්ද ඉතින් රැවුල මිසක්..
ReplyDeleteඅඩේ ඔය රැවුලුත් එකයි අනික් එවත් එකයි බන් මට නම් ...හැබැයි වෙලාවකට ඔය දෙකම ඕන බන්
Deleteආපෝ මට නම් මුලින්ම කපපු දවස ජීවිතේට අමතක වෙන්නෑ. ඇයි බන් උණ ගැනිලා සේලයින් හිටන් දෙන්න උන්ස එදා.
ReplyDeleteඅඩේ ප්‍රියා රැවුල කපලද ඔච්චර දෙයක් වුනේ ....වෙන දෙයක් නෑනේ ..හැක් හැක් ..
Deleteමටත් තවම මතකයි රැවුල කපපු පලවෙනි දවස කස්ටියට හිනා වෙවි හිටියා
පුරවැසි හැඳුනුම්පත සඳහා ගත්ත පින්තූරේ දැකලා තමයි මම තීරණය කලේ දෙයියනේ මට රැවුලක් තියනවනේ කියලා. වහාම කැපුවා. එදා ඉඳන් අද දක්වා ඉතින් කපනවා තමයි. හැබැයි හමුදා පුහුණුවට පින්සිද්ධ වෙන්න රේසරය සහ වතුර පමණක් තියනවානම් හොඳටම ප්‍රමාණවත්. ඝන අඳුරේ වුනත් රැවුල කපන්න පුළුවන්.
ReplyDeleteඅඩේ මාත් දැකලා තියෙනවා වතුර විතරක් ගාලා කපන අය ,කන්නාඩි නෑ ,එක මාර වැඩක් ,මොකද රැවුල තිබ්බා කියලා අපි නම් ඔය වගේ කවදාවත් කපලා නෑ ,ශුවර එකට කැපුවා නම් මුණ සාප්පුවෙන් තමා ගෙන්න වෙන්නෙ ,
Deleteමමත් කන්නාඩි නැතිව තමා කපන්නේ. බේබි ෂැම්පු තමයි ශේවින් ෆෝම් එකට ගන්නේ
Deleteඈ බේබී ෂැම්පු ගලා ද කපන්නේ හැක් ..කශ්ටිය නියම නියම ක්‍රම වලට නේ වැඩෙ කරන්නෙ ...එල එල
Deleteමට හෙන තඩි උඩු රැවුලක් තිබුනා උඩු තොලත් සම්පූර්ණයෙන්ම වැහෙන්න. සුදුවෙන්න ගත්ත නිසා කපල දැම්මා.
ReplyDeleteඋඩු රැවුල වැවීම මේ රටේ හරිම අඩුයි. මෙහෙ නොවෙම්බර් මාසේට උඩුරැවුල වවනවා එක ඉවෙන්ට් එකකට . මොවෙම්බර් කියලා කියන්නේ. මෙතන බලපන්. http://uk.movember.com/about
හැක් ..ඒ කියන්නෙ අරූත් වයසට ගිහින් ද ?කොම වුණත් උඩු රැවුල පිරිමින් ගේ පෞරුෂයට ලොකු බලපෑමක් කරනවා මම හිතන හැටියට..
Deleteඋඩු රැවුල් හොදට වවන්නෙ මං හිතන්නෙ ඉන්දියාවේ වෙන්න ඇති .
ලින්කුවට ස්තුතියි..මම කැමතිම දෙයක් තමා ලින්කු එක් කරන එක
මම හිටි ගමන් වවනවා හිටි ගමන් කපනවා.. එකක් කියලා නෑ.. හැබැයි මම කැමතිනම් රැවුල නැතුව ඉන්න තමයි..
ReplyDeleteඅපිත් එහෙම තමා එක විදියක් කියලා නෑ ...තැනට අනුව තමා කට් බට් ඔක්කොම තිරණය වෙන්නෙ ,
Deleteමම නම් ගානට ශේප් එකේ රැවුල තියන්න තමා කැමති
මම රැවුල කපන්නෙ වැඩට යන්න ඕනෙ නිසා. නැත්තං කපන් නැ..
ReplyDeleteටිකක් රැවුල වවාගෙන ඉන්න එකත් ජොලි ,වැඩට යනවා නම් අනිවා රැවුල කපන්නම වෙනවා නේ ... :)
Deleteමටත් ඔය රැවුල මහා වදයක්, දවසක් ඇරැ දවසක් කපන්න වෙනවා, උදේට එපා වෙනවා,
ReplyDeleteඉස්සර මාර අසාවෙන් හිටියේ,
සමහරු ඕකට රට ඉදිත් කනවනේ,
අනිවා ජොබ් කරන අයට වදයක් ,
Deleteපොඩ්ඩක් තියෙන කාලේ ඔකට මාර අසාවක් ,පස්සේ එපා වෙනවා ..
මහා වදයක් මටනම් රැවුල කැපිල්ල
ReplyDeleteඔක වවාගෙන හිටියා නම් හරි ,එත් බලන් ඉන්න උන්ට මාර ප්‍රශ්න ඊට පස්සේ
Deleteමේ සුදීකයාගේ රැවුල් පෝස්ට් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක හරහා ආපු ගමන්.
ReplyDeleteමම ඉස්කෝලේ යන කාලේ, පුටුවක ලෑල්ලක ඔය වගේ රැවුල් මෝස්තර ගණනාවක් ඇඳලා ඒවා නම් කලා. ඒක දැකපු පොරක් ඒක ඉල්ලාගෙන කඩේ එල්ලගෙන හිටියා කාලයක්.
ඉන්දියන් කාරයෝ පිරිමි කම මනින මිම්මක් ඔය රැවුල.
එහෙමද ඔය ඉන්දියන් කාරයන්ගෙත් දමිල මිනිස්සු ඔය රෑවුල ගෑන දක්වන සෑලකිල්ල වෑඩි කියලා තමා මම අහලා තියෙන්නෙ .....
Deleteඅර රෑවුල් වල නම් ටිකත් දෑම්මා නම් වටිනවා...හෑක්
අඩේ මාත් ආවෙ අර ලින්ක් එකෙන් තමා.මන් එක පාරක් ශේවින් ක්‍රීම්/සබන් ,වතුර මුකුත් නැතුව කපන්න ට්‍රයි කරා.ආව්! චාටර් බන්
ReplyDeleteදුලාගේ අඩවිය ලියන දුලා
එහෙම මම නම් කපලා නෑ .....එත් කපන්න පුලුවන් මම හිතන්නෙ ඔය අලුත් මැෂින් වලින් ...හොයලා බලන්න ඕන
DeleteMalatya
ReplyDeleteKırıkkale
Aksaray
Bitlis
Manisa
CBBWZ5
whatsapp görüntülü show
ReplyDeleteücretli.show
Z3G3W
ankara parça eşya taşıma
ReplyDeletetakipçi satın al
antalya rent a car
antalya rent a car
ankara parça eşya taşıma
4KB
E1296
ReplyDeleteUrfa Evden Eve Nakliyat
Antep Evden Eve Nakliyat
primobolan for sale
Tokat Evden Eve Nakliyat
Binance Güvenilir mi
trenbolone enanthate
Diyarbakır Evden Eve Nakliyat
order pharmacy steroids
testosterone enanthate for sale
F2822
ReplyDeleteManisa Parça Eşya Taşıma
Kayseri Şehir İçi Nakliyat
Ardahan Şehir İçi Nakliyat
Bursa Şehirler Arası Nakliyat
Şırnak Şehir İçi Nakliyat
Sincan Boya Ustası
Sinop Parça Eşya Taşıma
Urfa Parça Eşya Taşıma
Aksaray Parça Eşya Taşıma
7FCB3
ReplyDeleteanapolon oxymetholone for sale
Kalıcı Makyaj
Btcturk Güvenilir mi
Çerkezköy Parke Ustası
order clenbuterol
order winstrol stanozolol
İstanbul Evden Eve Nakliyat
Nevşehir Evden Eve Nakliyat
buy testosterone propionat
62632
ReplyDelete%20 binance referans kodu
65789
ReplyDeletetokat yabancı canlı sohbet
şırnak muhabbet sohbet
niğde canlı sohbet et
mobil sohbet et
rastgele canlı sohbet
Bingöl Sohbet Chat
Giresun Mobil Sohbet Bedava
diyarbakır telefonda görüntülü sohbet
Amasya Mobil Sohbet
شركة مكافحة حشرات بخميس مشيط AMTrkyjNE4
ReplyDeleteشركة تنظيف مساجد بالجبيل QmDJuwTpjM
ReplyDeleteشركة تنظيف بالاحساء wNgrocHzLm
ReplyDeleteشركة عزل اسطح بالرياض E9CLpML8Hm
ReplyDeleteB5915AF52B
ReplyDeleteAnadoluslot Güncel Adres
Anadoluslot
Anadoluslot Giriş Adresi
Anadoluslot Yeni Adres
Trwin
Trwin Güncel Giriş Adresi
Trwin
Trwin
Trwin Giriş Adresi