13 February, 2014

ඇයි ශෑෂේ පැකට් වැදගත් වෙන්නෙ (පිරිමින්ට විශේෂයි )



ලඟ දී ලිව්ව කතාවක් මම ඉල්ලලා ,ඇඳගෙන ඇති වෙන්න නෑවා,එක නිසා ලියන්න හිටපු කතා නවත්වලා සම්පුර්ණ වෙනස් කරලා,වෙනම කතා දෙකක් ලියන්න වුණා.
                                         මෙකත් ටිකක්  ඒ වගේ කතාවක් ,ඇයි අපිට ශෑෂේ පැකට් වැදගත් වෙන්නෙ මෙන්න ප්‍රශ්නය.මට නම් මෙච්චර කාලයක් ඔය කැම ජාති එහෙම ලොකු ගනන් දිලා ගන්න බැරි එවායේ පොඩි පැකට් අරන් රස බලන්න විතරයි.ලගදි දවසක වුන දෙයක් නිසා ඒ මතය පොඩ්ඩක් වෙනස් වුණා.
             ලොකු ප්‍රශ්න වලට පොඩි ශෑෂේ පැකට් එකක් පිලිතුරක් වෙන්න පුලුවන්.ඇයි අපි සුවඳ විලවුන් පාවිච්චි කරන්න පොඩ්ඩක් සුවඳට ඉන්න ,මම නම් වැඩිය ඔවා පාවිච්චි කරන්න නෑ,නෑ නෙවෙයි කොරන්න ගන්න පිච්චිය නෑ.ඒ කතා එහෙම වුණත් ඔය පොඩි ජෙල් ටිකක් එහෙම ගානවා ,පොඩ්ඩක් ගඳ එනකොට පොඩි මොකක් හරි සෙල්ලමක් දානවා .
                                                                             

හැබැයි ඔය මොන  මගුලක් ගැවත් කමක් නෑ .හම්බ වෙන්න යනකොට හොයලා බලලා උලා ගෙන යන එක  ඇගට හොදයි .

ඔයා අද කොහෙද ගියේ ???
කොහෙවත් නෑ .....
අලුත් ෆර්ෆියුම් එකක් ගත්තා ද ???
මේ මම ??? ...නෑ ...
ඔයා ගාවින් එනවා නේ සුවඳක් .....
ආ ...................
මෙක ලෙඩිස් ෆර්ෆියුම් ජාතියක සුවදක් නේ ..
ඈ .......මම දන්නෙ නෑ ...
මෙක තමා  @#@#$  පාවිච්චි කරන්නෙ !!!
මම දන්නෙ නෑ ....මොන මඟුලක් වත්!!!!
.

පසු කතා හෙන අවුල් ය ,හෙන ගසා වැහිය,පුතා ගේ කැරැට්ටුව හොද නැති නිසා වැඩේ ලේසියෙන් ශේප් නැත .

සාමාන්‍යයෙන් කියන්නෙ කොල්ලා බල්ලෝ කියාය.එත් කොල්ලන්ට මේ වගේ ඉවක් නම් මම හිතන්නෙ නැතුව ඇති.අනික කවුද සුවඳ ජාති මතක තියන් ඉන්නෙ.

කොම හරි ඔය වගේ තැනකට යන්න කලින් කරන්න ක්‍රමයක් මට අතිජාතයෙක් කියලා දුන්නා,පොඩි සැකයක් වගේ හිතෙනවා නම් කරන්න තියෙන්නෙ ඔය කඩේ තියෙන පොඩී ෆර්ෆුම් පැකට් එකක් අරන් ඇග පුරා ගාගෙන යන එක.එකත්  ඔය පිරිමින්ට තියෙන එකක්.අයේ ඉව කරා කියලා කොම හොයන්න ද ?,පුළුවන්ද දන්නෙ නෑ ????

ප.ලි 

මං පොර වෙන්න කතාවේ කොටසක් පමණක් ලිවෙමි .හැක් 
 

 
                  

25 comments:

  1. උදව්වක් දෙන්න විදිහක් නං නැත... බොරු කියන්නේ මක්කටද සමහර සීන් ගැන දැනුමක් තිබුණත් ඕ වගේ ඒකට උත්තර දෙන්නට අත්දැකීම් නැත... මොකද අපි බැදලා නැති හිංදාය...
    ඒත් ඇහුව හිංදා දෙයක් කියන්නංය...
    රජයේ අවවාද පිළිපදින්න... අවුලක් වෙන්නේ නැත...
    හී....

    ReplyDelete
    Replies
    1. . මොකද අපි බැදලා නැති හිංදාය.////
      උඹ හිතන්නෙ මම බැදලා කියලා ද ??/අනේ බන් උඹ ඇත්තටම පොඩි එකෙක් වගේ ...හැක්
      මම මේ තවම ජන්ද කොලයක් වත් දාපු නැති පොඩි එකෙක් ,ලොකු වැඩ ගැන ලිව්වාට ...ශික් ..මගේ නම කැත වෙනව ද මන්දා මෙවා ලියලා

      Delete
    2. කැතවෙන්න දෙයත් නෑ මෙයා.... හිහි

      Delete
    3. යකෝ ....කන්න එපා බන් මගේ රැස්පොට් එකේ තියන් ඉන්න නම,ලගදිම මම මේ මගේ නමින් එන්න ඉන්නෙ .. :)

      Delete
  2. දෙයියෝ සාක්කි එච්චරටම අවුල්ද පවුල් පසුබිම

    ReplyDelete
    Replies
    1. යක්ෂයා කවුද බං හිතලා පවුල් පසුබිම අවුල කර ගන්නෙ ,නොහිතා වෙන දෙවල් තමා ,ඉදෙන ගනිල්ලා,

      Delete
  3. අනේ උඹට දෙවි පිහිටයි බං!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ නාඩි ,ඕවා ඔහොම තමා,මම ගනන් ගන්නෙ නෑ වගේ ඉන්නවා බන් ,මොනවා කියලා කරන්න ද ???

      මේ කතාවෙ අතුරු කතාව නැතුව තෙරුම ගන්න ටිකක් අමාරු ඇති ...

      Delete
  4. උඹ දැනගෙන හිටියෙ නැද්ද බං ගෑනුන්ගෙ ඉව ගැන. මෙන්න මෙතනින් ගිහින් බලලා ඉගෙන ගනින් මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. කවුද ඔච්චර දෙයක් දන්නෙ ,අනික ඔය වගේ පොඩි දෙයක්....

      බස්සි එක්ක ලෙසි නෑ වගේ ,පව් අර අහිංසක බස්සා ....මට මැවිලා පෙනවා දුක් විදින විදහ ...හැක්

      කතාව මරු ...කියවන්න ,කියවලා නැති අය ...

      Delete
  5. බොරු කියන්නෙ මොකටද බන් මම නම් විලවුන් ජෙල් ගාන්නෙ පාටි වලට යත්දි විතරමයි.

    ඉස්සර කොන්ඩෙ ටිකක් වවලා හිටපු කාලෙ නම් වැඩට යත්දි ජෙල් ගෑවා. දැන්නම් ඒකත් නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය මොකුත් සමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ නෑ ,ඒ වුණත් ඔය සමහර බඩු හම්බ වෙනවා,පස්සේ ඒ සුවඳ නැතුව වෙන එවා එනකොට උක්ත අකාරයේ සිදුවිම් වෙනු ඇත.විද ඇත්තෝ දනිති

      Delete
    2. සෙද්ද මට ජෙල් ගාන්න බෑ බන් මූනෙන් තෙල් මතුවෙන්න ගන්නව ඒ හින්ද ගාන්නෙම නෑ, හැබැයි ඉතින් ඔය වැදගත් ගමනක් යද්දිනම් පොඩි සෙන්ට් පාරක් ගහන් යනවා :D

      Delete
    3. යකෝ එක මාර වැඩක් නේ ජෙල් නාන්න හොද නෑ ශේප් එකේ පොඩ්ඩක් ගාන්න ඕන ,හෙයාර් ක්‍රිම් නම් තෙල් ගතිය වැඩි :) ඔය මොකුත් නෑ බන් නිතරම... හම්බ වුණොත් තමා

      Delete
  6. ඔහොම බයවෙලා බෑ. මමනම් අපේ උන්දැව හදලා තියෙන්නේ මගේ ළඟට දණගාගෙන එන්න. (මම බයට ඇඳ යටනේ ඉන්නේ......................:D :D)

    ReplyDelete
    Replies
    1. අපි දැන් ඉන්නෙ සිංහයෝ වගේ පපුව පුම්බාගෙන,මටත් පෙනවා අනාගතේ ඇදයට වෙයි වගේ ,ඇයි මේ බැදපු ඔක්කොම වයිපරෙට පුදුම බයක් නේ ,පුදුම භීෂණයක් දාගෙන නේ ඉන්නෙ ...

      විචාරක තුමාගේ මුණ කොම ඇතිද ,ඇද යට ඉන්නකොට හැක් හැක්

      Delete
  7. එකක් කියන්නං ගෑනුන්ට තියෙන ඉව පොලිස් බල්ලන්ටත් නෑ දැනගනින්,ඒ නිසා ගෑනු ගාන සෙන්ට් ජාති වැරදිලාවත් ගෑවිලා යන්න නං එපා ඉවරයි හරිද.

    ReplyDelete
    Replies
    1. @ හැලප අයියා
      ඔක ඉතිං කලින් කියලා දුන්නෙ නෑනේ වැඩෙ වෙනකන් හිතුවෙ නෑ,ඔච්චර දෙයක් වෙයි කියලා ,ඔය මොකුත් වැඩිය පාවිච්ච කරන්නෙ නෑ ..ගෙනත් දෙන එවා වෙනුවට වෙන සුවදවල් ලගින් එන්න ගත්තාම තමා කෙස් එකට මුල ,මොන බොරු ගෙතුවත් වැඩක් නෑ,අතේ පැලවෙනවා

      @ප්‍රියා
      නෑ..කිව්වට අත්දැකීම් තියෙනවා වගේ

      Delete
  8. අපි සුවඳක් ඕනෙ වුනාම සුපර් මාර්කට් එකකට ගිහින් සෙන්ට් එකක් අරන් පොඩ්ඩක් ගහ ගන්නව. දැන් නම් ඒ සෙල්ලම් කරන්න බෑ. උන් අතට අරගෙන තමයි අපිට සුවඳ බලන්න දෙන්නෙ.

    සාමාන්‍යයෙන් මාත් ඕව පාවිච්චිය හරිම අඩුයි.. ඒත් ඔන්න ඔහොම වෙලාවක නම් සෙන්ට් බිංදුවකින් ප්‍රශ්ණ පත්තරයක් නවත්තන්න පුළුවන්. සුවඳ ගැන කියද්දි හැක්ස් ටොපිත් මතක් වුනා :)

    ReplyDelete
    Replies
    1. ඔය සෙන්ට් තොරන්න ගිහින් පොඩ්ඩක් ඇගේ දාගෙන එන එක මාර ජොලි වැඩක් තමා ..
      හැක් ....ඇත්ත ඇත්ත ඔය හැක්ස් ටොෆියත් අවුල් සින් එකක් තමා ,මකන ටොපිය කියලා අපි නම් කියන්නෙ....හැක්

      Delete
  9. හපෝ, ඔය නඬු ගැනනම් කතා කරන්න එපා.. ඔවුවට උත්තර දෙනවට වැඩිය හොදයි බනින එක සද්ද නැතුව අහගෙන ඉන්නවා.. අඩුගානේ කේන්තිය නිමුනම සමාදාන වෙන්න පුළුවන්.. සෙන්ට් නොගහා ඉදපං.. එතකොට එයාගේ එකම උඹට දෙයි ගහන්න.. සිම්පල් ප්ලෑන්..

    ReplyDelete
    Replies
    1. එයා දුන්න එකම ගැවා නම් අවුලක් නෑනේ ,එකනේ මෙහෙම වුණේ ,කවුද දන්නෙ මේ වගේ දෙයක් නඩු වැටෙයි කියලා ,සමාදාන වෙන එක නම් හොදයි ,තෙරුම් අරගෙනම ...

      Delete
  10. ඔන්න අපිනම් ඕව පාවිච්චි කොරන්නේ නැහැ...හි හි

    ReplyDelete
    Replies
    1. කරන්න වෙයි පුතේ එදාට මේ වගේ වැඩ නොවෙන්න මතක තියා ගනින් ...

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.