08 November, 2013

අපි උන් වගෙද???උන් අපි වගේ ද????




           මිනිසා සතුන්ගෙන් වෙනස් වෙන්නේ මුලිකවම මනසින් උසස් යන්න පිලිගැනිම මතයි   .නමුත් මේ මනසින් උසස් නැත්නම් අපේ අයගේ මොලේ වැඩි කම නිසාම අපි අවුල් ගොඩක පැටලිලා ,…
                                                            විශේෂයෙන්ම සතුන්ගෙන් අපි වෙනස් වන ප්‍රධානකරුණක් තමයි හැගිම් හා බැදිම් .මිනිස්සු වෙච්ච අපි ජිවත් වෙන්නෙ මේ හැඟීම් බැදිම් නඩත්තු කරන එක තුලයි ..අපි ජිවත් වන කාලය පුරාවටම මේ හැගිම් බැඳීම් ටික නඩත්තු කරනවා  එහෙම කරන්නෙ අපි සතුන්ට වඩා උසස් බුද්ධියක් තියෙන නිසාලු
                                  ඇත්තටම එත්කොට සත්තුන්ට මිනිස්සුන්ට දැනෙනෙ හැගිම් (ආදරය ,කරුණාව ,ශෘoගාරය )දැනෙන්නේ නැත්ද ????අපිට ආගම දහමේ පවා කියලා දෙනවා සතුන්ට අපි දක්වන ආදරය  කරුණාව උන්ට දැනෙනවා කියලා ..නමුත් මේ ලග දී දවසක සහෝදර ගේ නිවසට පැමිණි උගත් මහත්මයෙකු පරේ යන බල්ලන් ජොඩුවක් පෙන්වා කිවේ බලන්න උන්ගේ තියෙන ආදරය මේ ආදරය දැන් ඉන්න මිනිස්සු ලග නැනෙ
                                                       ඇත්තටම සත්තු මෙහෙම හැසුරෙන්නෙ උන් අපිට ආදරය ගැන පාඩම් කියලා දෙන්නද ???මම නම් හිතන්නෙ පොදුවේ සත්තු ලග හැඟීම් දෙකක් තියෙනවා
 
1-ඌට ළගින් ඉන්න අනෙකා තර්ජනයක් නම් ඇත් වෙන එක
2-    අනික තර්ජනය අවම තැනට o විම

නැතුව උන්ගාව ආදරයක් තියෙනවාද නැත්ද යන්න හරියටම කියන්න බෑ .නමුත් සත්තු මිනිස්සු වගේ දිර්ඝ කාලින බැදිම් නම් ඇති කර ගන්නෙ නෑ ..(මට හිතෙන හැටියට )අපි කවුරුත් දන්න දෙයක් තමයි සතුන් සොබාදහමේ නියමයන්ට අනුකුලව ජිවත් වන බව ඇත්තටම එතකොට මී මැස්සා මී වදයක් බැන්දේ අපිට එකමුතුකම ගැන   කියලා දෙන්නද ??හැබැයි අපිට ඔය කතාවෙන් එකමුතු කම ගැන අපුරු පාඩමක් කියලා දුන්නා ..එතකොට වේයා බැන්ද හුඹසට නයා රිංගුවේ එකමුතුකම ගැන කියලා දෙන්නද ???
                                           එතකොට අර පාරේ බලු ජොඩුව එකට ගියේ අපිට ආදරය ගැන කියලා දෙන්නද ??????...අපිට පොඩි කාලේ  වෙල් අයිනේ හෙලවෙන්නෙ නැතුව  ඉන්න කොක්කු පෙන්නලා අච්චි කියනවා අන්න පුතේ කොක්කු සිල් අරන් කියලා..ඉතින් අපි එකෙන් දැන ගත්තා සිල් ගත්ත දවසට  දග නොකර ඉන්න .

                                        ඉතින් මට නම් හිතෙන්නෙ ඔය සත්තුත් love කරනවා කියන්නේ කොකා සිල් ගන්නවා  වගේ දෙයක් කියලා   මොකද නැත්නම් සත්තු බිහි කරන පැටැවු අනේ මේ අපේ අම්මා මේ අපේ තාත්තා කියලා වයසට යනකොටත් බලා ගන්න ඕනිනේ ..කෝ එහෙම වෙනවද ?(එහෙම නොකරන උන් සත්තු )නෑ ..මේ සොබාදහම අපි වෙනමම බලන්න ඔනි දෙයක්   මිනිසා හැරුනු කොට අනෙක් සත්තු ලග හැඟීම් තියෙනවා උන්ගේ පැවැත්මට නැතුව මේ පාඩම් කියලා දෙන්න නෙවෙයි ..

අයේ කියන්න එපා සත්තු පැටවුන්ට කිරි දෙන්නෙ කියලා මිනිස් මවක් කිරිදිම පිලිබඳව ඇත්තේ වෙනම කතාන්දරයක් ..අපි කවදාවත් මිනිස්සුගේ වැඩයි සත්තුන්ගේ වැඩයි පටලවා ගන්න හොඳ නෑ ආදර්ශය ගත්තට අවුලක් නෑ .හැබැයි සත්තු කරන වැඩ කරන්න ගිහින් නිකන් පිචo වෙන ඇයොත් අපි අතර ඕනි තරම් ඉන්නවා

.ලි
අපි හරිම උසස් බුද්ධිමත් අපුරු මිනිස්සුනේ ….

15 October, 2013

ආදරය රාගයෙන් තොරද ????????

 

 

 

 

 

ආදරය යන්න පුලුල් පරසයකින් කතා කල හැකි මතෘකවකි .ආදරය යන්න කුමක්ද යන්න එක එක්කෙනාට  වෙනස් වෙනස් අකරය දැනිය හැක .ලොකයේ ආදරය යන මතෘකාවට හොද වටිනා කමක් තිබිණ.දැනුත් එසෙමය හෙටත් එසේ වනු ඇත ...

                          මේ කතා කරන්නේ මව හා දරුවන් අතර ,සහොදර සහෝදරියන් අතර පවතින ආදරය  ගැන නොව පෙම්වතියක් හා පෙම්වතෙකු අතර පවතින අදරය ගැනයි ..ඇත්තටම අදරය පුජනියද නැතහොත් අදරය රගගෙන් තොර වු දෙයක්ද ????අමර්සිරි පිරිස් මහතාගේ ''ස්නෙහයේ නගරයයි සිත මගේ '' සිoදුව අසන විට මා හට  සිතුනේ අදරය හුදෙක්ම රගයෙන් තොර වු දෙයක් නොවන බවයි ..අදරය හා රගය එකම කාසියක දෙපැත්ත මෙනි .නැතහොත් ළූණු-දෙහි  මෙනි .මන්ද ආදරය හා රාගය එක් වු විට එසේය.වෙන වෙනම රස අඩු වුනත් එක්වු පසු අමුතුම රසයක් හට ගනි .එම රසය නිසා මේ ලොකයේ ඉදිරි පැවත්ම තහවුරු වි ඇත .එසේ බලන කල අදරය රගයෙන් තොර ය යන්න කිවුව පොර කවුද ???????????

                                                              (ඉදිරියට ලියමි  )

                                                                     




                       


03 October, 2013

චේ


චේ යන්න තෙරුම අඹ යහලුවා යන්නයි .සැබැ  මනව හිතවදියෙකු වු චේ ලොවෙන් සමුගෙන එලබෙන  09 වන දිනට වසර 46 සපිරෙයි .ලොකයට නව මනයක් පෙන්වූ ඔහු වෙනුවෙන් උපහාරය පුදමු ..සමජ්වාදි අදහස් මත කට යුතු කල ඔහු සැබැ විරයෙකි .අපේ රටෙත් විරයන් සිටියදි පිටරට පුද්ගලයෙකු ගැන කතා කරනව යැයි කෙනෙකුට බැනිය හැක නමුත් ලොකයේ කොතන වුවද හොඳ දේ හොදය .
                                                                                            එසේ මනසිකත්වයෙන් බැලු කල අපේ රටේ සියලු අගම් පවා පිටරට දෙවල් ලෙස යමෙකුට පෙනෙනු ඇත .මෙසේ කියන්නට හෙතු වුයේ යලුවෙකු උක්ත අකරයක චෝදනාවක් එල්ල කල බැවිනි ..
                                                   චේ 1928 ජුනි 14 වන දින උපත ලැබිය .ඔහු උසස් අධ්‍යපනය සිදු කර ඇත්තේ වෛද්‍ය විද්‍යවය .ඒ අතරතුර සoචාරයේහි යැම සිදු කල චේ චිලි , පෙරු ,කොලොම්බියාව, වැනි රටවල සoචාරය සිදු කරයි .ඉන් ලද අත්දැකිම් සමග බොලිවියව හා ගොතමාලවේ විප්ලවද දැකෛ නමුත් එවහි සැබෑ විප්ලවිය ස්රුපය නොමැති බව ඔහු වටහා ගනි .
                                                        ඔහුට 1955 දි පිදෙල් හමුවේ .එසෙම හිල්ඩා සමග චේ විවහා වන්නෙ ද මෙම වසරෙමය ..කියුබාවට 1957 ජනවාරි මස ,හමුදා මුරපොළකට පලමු වෙඩිමුරය තබමින් විප්ලවය පටන් ගනී ..කියුබාවෙන් පසු බිරිදගෙන් හ යලුවන් ගෙන් වෙන්ව අප්‍රිකාව තොරා ගන්නා ලදි ...ඔහුගේ පළමු තෙරිම වුයේ කොoගෝ රජ්‍යයයි .කෙසේ වුවද කොoගෝ හි චේ සහා විප්ලව වාදින් පරජය ගෙන දෙන්නට විය ක්‍රමයෙන් ටැන්සානියාව ඉන් පසු අජන්ටිනාව  නමුත් පිදෙල් ගේ මග පෙන්විමට අනුව චේ අජන්ටිනවෙන් බොලිවියවට ගමන් කලේය එය ඔහුගේ අවසනය විය 1967 දි චේගේ විප්ලවය දුර්වල විය එහිදි ඔහුගේ පදයට වෙඩි වැදිනි ඔක්තෝබර් 09 වන දින බොලිවියානු හමුදා අතින් අත්අඩංගුවට පත් චේගේ අවසන් හුස්ම පිට විය.  ඒ වෙඩි වරුසාවක් සමගිනි කෙසේ වුවද චේගේ සිරුර ඇති බවට තොරතුරු ලැබි තිබුනද 1991 වැලේග්‍රැන්ඩ්හි ගුවන් පතයක් අසල තිබී සොයා ගත් මලසිරුර තුනෙන් එකක් චෙගේ බව පසුව අනවරනය විය...

                                                                                                                                                වර්තමනයේ චේ හොද වේළද භාණ්ඩයක් වී තිබෙනු දක්නට ලැබේ ..ලoකාව තුලද ඇතැම් දේශපාලනය කරන උතුමනාන් චේ අමු අමුවේ විකුනා ගෙනෙ තම දේශපාලනය පවත්වා ගෙන යති ..කෙසේ වුවද යහපත් මිනිසෙකු මෙලොවින් නික්ම ගොස් ලබන 09 වන දිනට වසර 46කි ..  ඔහුගේ නම අදත් හෙටත් නොනැසි පවතිනු ඇත ..