මේ කතාව මම ටිකක් සීතල ප්‍රදේශයක ඉන්න කොට වුණු දෙයක්,එහෙ ඉන්න කාලයේ අයිසින් කේක් කන්න ලැබුණේ නම් නෑ හැබැයි වඩේ නම් කැවා.
                                                                                                         ඔය සිතල ප්‍රදේශයේ මාසයක් විතර කැරකි කැරකි මම හිටියා,කරන්න ලොකු වැඩකුත් නැති එකේ පාර දිගේ ඇවිදින එක තමයි වැඩියෙන්ම කරපු වැඩෙ ,ඔය පැත්ත ටිකක් සිතල වැඩි ,ඒ වගේම පාරවල් ඒ තරම් හොදත් නෑ .ප්‍රවාහනය අන්තිම සවුත්තුයි .පුටාර් වල යන්නත් බෑ කදු .ඔය මම ලැගුම් අරන් තිබුණ ස්ථානයේ ඉදලා ප්‍රධාන නගරයට ටිකක් දුරයි .කොටින්ම ටවුමට යනවා කියන්නෙ දවසම ඉවරයි .
                                                                                                   හොද වෙලාවට මාත් එක්ක තව අයියා කෙනෙක් හිටියා .ඉතින් අපි දෙන්නා තමයි ඔය පොඩි පොඩි වැඩ කරන්න යන්නෙ(අයියා කිව්වට යාළුවෙක් වගේ ) .ඔය පැත්තෙ තිබුණා .පාර අයිනේ පොඩි ලැලි ගහපු කඩයක් තේ දෙන එක තමයි කඩේ ප්‍රධාන ආදායම ,කෙටියෙන් කිව්වොත් එක  තේ කඩයක් , (වෙන කතා මොකටද )මම නම් වැඩිය ඔය කඩවලින් තේ බොන්න කැමති පොරක් නෙවෙයි .මොකද මම පොඩි කාලේ අහලා තියෙන කතාවක් නිසා .ඔය තේ කඩවල වැඩ කරන කොල්ලො එන යන අය විහිළු කරනවා නම් තේ එකට කෙල දලා දෙනවාලු .ඉතින් ඔය ගෙන තේ වල පොඩි පෙන ටිකක් තියෙනවා නේ මට හිතෙන්නෙම ඒ කෙල කියලා(මොකද මගෙත් කට වැඩිය හොද නෑනේ ) .
            ඒ කතාව එහෙම තියෙන අතරේ රටතොට පැත්තෙ, ඇවිදින්න බෑ තේ එකක් වත් නොබි, එ තරම් සීතල . දවසක් අර අයියා කිව්වා යන ගමන් මල්ලි ලතා නැන්දා ගේ කඩෙන් තේ එකක් බිලාම යමු ,එකේ කැමත් හොදයි කියලා ,මම වැඩිය කැමැත්තකින් නොවුනත් කරන්න දෙයක් නැති කමට කැමති වුණා .කඩේට ගිහින් වඩෙ කලා නැන්දේ තේ දෙකක් දෙන්න කිව්වා ,නැන්දා සුද්දි මේ පුතාලා දෙන්නට තේ දෙන්න කිව්වා මට බඩ දගලනවා ,ඔන්න ඒ පාර චිත්ත ගවුමක් ඇදගත්ත,කොන්ඩේ දිග කෙල්ලක් ,ඇල්මිනියම් තැටියක තියලා තේ දෙකක් ගෙනත් දුන්නා.
තේ බොන්න බෑ කියපු මම තේ එක ඔක්කොම බිලා කඩේ බිල ගෙවල යන ගමන් උඹ තේ බොන්න බෑ කිව්වට ඔය බිව්වෙ හොදට ,මම නිකන් බොරු කාරයෙක් වුණා වගේ හැඟීමක් හිතට අවා .කොහොම හරි තව දවසක් මම තනියම ගියා අයේ කඩෙට තේ බොන්නම නෙවෙයි,යටිහිත කිව්වා පලයන් සුද්දිව ටිකක් බලපන් කියලා ,මටත් ඒ කලේ වැඩකට නැතත් කෙල්ලො උඩ තියෙන එක මාර ජොලි ,මම ගිහින් කඩේ පිලේ වාඩි වුණා .සුද්දි පෙන්න නෑ ,නැන්දා විතරයි ,නැන්දා කිව්වා පුතා පොඩ්ඩක් ඉන්න පුළුවන් ද මම සුද්දිව බැදලා එනකන් කියලා ,මට මාර ප්‍රශ්නයක් සුද්දිට මොකද වෙලා තියෙන්නෙ කියලා ,නැන්දා කඩේන් පිටිපස්සෙ තියෙන වෙල පැත්ත බලාගෙන සද්දෙන් සුද්දි කියලා කෑ ගැහුවා ,එතකොටම එළදෙනක් උම්බෑ කිව්වා වැඩෙට මට බඩ කොර වෙන්න හිනා .මම තනියම හිතුවා දුවයි ගෙදර එළදෙනයි දෙන්නටම එක නමින් කතා කරන එක මොන තරම් නොගැලපෙන දෙයක් ද කියලා .
කොහොම හරි මට එදා බැරි වුණා සුද්දිව බලන්න (එළදෙන නම් නෙවෙයි )මම අයේ දවසක් ගියා කඩේව්,ඒ වෙනකොට මම වඩෙ වලට ඇබ්බැහි වෙලා. එදා කඩේ සුද්දි විතරයි ,මම ගිහින් වෙනදා වගේම වඩෙ දෙකක් කැවා සුද්දි මට හොද තේ එකක් දෙන්න කිව්වා ,මෙන්න මල විදුනා ,කතාව ටිකක දුර ගියා ,@#$% අයියගේ යාළුවා කියලා තමයි සුද්දි මාව දන්නෙ ,කොහොම හරි මල විදපු සුද්දි මාත් එක්ක මාර ෆිට් එකක් හැදුනා.මම සුද්දි කිව්වට බැණ්නෙත් නෑ. සුද්දි ගොඩක් දෙවල් කිව්වා මාත් එක්ක ,එත් මොකටද?මට එදාත් තිබුණ ප්රශ්නය ඕක .මගේ යටිහිත සුද්දි ගෙන් අහපන් කිව්වත් මගේ නොන්ජල් කම මාව පස්සට ගත්තා ,එ වගේම සුද්දි ඒ දවස් වල මම කැමති කිව්වත් පිලිගන්න එකක් නෑ ,මොකද මම විහිළු කරනවා නේ.
කොහොම හරි මේ ලඟදි දවසක් මම සුද්දි වගේ කෙල්ලක් මම දැක්කා මම පස්සෙන් ගිහින් කතා කරා ''සුද්දි කොහෙද මෙහෙ කියල''''කෙල්ලට ෆුල් හොල්මන් මට ටිකකින් වැඩෙ තෙරුණා ,මාත් එක්ක හිටපු එකා බඩ අල්ලගෙන හිනා ,පස්සෙ මටත් හිනා .මම අයේ @#$$ අයියාට කොල් එකක් අරන් රටේ කතා ඔක්කෝම කතා කරලා ඇහුවා ,අයියේ අර කඩේ හිටපු සුද්දි තවම ඉන්නවා ද කියලා ,කොහෙද බන් එකි දැන් බැදලා දරුවෝ දෙන්නෙක් ගේ මව් කිව්වා .මට මොන මගුලක් වුණා ද මන්දා.මම මටම චෝදනා කරගන්නවා වගේ විකාර හිතෙන්න ගත්තා ,ඒ එක්කම උඹට මේ මොන පු% අමාරුවක් ද ,එකිත් එක්ක තිබුණ සම්බන්ධය මොකක්ද?ඔය වගේ විකාරත් හිතුණා .
සුද්දි මටත් වඩා බාලයි ,එත් ආරථික අපහසුතා නිසා කසාද බදින්න ඇති (ඒ දවස් වල කියපු කතාවක් නිසා )අපේ රටේ බොහෝ දුප්පත් පවුල් වල ගැහැණු දරුවන් ගේ තත්වය මෙක,ඉන්න කොල්ලො ඉගෙන ගන්න එකත් අඩුයි ,මොකද සුද්දි හොදට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්.අපේ රටේ මෙ තත්ත්වයට විසඳුමක් පෙන මානයක නැති ද ?.ඔලුව ලොකු ගලක හැපුණා වගේ ..මේ වගේ කතා කිව්ව ගමන් අර පරණ කාඩ් වදිද දන්නෙ නෑ .
ප.ලි
කියන්න බැරි වුණා නේ සුද්දි ගොඩක් ලස්සනයි.නිළියක් වගේ මෙකප් නැති වුණත්.අනිවාර්යෙන්ම අයේ සැරයක් ඒ පැත්තෙ යනවා ,සුද්දිලා ගේ පවුලට උදව්වක් කරපන් කියලා හිත කියනවා ..
ප.ප.ලි
මෙතෙක් මම ලියූ ලිපිවලට හත්පසින්ම වෙනම රටාවක් මේ තුල ඇති බව මගේ හැඟීමයි ..
දිග වැඩි බව දන්නා නමුත් ,අමාරුවෙන් කියවපු සැමට තුති ..
                                                 
අන්න පීල්ලට වැටිලා. ආයාසයකින් තොරව කියවන්න පුළුවන්.. මේක.. ජය වේවා
ReplyDeleteඑ කියන්නෙ කලින් ලියපු එවා අමරුවෙන් කියවලා තියෙන්නෙ දේශක තුමා ..:(
Deleteඅමාරුවෙන් හරි කියවපු එකට තුති ...:)
කතාව හොඳයි.
ReplyDeleteදෙවෙනි ප/ලි එක ප/ප/ලි විය යුතුයි.
කකා ,ස්තුතියි..
Deleteමේ මම මගේ ක්‍රමයක් හොයා ගන්න කරපු පොඩි උත්සාහයක් ..
හරි මම අඩුපාඩුව හැදුවා ..
සාමාන්‍යයෙන් වෙන්නේ ඔයා ඊළඟට අර දෙවෙනි සුද්දිගෙන් හොඳටම චාටර් වෙලා පස්සේ එයාව ජීවන සහකාරිය හෝ ඊට ළඟ කෙනෙක් කර ගන්න එක.එහෙම ටෙලිනාට්‍යකුත් තිබුනා.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමටත් හිතෙනවා එහෙම වෙයි කියලා.
Delete@ඇනෝ
Deleteමේ කතාව එහෙම මම හිතලා ගොතපු එකක් නෙවෙයි ..කතාව හොදට කියවලා නෑ වගේ ..
@ දිලිනි
Deleteඔයාත් කතාව හොදට කියවලා බලන්න ,මෙ කතාව අවසානයි ,අයේ
//// ඊළඟට අර දෙවෙනි සුද්දිගෙන් හොඳටම චාටර් වෙලා පස්සේ එයාව ජීවන සහකාරිය හෝ ඊට ළඟ කෙනෙක් කර ගන්න එක./////
මෙවා වෙන්නෙ කොහොමද???
උඹට කියන්න වෙන්නේ පෙරදිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා කියලා තමයි ඉතිං ගිහිං...
ReplyDeleteනාඩි පෙර දිනක දි පෙම් කල යුවතිය වගේ වුණාට මට ඊට වඩා වෙනස් හැගිමක් තියෙන්නෙ .නිකන් අපේ රටේ මොන බයිලා ගැහුවත් තවමත් එක පැත්තක මොකක්දො අඩුවක් තියෙනවා වගේ ..
Deleteඉතින් තාම හොද සුද්දියක් හොයා ගත්තේ නැද්ද මං අහන්නෙ?
ReplyDeleteහික් හික් ,ඒ කතා ඉදිරියට උමේෂ් /
Deleteඅනිකමේ කතාවත් නිසි බලධාරීන්න්ට මාට්ටු උන දාට ඉවරයි ඕන් ,එදාට තමා මේ බ්ලොගි කෙරුවාවට තිත තියන්න වෙන්නෙ ...හික් හික්
,මේ මේ ආයේ ඒ පැත්තේ යනවා එහෙම නෙවෙයි
ReplyDeleteයක්ෂයා ,මට ඇත්තට ඒ පැත්තට යන්න ඕන .එත් මම යන්නෙ පවුල් කඩා දන්න නෙවෙයි ,ඉදිරියේදී මම් ලිපි දන්නම් බලන්න ඒ මිනිස්සු අදටත් ජිවත් වෙන විදිහ ,එතකොට ඔය සරල සිතුවිල්ල ඔබෙත් නැති වෙවී කියලා මට විශ්වාසයක් තියෙනවා ..
Deleteවිහිළුවක් කෙරුවේ. ඇත්තටම නරක අදහසකින් කිව්වා නෙවේ.
Deleteඑකට මක් වෙනව ද යක්ෂයෝ ...
Deleteඉස්සරහට මම නිවාඩු වෙලාවක මේ බොලොග් ලියන අය වැඩිය දැකලා,විදලා නැති අපේ මිනිසුන් ගේ ජිවිත පිලිබඳ ලියන්නම් ..යක්ෂයා එදාට මේ කතාව ගලපලා බලන්න .
මේක මම මේ පැත්තේ කියවපු දෙවෙනි ලිපිය හන්දා ඉතින් රටාව ගැනනම් කියන්න නොදනිමි.. කෝම වුනත් කතාව එලට ලියලා තියෙනවා..
ReplyDeleteදිනෙශ් පිලිගන්නවා මෙ පැත්තට..
Deleteමම ගොඩක් ලියලා නෑ ,හැබැයි ලියන දේවල් වල මගේ ක්‍රමයක් තියෙන්න ඕනි කියලා මම හිතනවා ,කතාව එල නම් මගේ සතුට එයයි ..
නිහඩ ප්‍රේමය ගෙනෙයි ශෝකය කියනවනෙ සහෝ.
ReplyDeleteප්‍රියා ඇයි හැමොම මේ කතාවෙ ප්‍රේමය ගැනම විතරක් අල්ලා ගන්නෙ ,වෙන මොකුත්ම නැත්ද මේකේ
Delete