03 October, 2013

චේ


චේ යන්න තෙරුම අඹ යහලුවා යන්නයි .සැබැ  මනව හිතවදියෙකු වු චේ ලොවෙන් සමුගෙන එලබෙන  09 වන දිනට වසර 46 සපිරෙයි .ලොකයට නව මනයක් පෙන්වූ ඔහු වෙනුවෙන් උපහාරය පුදමු ..සමජ්වාදි අදහස් මත කට යුතු කල ඔහු සැබැ විරයෙකි .අපේ රටෙත් විරයන් සිටියදි පිටරට පුද්ගලයෙකු ගැන කතා කරනව යැයි කෙනෙකුට බැනිය හැක නමුත් ලොකයේ කොතන වුවද හොඳ දේ හොදය .
                                                                                            එසේ මනසිකත්වයෙන් බැලු කල අපේ රටේ සියලු අගම් පවා පිටරට දෙවල් ලෙස යමෙකුට පෙනෙනු ඇත .මෙසේ කියන්නට හෙතු වුයේ යලුවෙකු උක්ත අකරයක චෝදනාවක් එල්ල කල බැවිනි ..
                                                   චේ 1928 ජුනි 14 වන දින උපත ලැබිය .ඔහු උසස් අධ්‍යපනය සිදු කර ඇත්තේ වෛද්‍ය විද්‍යවය .ඒ අතරතුර සoචාරයේහි යැම සිදු කල චේ චිලි , පෙරු ,කොලොම්බියාව, වැනි රටවල සoචාරය සිදු කරයි .ඉන් ලද අත්දැකිම් සමග බොලිවියව හා ගොතමාලවේ විප්ලවද දැකෛ නමුත් එවහි සැබෑ විප්ලවිය ස්රුපය නොමැති බව ඔහු වටහා ගනි .
                                                        ඔහුට 1955 දි පිදෙල් හමුවේ .එසෙම හිල්ඩා සමග චේ විවහා වන්නෙ ද මෙම වසරෙමය ..කියුබාවට 1957 ජනවාරි මස ,හමුදා මුරපොළකට පලමු වෙඩිමුරය තබමින් විප්ලවය පටන් ගනී ..කියුබාවෙන් පසු බිරිදගෙන් හ යලුවන් ගෙන් වෙන්ව අප්‍රිකාව තොරා ගන්නා ලදි ...ඔහුගේ පළමු තෙරිම වුයේ කොoගෝ රජ්‍යයයි .කෙසේ වුවද කොoගෝ හි චේ සහා විප්ලව වාදින් පරජය ගෙන දෙන්නට විය ක්‍රමයෙන් ටැන්සානියාව ඉන් පසු අජන්ටිනාව  නමුත් පිදෙල් ගේ මග පෙන්විමට අනුව චේ අජන්ටිනවෙන් බොලිවියවට ගමන් කලේය එය ඔහුගේ අවසනය විය 1967 දි චේගේ විප්ලවය දුර්වල විය එහිදි ඔහුගේ පදයට වෙඩි වැදිනි ඔක්තෝබර් 09 වන දින බොලිවියානු හමුදා අතින් අත්අඩංගුවට පත් චේගේ අවසන් හුස්ම පිට විය.  ඒ වෙඩි වරුසාවක් සමගිනි කෙසේ වුවද චේගේ සිරුර ඇති බවට තොරතුරු ලැබි තිබුනද 1991 වැලේග්‍රැන්ඩ්හි ගුවන් පතයක් අසල තිබී සොයා ගත් මලසිරුර තුනෙන් එකක් චෙගේ බව පසුව අනවරනය විය...

                                                                                                                                                වර්තමනයේ චේ හොද වේළද භාණ්ඩයක් වී තිබෙනු දක්නට ලැබේ ..ලoකාව තුලද ඇතැම් දේශපාලනය කරන උතුමනාන් චේ අමු අමුවේ විකුනා ගෙනෙ තම දේශපාලනය පවත්වා ගෙන යති ..කෙසේ වුවද යහපත් මිනිසෙකු මෙලොවින් නික්ම ගොස් ලබන 09 වන දිනට වසර 46කි ..  ඔහුගේ නම අදත් හෙටත් නොනැසි පවතිනු ඇත ..

7 comments:

  1. මුල්ම post එක නේද? දිගටම ලියන්න සුභ පතනවා ..සහෝ

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන විදිහට ලියනවා .
      බොහොම ස්තුතියි..........

      Delete
  2. මේ පැත්තේ එන්න වෙලාවක් ලැබුණේ අදයි. ඒ නිවාඩුවක් ගත් නිසා.

    ඔබට සුභ පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      වෙලාව තියෙන විදිහට එන්න

      Delete
  3. හොඳ ආරම්භයක්!

    චේ ගැන කියවීම වැදගත්. සමහර විට ඔහු ගේ වැඩ පිළිවෙල අදට නොගැලපෙන්නක් විය හැකියි. චේ ට ගරහන අය ඒ කාල මානයේ වෙනස්වීම නොසලකා හරිනවා.

    ReplyDelete
    Replies
    1. මගේ මේ අරම්භය ඔබයි ..
      ඔබ ලියන කතා කියවා හැදුණු පිස්සුවෙ ප්‍රතිඵලයක් තමා මේ,

      චේ මට පෞද්ගලිකව විරයේකි මන්ද ඔහු ලොක ඉතිහාසය තුල යම් යහපත් හැරවුම් ලක්ෂයක් ඇති කල පොරක් විමයි .

      Delete
  4. චේ ගැන කියවන්න පෙළඹුනේ,“මෝටර් සයිකල් ඩයරිස් “චිත්‍රපටය රසවිදිම නිසා.

    චේ අකාලේ මිය ගියේ නැතිනම් මෙතරම් විරයෙක් නොවේවිද කියලා.මට නිතරහිතෙනවා.

    ReplyDelete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.