අද දින පල කල පොස්ටුව මද වෙලාවකට ඉවත් කර ගන්නා ලදි ඇනෝ කෙනෙකු දිගින් දිගටම පවසා සිටියේ එ කතාව මාටින් වික්‍රමසිංහ ශුරින් ගේ කතාවක ලටෙස්ට් අප්ඩෙඩ් එකක් කියාය .මා ඒ කතාව කියවා නැති බව සැබැය,ඒ නිසා ඒ කතාව සොයා කියවා බලා නැවැත පොස්ටු දැමිමට තිරණය කලෙමි.....දැනුම් දුන් ඇනෝට මගේ ස්තූතිය...
නමුත් එක දෙයක් නම් කිව හැකිය, පොස්ටුවේ අයින් කල ගත්තෙ මා කතාව කියවන්නට සිතාය,කතාව තිබෙන තැනක ලින්කුවක් එක් කරන්න හැකි නම් වටිනෙය .නමුත් එක් දෙයක් නම් විශ්වාසයෙන් කිව හැකිය අයින් කර ගත් පොස්ටුවේ ඇති සිද්ධි සියල්ල මා අත් විද ඇති එවා ය ...නැතුව මා කතාවක් උස්සා ලියන ලද එකක් නොවෙය .....
මදැයි අපහු කියවන්න කියල හිතාගෙන ආවා. ඔය ඇනොටම කියහන්කෝ හොයල දෙන්න කියලා,
ReplyDeleteමම දවසකට විතර පස්සෙ දැන් තමා බ්ලොග් අඩවි ටික කියවන්න ආවෙ. කතාවෙ සාරාංශය හරි දැම්මනම් අපටත් බැලුවහැකි.
ReplyDeleteකතාව බලන්නෙ නැතුව එහෙමද නැද්ද කියල කියන්න බෑනෙ මොකද කරන්නෙ
ReplyDeleteරයිටෝ එක සිද්ධිය වෙන්නෙ එක්කෙනාටයැ .. ඕං බූට් එකක් උදාහරනෙකට ගංකො.. :D මංම එකම කෑල්ලගෙන් දෙපාරක් බූට් කාල තියෙන්නෙ.. ඕව වැඩද බොල.. දාපිය බලන්න ඔය ලිව්වයි කිව්ව එක.මරස් ගාල අපිට කියවන්ඩ .. දෙන්නං සම්භාව්‍ය විචාරයක් අම්මට සිරි වෙන්ඩ නවකතාද කෙටිකතාද ගද්‍ය පද්‍ය නිසඳැස් කොත්තු මස් රොටී අලබෝල පරාටා ඕනැ එකක් !! ඕ යේස්.
ReplyDeleteඑකම කෙල්ලගෙන් දෙපාරක් බූට්..... හෑ..... හෑ.............හෑ............
Deleteඒකත් මාර ආතල් වැඩේ බං :D
Deleteහින්දි සින්දු කොපි කරලා කියපු අපි තාමත් එවා සුපිරි කියනවා අලුත් අපෙම සින්දු තිබිලත්.. එහෙව් එකෙ කොපි නොකර උබම ලියපු කතාව අකුලගන්න එපා බය නැතුව දාපන් බ්න්..
ReplyDeleteඑහෙම නොවෙයි කරන්න තිබුණේ - මේ කතාව මාර්ටින් ගේ කතාවක කොපියක්ද කියලා ටයිටල් එක වෙනස් කරන්නයි.
ReplyDeleteමේ දැන් කරලා තියෙන දේ නම් තේරුමක් නෑ. මොකද මා ඇතුළු බහුතරයක් දෙනා ඔය කියන කතාව කියවලා නෑ, මෙය අපට කරන අසාධාරණයක්.
මං නං පොඩි කාලේ කෙලින්ම වෙනත් නවකතාවක තිබුණු සිද්ධියක් ආශ්රයෙන් කෙටි කතාවක් ලිව්වා. මෙන්න ඒ ගැන කතන්දරේ.
http://kathandara.blogspot.com/2013/09/short-story-plagiarised-from-ministers.html - සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel
කෝ ඉතින් මෙහෙම කලාම අපි හොල්මන් වෙනවනෙ. අනික කොන්ද නැති ඇනෝලා කෑ ගැහුවට පෝස්ට් ගලවන්න පිස්සුද!! කතාව ආයෙ දාපන්. අර කකා කියපු විදියට කලානම් හරි.
ReplyDeleteඅන්න හරි බස්සි,, අරින්න එපා. මම ඉන්නවා ඔයාගේ පිටිපස්සෙන්.
Deleteගනු සටන
එනු කඩුවට.
නීමෝ -ඔය සටන් වැඩක් නෑ බන් ....අනික මං පොස්ටුව අයේ දානවා අර කතාව හොයාගෙන කියවලාම ..
Delete@බස්සි -ඇනෝට බයේ නෙවෙයි,මං ඇනෝලට ඉඩ දුන්නෙ මටම ප්‍රියා ගේ පොස්ටුවකට ඇනෝ එන්න වුණ නිසා,අනික ඒ ඇනෝ මට හොදට පුරුදු විදියට කමෙන්ටු දැම්මෙ ...
Deleteඇනෝ එක්ක වලි දාගෙන නම් වැඩක් නෑ. ඒ උනාට පොස්ටුව අයින් කලේ අපරාදේ. මම තව පාරක් කියවන්න හිතාගෙන අවේ.
Deleteමං එක නොදා ඉන්නවා කියලා නෑනේ ?????අර කියපු කතාව හොයාගෙන කියවලා දාන්නම් ....
Deleteඅනේ මේ උඹ ඒක හොයාගන කියවන්න ඕනනං කියවහං ( ඒකත් අපිටත් බලන්න දියං )
Deleteඔක්කොටම කලින් ඒක ආයේ දාහං
ඔච්චර අහිංසක වෙන්ඩ එපා
ඕක දාල දාහං මස්සිනා !!!
Deleteනිමෝ .. මාත් ඉන්නවා ෂපෝට් එකට .. ඇරු ඇරු !!!
Deleteමල්ලි විකාර නැතුව ද්‍රෆ්ට් එකෙන් අරන් අලුතෙන් පෝස්ට් කරන්න, අනික ඇනොලට ඕනේ විදියට නටන්න ඕනෙද.. ඔයා ලීවනම් ඇයි මකන්නේ ,
ReplyDeleteමලයා,
ReplyDeleteමර්ටින් වික්ක්රමසින්ඝෙ බෙගල් කියන කෙටි කතව තමයි ඔය ලියල තියෙන්නෙ පුලුවන්නම් ඔයා දපු රසකතා කියන පොස්ට් එක අයෙමත් දන්න කමෙන්ට් එක්කම.
මෙක ඔයා අත්විදපු එකක් නම් එ ශඉලියෙන්නම් ලියන්නෙ කොහොමද ? ඔයගෙ කතවෙ නම් ගම් සහ සිදුවිම් විතරයි වෙනස්.
පොතෙ නම ගහනිය සහ තවත් කතා.
(දැනට අවුරුදු 2 කට කලිනුත් සද සක්කිදිම කියන කෙටි කතාව ඔයවිඩිහටම එකෙක් බ්ලොග් අකක ලිව්වා ඔය පරන කතා කියවන අය තම ඉන්නව. කරුමෙ කියන්නෙ සින්හල බ්ලොග් ලියන අවුන් මෙ ගෙන දන්නෙවත් නෙතිකමා
http://www.martinwickramasinghe.info/sinhala/books/
ඇනෝට කියන්න මං රුසියන් පරිවර්තන කියෙව්වට සිංහල කතා වැඩිය කියවන්නෙ නෑ,ඔය කියන කතාවත් මං කියවලා නෑ,ඇනෝට වඩා මං අකමැති පොත් වල තියෙන එවා බොගි වල ලියනවට,එ බව මං කලිනුත් කියලා තියෙනවා .....මං පොත අරගෙන කියවන්නම් ...ඊට පස්සෙ පොස්ටුව අයේ දාන්නම් ,......
Deleteමෙන්න වැදගත් කතාවක්.
Deleteමාටින් වික්‍රමසිංහ ගේ පොත්වලට රුසියානු නවකතා කෙටි කතාවල ආභාෂය සෑහෙන්න තියෙනවාය කියලා පිළිගත් මතයක් තියෙනවා.
සහෝදර ගේ සිතට මේ අපි නොදැක්ක කතාවේ අංකුරය ආවේ අර සෑහෙන් කියවා ඇති රුසියානු කතා කෂායක් වගේ සිත ඇතුලේ පදම්වීමෙන් පසු විය හැකියි.
මලයා,
ReplyDeleteමම අනො එන්නෙ මට ප්‍රොෆිල් එකක් නෑති නිසා. නෑතුව උබත් එක්ක ඉරිසියවට නෙමෙයි. මම ඩන් අවුරු ගනක ඉඩන් බ්ලොග් කියවනව. උබෙ බ්ලොග් එකත්ත් මම කියවන හොද බ්ලොග් එකක්. උබ ලියපු අනිත් කතා ඔක්කොම හොදඉ. හබඉ මෙ වෑඩෙ අප්සෙට්. එහෙම කරන්න එපා.
ඇනෝ හිතනවද මං මෙච්චර ලියන් ඇවිත් එකපාර කතාවක් කොපි කරන්න තරම් ????
Deleteමම පොත කියවල තියෙන නිසඉ කියන්නෙ පුලුවන් නම් පරන පොස්ට් එක අකුරක්වත් වේස් නොකර දාන්න
Deleteමේ ඇනෝ මහත්තය බොරු කියන්නෙ. මෙයා අවුරුදු ගානක් බ්ලොග් කියවනව කියල කීවෙ බොරුවක් කියල කියන්න පුලුවන් මෙයා ගහල තියෙන යුනිකෝඩ් ටික දැක්කගමන්.
Deleteඇනෝට ප්‍රෝෆයිල් එකක් නැතිවුනාට අවශ්‍යතාවක් තිබුනනම් නමෙන් එන්න බ්ලොගර් ඉඩ අහුරල නෑ නොවැ. ඇනෝ කියන්නෙම කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් තියෙන උදවිය විදියටයි මම නම් දකින්නෙ.
Deleteඅනුන්ට සිනි කිරන්න එපා. මම බ්ලොග් කියෙව්වට කමෙන්ට් කරන්නෙ නෙ
Deleteමනෝ මේ ඇනෝ අක්කා හරි මෙයා බොගි කියවන කෙනෙක්,කමෙන්ට් කරන්නෙ නෑ වැඩිය,......
Deleteවැරැද්දක් තියෙන නිසා වෙන්ටැති සහෝදර ඒක නොදාන්නේ... එහෙම නේද ඇනෝ
Deleteඇනෝ..
Deleteහරි මම සීනි කිරුවයි කියමුකො. එතකොට ඔයා මේ කිරල තියෙන්නෙ පරිප්පුද?
ඇනෝට හුකාගන්න කියල දාපං පෝස්ට් එක මල පන්න ගන්නෙ නැතිව පුත්‍රයා.....
ReplyDeleteඅර පත්තරය කියල තියෙන දේ බලන්න කියහන් වේසිගෙ පුතාට....
හරි මම බයවුනා ...
Deleteඑහෙමද.....?හෙහ්....හෙහ්.... හැදෙන දරුවො එහෙම තමා වැඩිහිටියෙක් බැන්නම .....
Deleteඅනේ මචං ඒක හරි මඟුලක්නෙ. උඹට ෂුවර්නෙ උඹ ලිව්වෙ කියල. ඔන්න ඕක විගහට දාපන් බං. අනික ඒක ඌට ඇනෝ එන්නැතිව කෙලින් ක්යන්න තිබුනනේ එච්චර අමාරුනම්.
ReplyDeleteඔය වැඩේ වැරදියි. කතාව දාන්න තිබුනේ.. අපි එහෙනං එ් දෙකම කියවනවා.. එතකොට බලාගන්න තිබුනා.. එකක් අනෙකේ ෂෑඩෝ එකක් උනත් ඒක අදුරගන්න පුළුවන්..
ReplyDeleteඅන්න ඒකයි බං මාත් කියන්නේ
Deleteපෝස්ටුව අයින් කිරීම හොඳ වැඩක් නෙවේ. මම ඒ ලිපිය කියෙව්ව. නමුත් මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ කතාව නං කියවල නෑ. නමුත් ඔතන වෙන්න පුළුවන් තවත් දෙයක් තියනව. උඹේ 'රසකතා' ඔය කියන බේගල් පොත කියවල උඹලට ඒක කිව්වද කියල.
ReplyDeleteඑහෙම වෙන්ඩත් පුළුවන් රාජ්
Deleteදැං බලහං මම ඔය ලියල තියනව නේද දං පදුරු අතරේ වහං වෙමුද මගේ දෙයියා් කියන කෙටි කතාව
ඒක මචං මම ලියුවේ වචන සීයක් වත් නැති කුණුහාරප කතාවක තියන අන්තර්ගතය ඇරගන , ඒත් කවුරුවත් කියුවේ නැ මම ඒ කතාව කොපි කෙරුවයි කියල .
කතාව තියල තිබ්බ නං ඉවරනෙ...
ReplyDeleteඑහෙනං අපිට කියන්න තිබ්බනෙ මොකක් හරි..
කම් ෑ දැං වෙච්ච චේ නවලා ඉවරනෙ
මම ඔය කතාව කියෙවුවා මචන්. ඒත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ කතාව කියවලා නැති නිසා මේ ගැන නම් අදහසක් නෑ.
ReplyDeleteමම කතාව කියවත්දිත් එක ඇනෝවෙක් ඔය කතාව කියලා තිබුනා. මම කමෙන්ට් එකක් දාත්දි උඹ කතාව අයින් කරලා ඉවරයි.
ඕක මේ කතාව නොකියවපු අයට කරන අසාධාරණයක් මචං. ඕක උඹේ කතාවක් නිසා බය නැතිව පබ්ලිශ් කරපන්.
සහෝදරයෝ,..................
ReplyDeleteකෝ දැන් අපි කොහොම ද ඒ කතාව දකින්නේ.. ඒක දාන්න.. අපි කියවමු.......
මේ මට මෙහෙමත් හිතුණා. ඒ කියන්නේ දැන් අපේ සහෝදරයා මාටීන් වික්‍රමසිංහයන් හිතන විදිහට හිතන සහ ලියන කෙනෙක් වෙලා කියලානේ ඕකේ තේරුම..... ෂැහ් අපේ බ්ලොග් අවකාශයේ බ්ලොගයේ මහා ගත්කරු සහෝදරයා................. ජයවේවා.................
ඇනෝ විතරක් නෙමෙයි. මටත් එහෙම ගතියක් දැණුන නිසා තමයි මාත් කිව්වේ මට දැණුන දේ. ඒ කියලා ඒක අයින් කරන්න නරකයි. මොකෝ මම ලියපු සමහර කතා නෝමන් පළිහවඩන ලියපුවා කියලා සම හරක් කිව්වා. ඒ උනාට මම ලිව්වේ ඉන්ගිරිසි ජෝක්ස්. එක්කෝ නෝමනුත් මම කරපු දේ කරලා තියෙනවා. එහෙම නැත්නම් පර සුද්දෝ නෝමන් පළිහවඩනගේ ඒවා අමු අමුවේ කොපි කරලා තියෙනවා.
ReplyDeleteඑහෙම වෙන්න පුළුවන්.සමහරක් වේලාවට අපි ලියන ඒවාට සමාන ඒවා තවත් අය ලියලා තියෙනවා වෙන්න පුළුවන්.
ReplyDeleteසහෝට තමන් ලියපු දේ ගැන විශ්වාසයිනම් එක පල කරන එකයි තියෙන්නේ.
පොත අයෙ කියවන්න ඔන නෑ එක පරක් කියවපු නිස ;)
ReplyDeleteඔය දිගටම ලියන්න ඔයගෙ බ්ලොග් එක හොදය්
මෙ වගෙ වෑඩ කරන්න එපා.
මට දුක මෙච්චර පොරවල් ඉන්න්ව බ්ලොග් ලොකෙ එකෙක් වත් මෙ කතව කියවල නෙති කම
මේ දක්වා මාටින් ගේ කතාවත් සහෝදර ගේ කතාවත් කතා දෙකම කියවා ඇති එකම කෙනා මේ ඇනෝ විතරක් බව පෙනේ.
ReplyDeleteකෙසේ වෙතත් සහෝදරටත් මේ ගැණ සැකයක් ඇති වී තිබෙන බව පෙනේ.
අන් අයටත් මේ ගැලවූ පෝස්ටුව ඉතා ඉක්මණින් කියවන්නට ලැබේ යැයි සිතමි.
ඔබ හරි කකා......මටත් ඔය දේ සිතුන.....
Deleteකකා මං කතාව ගත්තෙ කතාව ගැන සැකයකට නෙවෙයි,මං මීට කලින් බොඩිම කියලා ලියපු කතාවක් අයේ ගත්තා මතක දන්නෙ නෑ,එත් දේශක ඒ ගැන කිව්වාම අයේ මං කරෙ ඇනෝ වහලා කතාව දැම්මා ,මේ ඇනෝ මට හිතෙන විදියට පිරිමි පොරක් නෙවෙයි මං ගැන දන්න අක්කා කෙනෙක් වගෙයි ,මං දන්නෙ නෑ හරියටම එත් මේ ලියන රටාවෙන් එයා කියලා හිතෙනවා ,එයා ප්‍රෝෆයිල් එකක් නෑ කිව්වට මං දන්නවා තියෙනවා කියලා .......
Deleteමමත් කියෙව්වා කකා. මටත් ඔය ඇනෝට දැණුන ගතිය දැණුනා. මමත් එක සහෝට කිව්වා.. පත්තරේ කෝල් කරපු වෙලාවක ඌටත් කිව්වා.. පත්තරේ සාක්කි..
Deleteඔව් ..මාතලං මට කිව්වා පෙරේදා හවස. !!!
Deleteකමෙන්ට් බ්ලොක් කරන්න එපා අනො එක්කේ ඩිල් කරන විඩිහ කකගෙන් ඉගෙන ගන්න
ReplyDeletedfg
ReplyDelete