08 March, 2014

කාන්තා දිනයේ පුරුෂ හිංසන ගැන කතාවක්


මං පොර නම් දන්නා තරමින් ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇත්තේ මාර්තු 08 වෙනිදාට ය.කාන්තා අයිතින් ගැන මං පොරට කතා කිරිමට කිසිසේත්ම දැනට අවශ්‍ය නැත.ඒ ගැන ඕනෑ තරම් පොස්ටු ලිය වී ඇතුවා නිසැක ය.මං පොර නම් පෞද්ගලිකව කාන්තාවන්ට සමතැන ඉල්ලන එකට මානප නැත.ඒ ගැන කතා එසේ ය.

මේ කියන්නෙ පොදුවේ මං පොර හිතන විදිහට පුරුෂයන් කාන්තාවන් අතින් සිදුවන සිංසනයක් පිලිබදව ය.උඩ රූපයේ අකාරයට හිංසනය වන පිරිමින් නෑ කිව්වොත් එය ටොන් නෙවෙයි ඊටත් වඩා ලොකු පචයකි.ඇතැම් ස්ත්‍රින් පුර්ෂයින් ගේ නිල වලින් අල්ලා බිම දිගේ ඇදගෙන වද හිංසා දුන් එවා ගැන ද කතා අසා ඇත.එවා දැක නැත ඒ නිසා ලිව්වොත් මං පොර ටොන් පච කාරයෙක් නිසැකයෙන් වෙනු ඇත. අද මේ කියන්නෙ ෂෝපින් වන්දනාව ගැනය.

ඕනම කෙල්ලක් යන්න කැමැති එකක් වෙන්න ඇති මේ ශෝපින් වන්දනව.ඇයි ද මන්දා මං පොර දන්න එක පොරක්වත් මේ වැඩේට කැමැති නෑ ,එත් හිත රිදවන්න බැරි කමට යනවා .ගියාම වෙන ලොකයක් නෑ අර කඩවල තියෙන බඩු අල්ලලා හරි බලන්න ඕන.යන පිරිමියා විලිබරව ඉන්නවා ,වෙන මොනවා කරන්න ද ?කන්දක් විතර රෙදි තොරලා තොරලා ගන්නෙ පොඩි ලෙන්සුවක් වගේ එකක් .තනිකඩ මේ අපි වගේ පොරවල් නම් ඔය වගේ වැඩ වලට ගත වෙන්නෙ ඉතාම සුළු කාලයකි ගියා ගත්තා සංකල්පය මත බොහෝ වෙලාවට වැඩි පුරුෂ පිරිසක් කටයුතු කරන්නෙ.ඇත්තටම ඇයි මේ වැඩෙට කාන්තාවෝ මෙච්චර කැමති?ඇත්තටම මෙකට වයස් භේදයක් නෑ කියන්න පුළුවන් ,පොඩි ලදැරිය ගේ සිට මහළු කාන්තාවක් දක්වාම සාප්පු වන්දනාව යන්න දක්වන්නෙ පුදුම කැමැත්තක් ය.ඔය දඹදිව වන්දනා වේ යන ආච්චි අම්මා කෙනෙක් ගෙන් ඇසුව හොත් ''කොම ද අම්මෙ ගමන''' කියලා කියන්නෙ '' අම්මේ පුතේ එහෙමේ සාරි තියෙන්නෙ ''කියලා ය.බුදුන් දකින්න ගොස් එන්නෙ සාරි පුරවපු ලොකු මල්ලක් කර ගසාගෙන ය.

ඔය සාප්පු වාන්දනාව ගැහැණුන් මේ තරම් ආස මං පොර හිතෙන තරමට තමන්ට ගන්න බැරි උනත් අල්ලා හරි බැලිමේ අසාවක් මේ උදවියට තියෙනවා ය.මේවා කියන්න ගොස් හොදවයින් අසා ගන්න උවමනා නැතිය.

එත් මේ සාප්පු වන්දනාවේ පිරිමි යා ගේ කොටස මේ වගේ ය.කොතැන හෝ ස්ථානයක් වෙන් කරගෙන නිදා ගැනිම ය.නැත්නම් වෙනත් කෙල්ලන් දිහා බලමින් පොඩි පහේ ලයින් පාරක් දැමිම ය.එසේ ලයින් එකක් දැමිම ද ලේසි නැත.කොම කිවත් පෞද්ගලිකව මං පොරට නම් කිසිසේත් දරාගත නොහැකි පුරුෂ හිංසනයක් ලේස මේය පෙනි ගොස් ඇත.

මේ සාප්පු වන්දනාවේ යනවාට වඩා වඩයක් හා පොල් රොටියක් කා පේලෙන්ටියක් බී උඩ බලා සිටිම මාර සැපතකි. මන්ද එයට මේ තරම් සල්ලි වියදම් වෙන්නෙ නැති ය.තව ද පුෂ්ප විකසිත කර ගන්න අවශ්‍ය වන්නෙ ද නැත.ඔය සාප්පු වල ගියාම ගෙවල් වල පුරශ්ණ ද ඇද ගන්න පිරිමි ඕනෑ තරම් ය.

මගේ නම් උපදෙස අමාරුවෙන් හරි සාප්පු වන්දනාවට සහභාගි වන ලේස ය.මන්ද තනිකඩ උන්ට සප්පු යන දවසක් උදාවනවා ය.එදාට වන දේ කලින්ම බලාගෙන හිත හදා ගන්න හැකි ය.ඒ බලාගෙන ඉවසිමේ හා පොකැට්ටුව බෙර ගන්න විදිහ ගැන බලා ඉගෙන ගත හැකිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitwalhHFX3pnp4ZfB5Zo9P5CIGEucyhUmmqzgOAy6qWLxzIcsuNHJe0wZRQvOQ9jUqdH580ehLqWrHkBivs1GbW3DbIDUe3dZBBGLNsXvODOCZya7-E-PomCCF6SxvlBN0ryWcKvz4lDEB/w361-h257-no/stock-photo-two-women-kissing-sad-resigned-man-cheeks-to-giving-them-money-from-his-wallet-for-shopping-63769495-HEARTS.gif

ඔය කොකු, පවුල් වෙලා ඉන්න උදවියට නම් මේහි වාසිය උපරිම ය .අමාරුවෙන් පුෂ්පය විකසිත කර ගන්නෙ නැතුව ඉවසා වදාරා සිටිය හොත් පොකැට්ටුව ද බෙරා ගෙන අවසාන යේ ඔය රූපේ වගේ එවා ලැබි ය හැක.අත්දුටු යි.ප්‍රක්ත්‍යයක්ෂයි .වැරදුනොත් මං පොර මතක් කරන්න.මගේ නාසය දනවා කියන්නෙ ඔබ අති සාර්ථක ය.මං පොර ගේ අම්මා ගේ නාසය දනවා කියන්නෙ  ,අයේ කියන්නෙ දෙයක් නැනේ.

ප.ලි 
සාප්පු ගිහින් පවුල් වෙලා නැති උන් පොර වෙන්න මං සල්ලි දෙන්නම් කියලා පැනලා දෙන්න එපා,තියෙන උන් දුන්නාට අවුලක් නැති ය.එත් ඒ මුදලින් ඉතාම අඩු මුදලක් වියදම් කොට තරහා උනත් ශේප් කර ගත හැක.පොකැට්ටුව ගැන සිතා කටයුතු කරමු.


සටහන -
වෙනදා නම් ගූ ගලායා ගෙන් පින්තුර කැල්ලක් සොයා ගන්න ලේසි නැතිය ,අද නම් සුටුස් ගලා සැට් වුණා එක නිසා පින්තුර කැලි ටිකක් දැම්මා වැඩිපුර. :)

57 comments:

  1. ඕක එපාම වෙන්නෙ සීසන් වලට. කී පැත්තක් නම් බලන්න ද :D :D

    ReplyDelete
    Replies
    1. බෙල්ල උලුක් වෙන්නෙ ඒ වෙලාවට තමා. :D

      Delete
    2. @ චන්දන
      ඕව් ඔව් ..ඒ කාලේට බඩු වැඩිනේ තොර ගන්න අමාරු ඇති නේ :) :)

      Delete
    3. @ ප්‍රියා
      දැන් එහෙනම් ඉස්සරහට බෙල්ල උලුක් වෙයි නේ ?අවුරුදු කාලේනේ හැක් ...මං හිතුවේ දැන් මේ කරදරේ අඩු වෙලා කියලා ප්‍රියාට

      Delete
    4. අවුරුදු වලට බඩු තෝරන එකද දැන් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ?

      Delete
    5. අනේ නෑ ඔයා ඉන්න නිසා කිසිම ප්‍රශ්නයක් නෑ

      Delete
  2. ආපෝ සාප්පු සවාරි ගැන මතක් වත් කරන්න එපා බං. ඇඟම වෙවුලන්න ගන්නවා. රෙද්ද. ශැක්. :(

    ReplyDelete
    Replies
    1. උබලට ඔව්ව ගැන හිතන්න තිබ්බ කරගහගන්න කලියෙන්, කොහෙද ඉතින් හදිසි උනානෙ :D

      Delete
    2. කොහෙද? අස්සයා ගියා බං. :'(

      Delete
    3. @ ප්‍රියා
      ඇග වෙවුලන්නෙ වයිපරෙට බයට වෙන්න ඇති නේ ..හැක් වෙන අහවල් එකට ද ?? ;)

      Delete
    4. @ සසිදු
      අපායට ගියත් කලින් යන්න ඕන කියලා අහලා නැත්ද බන් ,ඕක අයෝජනයක් කියලා පෙනෙයි බොටත් කාලේක දී ;)

      Delete
    5. @ ප්‍රියා
      සැර වැඩි ද මන්දා ;)

      Delete
  3. සාප්පු සවාරි.. ම්ම්ම්ම් ම්ම්ම් මොකක් කිව්වා ඇහුනේ නෑනේ ..?

    ReplyDelete
    Replies
    1. නාකි උනාම ඕම තාමා, කන් ඇසීමේ දුරුවලතා ඇතිවෙනවා :D

      Delete
    2. හැක හැක හැක, ආ........ මලයා අම්ම අවසර දුන්නයි ආපහු කොම්පීටරේ අත්පත් ගාන්ට ...:D ?

      Delete
    3. අම්මා නෙමේ බං මූට ගෑල්ලමයා සම්බාධක දාලා. ;)

      Delete
    4. @ ඉවාන්

      ඇහෙන්න නෑ වගේ ඉන්න පුළුවන් කරේ එල්ල ගෙන ඉවර නම් හැක් හැක් ....

      Delete
    5. @ සසිදු
      ඈ ඉවාන් කියන්නෙ නාකි පොරක් ද ?මන් හිතුවේ පොඩ්ඩක් හරි කොල්ලෙක් කියලා :)

      Delete
    6. @ ඉවාන්
      සසිදුට සම්බාධක දලා ද ? කරන අලුගුත්තෙරු වැඩ නිසා වෙන්ටෑ :D

      @ප්‍රියා

      ගැල්ලමයාට වදින ගතාව කියලා දුන්නා නම් හැක් හැක් ..මට මෙතන කියන්න බෑ

      Delete
    7. කාන්තාවන් ගැන කතා කරනකොට සාප්පු සවාරි විතරමද මතක් වෙන්නේ?

      Delete
    8. කාන්තාවෝ ගැන කතා කරන කොට මතක් වෙන්නෙම ඔයාව නේ ...වෙන කිසිම දෙයක් නෙවෙයි .

      Delete
  4. සාප්පු කියන්නෙ හරි වැදගත් වන්දනාමය කටයුත්තක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එය කරනා කස්ටිය හා කරනා විදිය අනුව වන්දනා කටයුත්තක් වේ :) :)

      Delete
  5. අපිටනම් තාම ඔය පස්න නැත ^_^

    ReplyDelete
    Replies
    1. ඔහොම් හිටියොත් නම් කොහොමත් ඔය පස්නේ එන එකෙකුත් නැත...D

      Delete
    2. පස්නයක් නැත්නම් අපි පස්න ‍යක් හොයලා දෙන්නද? :) ;)

      Delete
    3. @ සසිදු
      බොට පුරශ්න එන්න කලින් සුදානම් වෙන්න තමා කිව්වෙ ..අහලා හැදෙන එක උබේ වැඩක්,කියලා දුන්නෙ නෑ කියන්න එපා හැක් ;)

      Delete
  6. Anonymous3/09/2014

    මම සාප්පු ගමන් යන එක නැවත්තුවේ බැඳලා ටික කාලෙකින්. එයාත් කැමතියි තනියම හෝ දුව එක්ක යන්න. මම ගියොත් එක කඩයයි දෙකයි ඊට පස්සේ මට එපාවෙනවා. කෑම බීම ගේන්න නම් මමත් යනවා. එච්චරයි. මට ශොපින් අරහං. මාව ශොපින් එක්කන් යන්න කිසිකෙනෙක් ට්‍රයි කරන්නේ නැහැ. මම ඒ අතින් ලකි.

    ReplyDelete
    Replies
    1. හැක් ...බදින්න කලින් නම් ගියා නේ කරදරයක් කියලා තෙරුනත් ..කොමත් අකමැත්තෙන් යන්න හොද නෑ ,මම දැකලා තියෙන්නෙ එහෙම ආපු අය තමා තැන නොතැන බලලා රණ්ඩු කර ගන්නෙ..

      අරූ ගේ වයිෆ් හොදට අරූ ගැන තෙරුම් අරන් තියෙන බව නම් පෙනවා ..

      Delete
  7. මම නම් ෂොපින් යනව ...
    ලේඩිස් අයිටම්ස් සැක්ෂොන් එකේ එයාලට ඔබින අයිටම් තෝරන පට්ට කෑලි වලට රබර් ඇහැ දාගෙන ඉන්න පුළුවන් පොට යනකං ....

    ReplyDelete
    Replies
    1. මට මැවී පෙනේ. මාත් දවසක ගිහින් බලනවා ;)

      Delete
    2. @ කෙන්ජි මාමා

      අෆ්ෆා ඔය තියෙන්නෙ වැඩ ,මං පොරට මොන පැත්තට ගියත් වැඩි වෙලා ඉන්න බෑ එකනේ පුරස්ස්නේ ,ලේඩිස් අයිටම්ස් සැක්ෂොන් එකට එබිලා බලමු එහෙනම් හැක් හැක් :) :)

      Delete
    3. @ප්‍රියා

      මැවි පෙන්නෙ කලින් පොට යවපු එවා වෙන්න ඇති නේ

      Delete
  8. මමත් ආසයි ෂොපිං යන්න. වැඩියෙන්ම ඔය පවර් ටූල්ස් හෙම තියෙන හාඩ්වෙයා ස්ටෝස් වලට. Makita, Black & Decker,

    එතකොට වාහන කෑලි හොය හොය ඇවිදින්න.

    ඇඳුම් ගන්න එකත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. හැක් වාහන කැලි හොයන්න ...වෙනස්ම විදිහේ වැඩක් නේ ...

      ඇදුම් ගන්න වැඩේ ලේසි නෑ ,තනියම ගියොත් ලේසි .. :)

      Delete
  9. අරූ මෙන්ම මාද නෝනා සමග ෂොපින් යන්නේ නැත. බැඳපු මුල් අවදියේ දෙදෙනාම එකට ගියද, මා කෙල්ලන්ගේ පුක වල් දෙස බලා සිටිනා බැවින්, ඇය මා රැගෙන යාම අත්හැර දමන ලදි.. ඇයට කෙසේ වූවද, මට නම් එය නිවන් ලැබුවාටත් වඩා සැපයකි.

    ReplyDelete
    Replies
    1. Anonymous3/10/2014

      අනේ ඔව් බං....මට ඔය කලිසමක් කමිසයක් ඕන වුනොත් යනවා. මේස්, ජොක්කු වලටනම් යන්නෙම නැහැ. දුව හරි එයා හරි ගෙනත් දෙනවා.

      Delete
    2. +++++++++++++++++++++++
      නෙරංජ ........................

      Delete
    3. @ මාතලන්

      හැක් නෝනා කිව්වා කියලා වැඩක් නෑ කියලා හිතන්න ඇති ,බැදපු මුල් කාලේ පිට එවා බැලුවේ අහවල් එකට ද ?
      එකේ සැපත නම් කියලා වැඩක් නෑ ඕන් ...

      Delete
    4. @ කෙන්ජි මාමෙ
      මොකක්ද මේ නෙරංජ කියලා දලා තියෙන්නෙ ඈ

      Delete
  10. බැරිම වුනොත් යනවා,ඔයා ඕනෑ තැනක ගිහිං මෙතෙන්ටම එන්න කියල පැත්තක වාඩිවෙලා සෙනග දිහා බල බලා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. Anonymous3/10/2014

      හැලපේ.......බැරිවෙලා හරි මම ගියොත් කරන්නෙත් ඕකම තමයි. මම පබ් එකකට ගිහින් බියර් පයින්ට් එකක් දෙකක් ගහනවා ආතල් එකේ. ටයිම් එකට නියමිත තැනට යනවා ආපහු.

      Delete
    2. @ Helapa kade

      ඔය වැඩේ තමා කසාද බැදපු බොහෝ අය කරන්නෙ ,දැකලා තියෙනවා ...

      Delete
  11. මම මුලින්ම හොද තැනක් බලලා ඉඳගන්නවා. පෝං එක අරගෙන පැත්තකට වෙලා බ්‍රවුස් පාරක් දාගෙන ඉන්න තාම ටීන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...එකත් හොද වැඩක් නම් තමා ,එත් පෝං එකේ බැට්‍රි ඇති වෙයිද ?හැක්

      Delete
  12. Anonymous3/10/2014

    අපොයි සහෝදර මෙයනම් මාරම පුරුෂ හිංසනයකි..
    මමනම් පත්තරයක් ගෙන පුටුවකට වී කියවනවාය.. කියවා අහවරවී දැන්වීම බලනවාය.. දැන්වීම් අහවරවී ලුහුඩු දැන්වීම බලනවාය.. ලුහුඩු දැන්වීම් අහවරවී ආයෙත් මුලසිට කියවනවාය..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව හැක් හැක්
      එකනේ කියන්නෙ මෙවා තමා හිංසන

      අයේ යනකොට පත්තර දෙකක් අරන් යන්න .අනික එක තැනක් ඉන්න පුළුවන්ද මෙතන නෑ අතන ඇති කියලා ඇදගෙන යන්නෙ නැත් ද ?

      Delete
  13. සොපින් කීවෙ අර අතේ එල්ලං යන ඒවද ආයිබංඩ..... හැක් හැක්.....

    මතක ඇති මාත් කවි පොජ්ජක් ලියල තිබුණ ඇගෙ ෂොපිං කියල....
    දස වදයක් අෆ්ෆා......
    බැන්ද කාලෙක නං නොයා ඉන්න දැංම හිත හදන් ඉවරයි මං

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අතේ එල්ලන් යන එවා තමා හැක් ..පස්සේ කරේ එල්ල ගන්නවා වැඩි හොදේට

      බැන්ද කාලෙක නං නොයා ඉන්න දැංම හිත හදන් ඉවරයි මං////

      හැක්දැනුත් හොදට වැඩේ යනවා වගේ ,ඕවට ක්‍රම තියෙනවා එවා මෙහෙම කියලා දෙන්න බෑ,රැවුලයි කැදයි දෙකම බෙර ගන්න විදිහ ...

      Delete
    2. ඈ... කොමෙන්ටුවකින් දොඩන්න බැරිය

      Delete
    3. කොමෙන්ටුවකට වඩා පොස්ටුවක්ම හොදය ..හැක්

      Delete
  14. දැනට බේරිලා ඉන්නවා.. තව අවුරුද්දකින් මොනා වෙයිද කියලා දන්නේ ඉතින් දෙයියෝ තමා.. ඒ හන්දා ඔවා ගැන නොහිතා ඉමු..

    ReplyDelete
    Replies
    1. ඈ දැනට බේරිලා කියන්නෙ ..තව අවුරුදකින් මොකෝ වෙන්නෙ හැක් ...අපි ඔන්න කලින් කිව්වා හිත හදා ගන්න එක දිනේෂ් ගේ වැඩක් .. ;)

      Delete
  15. කාන්තාවට හින්සා කරන පුරුෂයාත් හින්සනයටම ලක්වියයුතුයි කියලා මාත් කියනවා.

    ReplyDelete
    Replies
    1. ආනිවාර්යෙන්ම ..එකනේ මේ කියලා තියෙන්නෙ ..

      පුර්ෂයා හිංසනයට ලක් වුණාම උම්මා ලැබෙයි ද ? ;):))

      Delete
  16. පුරුෂ හිංසන කියලා දෙයක් නෑ. ඇයි මහා ලොකු පුරුෂයා කාන්තාවට වඩා බෙහෙවින් ශක්තිමත්නේ. ඉතින් හින්සනයක් වලක්වගන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. බොන්න වෙන ප්‍රශ්නයක් වගේ ... හැක් . මොනවා වුණත් අදහස් වලට ස්තුතියි

      Delete


කියවලා හිතුන දෙයක් කමෙන්ටුවක් ලෙස කොටා යන්න.