15 October, 2013

ආදරය රාගයෙන් තොරද ????????

 

 

 

 

 

ආදරය යන්න පුලුල් පරසයකින් කතා කල හැකි මතෘකවකි .ආදරය යන්න කුමක්ද යන්න එක එක්කෙනාට  වෙනස් වෙනස් අකරය දැනිය හැක .ලොකයේ ආදරය යන මතෘකාවට හොද වටිනා කමක් තිබිණ.දැනුත් එසෙමය හෙටත් එසේ වනු ඇත ...

                          මේ කතා කරන්නේ මව හා දරුවන් අතර ,සහොදර සහෝදරියන් අතර පවතින ආදරය  ගැන නොව පෙම්වතියක් හා පෙම්වතෙකු අතර පවතින අදරය ගැනයි ..ඇත්තටම අදරය පුජනියද නැතහොත් අදරය රගගෙන් තොර වු දෙයක්ද ????අමර්සිරි පිරිස් මහතාගේ ''ස්නෙහයේ නගරයයි සිත මගේ '' සිoදුව අසන විට මා හට  සිතුනේ අදරය හුදෙක්ම රගයෙන් තොර වු දෙයක් නොවන බවයි ..අදරය හා රගය එකම කාසියක දෙපැත්ත මෙනි .නැතහොත් ළූණු-දෙහි  මෙනි .මන්ද ආදරය හා රාගය එක් වු විට එසේය.වෙන වෙනම රස අඩු වුනත් එක්වු පසු අමුතුම රසයක් හට ගනි .එම රසය නිසා මේ ලොකයේ ඉදිරි පැවත්ම තහවුරු වි ඇත .එසේ බලන කල අදරය රගයෙන් තොර ය යන්න කිවුව පොර කවුද ???????????

                                                              (ඉදිරියට ලියමි  )

                                                                     




                       


6 comments:

  1. ආදරයෙයි රාගයෙයි වෙනසක් මා දකින්නේ නැහැ සහෝ. ආදරයේ උපරිම විඳීම රාගය හැබැයි ඔය දෙකම යට තියෙන්නෙ බොරුවක්...

    ReplyDelete
    Replies
    1. ආදරය තුළ රාගය තියනවා. ඒත් ඒ දෙක එකක් නෙමේ කොහෙත්ම.

      Delete
    2. මමත් පිලි ගන්නවා එත් අදරයයි රාගයයි වෙන් කරන්න පුලුවන් තැනුත් තියෙනවා ...(මට හිතෙන හැටි )ඒ ගැන ලියන්නම්
      ස්තූති දිලිනී

      Delete
    3. අදරයයි රගයයි දෙකම ඔනි කියලා මම නම් හිතන්නෙ සමහරු රාගය කියන වචනය පවා පිලිකුල් කරනවා
      ස්තුතියි මොරම්බා...

      Delete
  2. සුනිල් ආරියරත්න අංකල් නං ලියා තියෙනවා

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ සෞම්‍යයි, පාරිශුද්ධයි සුරම්‍යයි කියලා.

    හැබැයි පොර නං බැඳලා නෑ. රාගයෙන් තොර නිසා ද නොදනිමි.

    ReplyDelete
    Replies
    1. කතාව මල් 7යි ,
      ආදරය රාගයේන් තොරයි කියන අයට සදා තනිකඩ සරණ තමයි .බැන්දත් ????????????????

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.